@charly123_05: ඇයි මට මෙහෙම කලේ 🥺💔 #creatorsearchinsights #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo #charly123_05 #viral #foryou

Charly | චාලි | சார்லி 🪐🐃
Charly | චාලි | சார்லி 🪐🐃
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 01:40:11 GMT
94637
8629
151
492

Music

Download

Comments

beshi_girl
Beshi 💗 :
මන් වගේ කෙල්ලෙක්....🙂❤️
2026-10-01 16:13:11
1
nizaji2
Nizi :
වෙන කෙනෙක් එක්ක ඕම එකතු වෙලා ඉන්නවා දකිද්දී සීරියස් ලව් කරපු අයගේ හිත් කොච්චර රිදෙනවා ඇත්ද නෙහ් .☺️
2026-10-01 04:23:48
87
fathimazinathulsafiya123
Fathi OFFICIAL 🕋🌙🤗✨🤞 :
මේ දාලා තියෙන හැම කමෙන්ට් එකක්ම කියෙව්වා 🙂💔. පට්ටම අව්ල්. ආදරේ නිසා හිතෙ සැනසීම නැති උන හැමෝගෙම හිතට ඉක්මනින්ම එ හිත හදා ගන්න ශක්තිය ලැබෙන්න ඕන. අවංක හොද කෙනෙක් ට කවදාවත් ආදරේ නාමෙන් තිරිසන් පව්කාරයෙක් ලැබෙන්න හොද නෑ. ආමින් අල්ලහ් 🤲🕋❤️
2026-10-01 15:32:17
3
chutikki763
❤️👻^chutikki 👻❤️ :
ලොකුවට බලාපොරොත්තු දීලා රකින්න බැයිනම් කිසිම මනුස්සයෙක්ට බොරු බලපොරොත්තු දීලා මගින් දාලා යන්න හොදනෑ කවදාවත් 😖🥺❤️‍🩹
2026-10-01 10:28:27
9
nethmini_mashiii0
𝑴𝑨𝑺𝑯𝑰ღ :
මගෙ කතාව 🥺💔මං වගෙ මෙහෙම විදවන කීදෙනෙක් ඇතිද 🥺
2026-10-01 07:35:52
13
yemawlnhu8m
𝖘𝖎𝖙𝖍𝖚🥰💔😎😏😘 :
දෙවියනේ මගේ කතාවමයි 🥺🥺💔
2026-10-01 14:53:58
1
its.me.hashi
H*<☘️🕊️ :
කාලෙකට කලින් මාත් ඔහොම ඇහුවා එයාගෙන් . එදත් එයා මට බොරු කිවේ අවුරුදු පහක් හිතේ කොනක තියන් ඉදන් ඒ හැම දේම ආයෙත් එයගෙන් මේ විදිහටම ඇහුවා එදා එයා ඇත්තම කීවා මගෙන් පලි ගන්න ඔනි නිසා කියලා . ඇඩුන් නැ මට හයියෙන් හිනා උනා මොකද මට නැති වෙන්න කියලා දෙයක් තිබ්බෙ නෑ එකම එක උත්තරයක් වෙනුවෙන් අවුරුදු පහක් මන් බලන් හිටියනෙ කියලා විතරක් පොඩි දුකක් ආවා . අපෙ බුදු දහම සත්‍යක්නන් මන් කවමදා හරි පොඩි හරි පිනක් කරලා තියෙනන් මන් එයා නිසා හැමොටම කියපු බොරු එයා නිසා අනිත් අයට කඩ උන පොරොන්දු . ආයෙ කිසිම ආත්මෙක බැදීම් නිසා විදවන ජීවිතයක් මට නොලැබේවා
2026-10-01 12:54:36
8
quing2224
🇸🇦😓 Manu❤️ Mathi 😘Baba🇱🇰 :
මටත් එහෙම උනා 💔
2026-10-01 07:18:09
1
anu_girl_6
<<👻A_N_U💗🎀💫>> :
ඇයි ආදේශ් ඔහොම හසරැලි පව් නැද්ද 😪
2026-10-01 06:24:57
7
chalani946
🇱🇰 𝘤𝘩𝘢𝘭𝘢𝘯𝘪 🇰🇼✈️🇶🇦 :
ඒ වේදනාව 🥺
2026-10-01 07:59:54
2
user5551507338002
kanchana.. :
ai aneee mata mehem unee 😔
2026-10-02 01:29:36
1
hirushi.kavindya4
𝐧𝐨𝐭𝐢 𝐤𝐚𝐯𝐢 💋❤️ :
avnka unma vardinwa. vedi bn apita🥺😣💔
2026-10-01 06:46:40
5
imesha.lakshani.630
𝐴𝑠ℎ𝑦𝑦𝑦💫🔮🎀 :
drama name eka mokakdaa
2026-10-01 04:13:35
2
shyama576
shyama 576💲♥️💲🌹 :
මගේ කථාව
2026-10-01 13:49:39
2
sathtalan5o
𝄟≛⃝ 🎸𝐀𝐬𝐡𝐮𝄟≛⃝🇴🇲 :
🥺💔matath...oya katawama unee....ai mata ehema unee...ee mataka ekka jiwath wenna marama amaruiiii .🥺🥺
2026-10-01 07:26:13
2
samanali2763
dilki :
ammo math vinda e duka
2026-10-01 11:42:27
1
chethika0408
ᥫ🍒 :
@
2026-10-01 23:31:43
1
shyama576
shyama 576💲♥️💲🌹 :
2026-10-01 13:49:45
1
user82500987220241
𝑺𝒉𝒆𝒏𝒂𝒚𝒂 💖🧸 :
adare krn dennek mddt kwdwth thunweniyek ennep 🥺💖
2026-10-01 04:38:33
6
rupika.malkanthi22
Rupika Malkanthi :
pau. ane😥😥😥
2026-10-01 11:09:56
1
paruu137
タルー族の少女 💋🍓 :
කාලෙකට කලින් මාත් ඇහුව ඕම ඒත් දැන් තේරෙන්නේ ඒ හැමදේම උනේ මගේම හොදට කියලා 😊🫶
2026-10-01 14:44:23
1
noti__kolla2__
🇯🇵 " さだや " 💐 :
ලස්සන ආදර කතා මැද්දට තුන්වෙනියෙක් එන්න එපා අප්පා 😩💔
2026-10-01 16:50:03
1
09rooshi.gurl
Rooshi 🧿 :
මීට අවුරුදු 3 කට කලිනුත් ඔය situation එකට face කරා මීට මාසෙකට කලිනුත් දෙවනි පාරටත් face කරා 💔
2026-10-01 14:49:01
1
hiduthathsarani066
Hidu Thathsarani 💗💐🦋 :
මගෙ කතාවම මෙහෙම දකිනකොට පපුව පිච්චිලා යනවා 🥺🥺💔
2026-10-01 14:34:47
1
sihina.induwara3
Sihina Induwara :
ane mokadda me drama eke nama🥺
2026-10-01 07:12:23
1
To see more videos from user @charly123_05, please go to the Tikwm homepage.

Other Videos


About