@vimarshana_97: 🔥🏏 ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකයක සිය නමින් ගිල් ලියාගනී ! 🇮🇳 අද(30) කොදෙව් පන්දුයවන්නන් හට එරෙහිව පන්දු 117 කින් විශිෂ්ට ද්විත්ව ශතකයක් රැස් කරමින් Shubman Gill ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) ඉතිහාසයේ තවත් සුවිශේෂී වාර්තාවක් තමන් සතු කරගත්තා. 🔥 එයත් සමඟින් ගිල් ODI පිටියේ ද්විත්ව ශතක 2ක් රැස් කළ ක්‍රීඩකයෙකු බවට පත්වෙමින්, මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණීමට සමත්වුනා. 117b – Shubman Gill 🇮🇳 vs WI 126b – Ishan Kishan 🇮🇳 vs BAN 128b – Glenn Maxwell 🇦🇺 vs AFG 136b – Pathum Nissanka 🇱🇰 vs AFG 138b – Chris Gayle 🇯🇲 vs ZIM 140b – Virender Sehwag 🇮🇳 vs WI 145b – Shubman Gill 🇮🇳 vs NZ 147b – Sachin Tendulkar 🇮🇳 vs SA 148b – Fakhar Zaman 🇵🇰 vs ZIM 151b – Rohit Sharma 🇮🇳 vs SL 151b – Rohit Sharma 🇮🇳 vs SL 152b – Martin Guptill 🇳🇿 vs WI 156b – Rohit sharma Shubman Gillගේ නම අද නැවතත් ODI වාර්තා පොතේ රන් අකුරින් ලියවුණා. 🇮🇳🔥 #creatorsearchinsights #indiancricket #shubmangill #indiavswestindies #indiancricketteam

vimarshana
vimarshana
Open In TikTok:
Region: LK
Wednesday 30 September 2026 17:51:34 GMT
88090
9472
107
91

Music

Download

Comments

geenod_20
itz_geenod :
yko flat pitch unth mokak unath gahanw kiyala ohoma ghnwd moke unath ohoma gahanw kiyanne aye katha na waddo echcharai oya thanata ape ewunta yanna bari eka thama duka😥
2026-10-01 11:33:04
2
hasitha989
Hasitha Wimarshana :
අපේ උන්ට තිර දාලා පෙන්වන්න ඕන මේවා.
2026-10-01 04:17:17
2
aloka12584
🇱🇰🇱🇰Aloka🇱🇰🇱🇰🇱🇰 :
උන්ට ඕනි විදිහට ෆිච් හදාගෙන ඉන්දියාවේදි ගහයි වෙන රයකදි නම් බෑ
2026-10-01 01:07:05
65
kacnvib
ishan koralage :
ඉන්දියාවට ගහන්න රටක් නෑ ආය❤️👑
2026-10-01 02:33:33
26
__sanju_official61
@__Sanju_official :
අපේ එවුන්ව වාඩ් කරවලා පෙන්න ඔනි මැච්😩♥️
2026-10-01 02:49:46
41
malufuck.f
හන්දියෙ මාළුලෑල්ලේ හොරපූසා :
අපිටත් කෑමකට ආරාදනාවක් හම්බෙලා 😊
2026-10-01 07:10:14
9
sanamax2009
Sandeeptha Dinujaya :
අඩෝ පැතුම 4 බන්🥰
2026-10-01 09:36:09
2
madasela2002
😍Asela Nipun😍🤗❤️ :
ෆ්ලැට් pich champions 😂😂😂
2026-10-01 01:25:17
7
dulan628
L.d.m Perera 🤘 :
MRF ලකී බැට් ♥️
2026-10-01 16:35:16
1
osanda_aa
🌟Osanda✨ :
pathum math innawa oyyy 🥺🥹🥹👑🏏🇱🇰🐐
2026-10-01 03:15:41
4
tharaka.shashi
Tharaka Shashi :
pathum nissanka next 🩷🌻
2026-10-01 02:25:21
4
nilusha.mahoda
Nilusha Mahoda :
2026-10-01 10:07:53
1
sachithra11
Sachithra Praveen 🇨🇾 🇱🇰 :
රියල් වැඩ්ඩො
2026-10-01 08:34:22
1
sasi_xx3
sazii_X :
මැච්නම් මැච් 😌
2026-10-01 07:52:03
1
noturtype_yumeth
𝒀𝑼𝑴𝑬𝑻𝑯メ王者 🍂 :
iPL pitch 😂😂
2026-10-01 03:56:32
0
nalinda.lakshan.s
Nalinda Lakshan Senarathna :
Menna mch bn❤️
2026-10-01 04:33:59
1
stephen..05
poorna(sTePhA) :
India
2026-10-01 03:38:38
1
niroshani119
Niroshani :
prince
2026-09-30 20:49:07
3
sachith_devinda
Zoom 🕷️ :
Crim mtch ek🖤
2026-10-01 04:46:14
1
pnn_434
Vidyathiyanz😂 :
Gill thama indiawe supirima bn
2026-10-01 04:08:40
2
__krish__21
Krishan🤍 :
Prince✨
2026-10-01 02:50:05
1
manga.silva4
Manga Silva :
king
2026-10-01 02:11:01
1
kingxo_5
Shaxo⁷⁷⁷ 🥷 :
තනිකරම කාපට් පාරක ගැහුවෙ 😕
2026-10-01 02:51:21
1
thenuka.damsilu
Damsilu💸✨ :
2026-10-01 01:15:10
1
aviboy25
₳Vł₴Ⱨ₭₳ ®⟩⟩ 🧛+❤️‍🔥 :
Rohithsarma 💥 264* /209* uge dabl senchari wadima onday kohlige run gawata lankarana ekama eka dhanata 12000run
2026-10-01 18:03:21
0
To see more videos from user @vimarshana_97, please go to the Tikwm homepage.

Other Videos


About