Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@yaathranews: ඉන්න හිටින්න හරිහමන් ගෙයක් නැතුව දුක් විඳින හැමෝටම රජයෙන් නිවාස ආධාර. අයදුම් කරන හැටිත් සරලව කියයි #YaathraNews #DrSusilRanasinghe #NHDA #Housing #MHCWS
Yaathra News
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 02:11:21 GMT
324987
13387
441
9502
Music
Download
No Watermark .mp4 (
1.75MB
)
No Watermark(HD) .mp4 (
1.75MB
)
Watermark .mp4 (
2.85MB
)
Music .mp3
Comments
Ned Ed :
මේකත් තව පචයක් 😂😂
2026-10-03 00:42:02
2
s j ranjith :
ඔක්කොම හොරු රාජයෙ සෙවකයො
2026-10-03 14:48:31
1
user3707265811088 :
අපිටත් ගෙයක් නැ සර් කුලියට ඉන්නේ ගෙට වතුර දානවා ලමයිට ඉන්න අපහසුයි පුතා අසනිපෙන් ඉන්නේ උදව්වක් කරන්න පුලුවන්ද සර්
2026-10-03 06:56:30
0
chuti :
අපිට ලැබෙන උදව්වක් නැහැ ඇමතිතුමා...ඇමතිතුමා හෝ ජනාදිපති තුමා කියන දේවල් ඒ විදිහට කෙරෙන්නෙ නැහැ අපේ ගම්වල. ආන්ඩු පක්ශ මන්ත්‍රීවරු උදව් කරන්නෙ එයාලට හිතවත් අයට විතරයි....
2026-10-03 03:57:07
1
KAC Sithara :
ග්‍රාම සේවකගෙන් ඇහුවාම අපි දැනුවත් නෑ කියනවා..AG office ගියාමත් එහෙමමයි කියන්නෙ..පිනට ඕනි නැහැ ගෙවීමේ ක්‍රමයකට හරි ඉඩමක් ලබාගන්න පුලුවන් නම්...අපේ ගමේ හැමදේම තියෙන අයට නම් අස්වැසුමත් තියෙනවා රජයෙන් ලැබෙන සියලු දීමනා ලැබෙනවා අපිට විතරයි නැත්තෙ.
2026-10-01 08:16:41
140
preethika preethi 🇱🇰 ☸️ :
විදේශ ගතව ඉන්න අය කොහොමද ඉල්ලීම් කරන්නෙ.
2026-10-03 17:04:32
1
🎤,Liyo.Nethma.ඇතුගල්පුර🇦🇪🎸 :
බයිලා අහලම.එපාවෙලා.කවදාවත්.දිපු.දෙයක්නමි.නැහැ
2026-10-03 20:58:01
1
ලොකු අක්කා. :
අපි ඡන්දේ දෙනව හැමදාම කුලියට
2026-10-01 06:06:11
23
samarkoon :
ගෙයක් තබා ඉඩමක්වත් නැති මම 😪😪 අදාල බල දරින්ට කිව්වාම එයලා කියන්නෙ රජයේ ඉඩම් නැ කියලා කියන්නෙ
2026-10-01 06:13:12
23
anu :
තවත් එක එක බොරු කිය කිය බයිල ගහන්න එපා.. ඕවා ඔයාලා කිව්වට ගමට එන්නෙ නැ. හැමෝම පගාවට විතරයි වැඩ .ගමකට ඇවිත් බලන්න ..ඒ මිනිස්සු හරියට එක වේලක් වත් කන්නෙ නැති මිනිස්සු ඉන්නව.පච විතරයි
2026-10-01 13:57:06
9
chathu :
කුලියට ඉදලම අපි මැරිලා යනකම් අපිට ලැබෙන්නේ නෑ
2026-10-01 06:08:39
7
user4224029482039 :
ඔවා බොරු කතා අපි අවුරුදු ගනන් රට. ඉදලා ගිහින් මොනවා. හරි. දෙකට. ගියොත් අරකගෙනවද. මෙකගෙනවද. ලොකෙ. නෑති. දෙවල්. අහනවා රට. ඉන්න. අයට. අදර. දෙන්නේ නැහැ කියලා. තමයි උන්. කියන්නේ
2026-10-01 09:12:01
9
නොදන්නා මග :
රජයේ ඉහළ අය ජනතාව පෝම් කරනවා පල්ලෙහා අය ජනතාව කුපිත කරනවා
2026-10-01 11:50:30
3
weera :
අර දිට්ටා වලට ලක්ස 50ක ගෙයක් ගන්න දුන්නා. ඒකේ ඇක්තමේන්තුවට ලක්ස01 ගේ පවරා ගන්න ලෝයට ලක්ස 2.5 ඉල්ලනවා. වෙන ලොයලා බෑ එයාලා කියන ලොය වෙන්න ඔනි. මේ ආන්ඩුව දැනුවත්මද වෙන්නෙ. එයාලා කියනව පගාව නේවෙ කියලා
2026-10-01 05:14:14
10
Danuka Maduranga :
ඉස්සෙල්ලා දිට්වා එකේ මිනිස්සුන්ව ගොඩ දාපල්ලා බන්,,බයිලා ගහන්නේ නැතුව,
2026-10-01 13:23:25
6
thusitha :
නිවාස දෙන එක කෙසේ වෙතත් ලෝන් එකක්වත් ග්න බැනේ නිවාස අධිකාරියෙන්. රජයේ සේවකයෙක් වුනාම ඔය කියන හැමදේම කැපෙනවා
2026-10-01 08:14:44
8
supunlk01 :
අද ඒ මිස් නෑ හෙට එන්න.
2026-10-01 08:22:35
17
නදී 💎💞 :
කෙහෙල්මල මුන් එකෙක්වත් කිසිම දෙයක් කරන්නැහැ ..මගෙ අමිමා පිළිකා රෝගියෙක් ඒත් අපිට ඇතිවුන ගැටලුව විසදාගන්න බැරිව කොචිචර රස්තියාදු උනාද..කිසිම දෙයක් වෙන් නැහැ..
2026-10-01 07:48:57
2
❤️ ඉටෝසා කුමාරි ❤️ :
අපිටත් ගෙයක් අරන්දෙන්න කෝ රජන් අපිටත් හරියට ඉන්න තැනක් නැ මහත්ත යෝ 🙏🙏🙏🙏
2026-10-01 04:53:56
5
manori :
අනේ මිනිස්සු රවට්ටන්න එපා
2026-10-01 11:51:04
0
irangani :
gaththu aya kiyannako monawada ona kale kiysla
2026-10-01 04:31:29
1
👑️🐰 Gayna 🧿ගයනා🐰👑️ :
මන්ත්‍රී අම්බෙන්න ගියාම මන්ත්‍රී පාර්ලිමේන්තුවේ කියනවා😳
2026-10-01 09:16:10
0
thanuja :
oya hama deyama boru
2026-10-01 07:23:58
2
A.R.M.A :
apith ahamai daruwo 4 danak ekka kulita aurudu 10 edan.apita aswasuma auruddak dila ekath kapua.kiyanawa waga danna naha
2026-10-02 14:47:39
1
,͔͔✨΅𝒹𝒾𝓃𝓊,,,✨ :
,සුවර්ද සර් ඔවා දුන්නත් දෙන්නෙ සල්ලි තියන උන්ට අපි වගෙ අයට දෙන් නැ .අපි ඉන්නෙ අනුන්ගෙ ගෙදරක ලමයි තුන් දෙනෙක් එක්ක .රජයෙන් කිසිම දෙයක් අපිට දෙන්නෙ නැ 😔
2026-10-01 09:35:46
3
To see more videos from user @yaathranews, please go to the Tikwm homepage.
Other Videos
Black Adam kneels before no one ⚡️😂 @Shannon Reese
Wir backen ganz kleine Brötchen 🤌🏼 Also das es so einfach ist und sogar Spaß macht ist der Wahnsinn 😂 am Ende schmecken auch noch die Dinger unnormal! ⬇️ Rezept von meiner Variante: 250g Magerquark 150g Dinkelmehl 1 bisschen Backpulver 1 bisschen Körner/Käse als topping 20-25 min 180 Grad Umluft in den Ofen Nährwerte 4 Brötchen: 780 kcal 120g Kohlenhydrate 8g Fett 58g Proteine Speicher dir das Video ab und schicke es wem, der es nachmachen soll. 💾📤 Mir folgen für mehr ☝🏼🫶🏼 Credits: @jelly #selbsgemacht #highprotein #brötchrn #niche #targetaudience
إسباني مسلم يخرج عن صمته ويوجّه رسالة قوية إلى حزب VOX، منتقدًا الخطاب المعادي للمهاجرين، وخاصة المغاربة والمسلمين. ويؤكد أن الاختلاف في الدين أو الأصل لا يبرّر الكراهية أو التمييز، وأن المغاربة والمسلمين جزء من المجتمع الإسباني، لهم كرامتهم وحقوقهم، ويستحقون الاحترام مثل غيرهم. #maruecos🇲🇦 #españa🇪🇸 #tanger Un mensaje lleno de significado, que nos recuerda que el respeto y la convivencia entre los pueblos son más fuertes que los discursos de odio y división. 🇪🇸🤝🇲🇦❤️
#every part have a memory
About
Robot
API
Legal
Privacy Policy