@srilankanostalgia: “මේ දසුන් ආයෙත් අපිට ඇස් දෙකෙන්ම දකින්න බැරි වෙයි… ඒත් කැමරාවක සටහන් වෙලා තිබුණා.” 🇱🇰🥺 කාලය ආපස්සට ගෙනියන පැරණි ලංකාවේ දුර්ලභ දර්ශන කිහිපයක්… යුනෙස්කෝ වාර්තා අතරින් හමුවන පැරණි අනුරාධපුරය ඇතුළු අපේ උරුමයේ අමතක නොවන මතක මේ වීඩියෝවෙන් බලන්න. 🏛️ එදා අනුරාධපුරය 🌿 එදා ශ්‍රී ලංකාවේ සුන්දරත්වය 📜 අද අපිට ඉතිරිව ඇති ඉතිහාසයේ සාක්ෂි අපේ අතීතය කොච්චර වෙනස්ද කියලා අවසානය වෙනකම් බලන්න… ❤️🇱🇰 “We may never get to see these scenes with our own eyes again… but they were captured forever on film.” 🇱🇰🥺 Step back in time and discover rare footage of old Ceylon, including fascinating views of ancient Anuradhapura and other priceless glimpses of Sri Lanka’s heritage. 🏛️ Anuradhapura of the past 🌿 The beauty of old Ceylon 📜 Precious visual records of our history Watch until the end and see how different our Sri Lanka once was… ❤️🇱🇰 #පැරණිලංකාව #අනුරාධපුරය #SriLankaHistory #OldCeylon #UNESCO