@hirunews: ඉරානයේ යුද්ධය දීර්ඝ වීම හේතුවෙන් මැදපෙරදිග වෙත සිදුකරන මගී ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවීමට Cathay Pacific ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සෞදි අරාබියේ රියාද් වෙත සිදුකරන මගී ගුවන් ගමන් 2027 ජනවාරි 31 දක්වා අත්හිටුවා ඇති බවයි එම ගුවන් සමාගම සඳහන් කරන්නේ. අමෙරිකානු-ඊශ්‍රායල, ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු Cathay Pacific සමාගම මැදපෙරදිග ගුවන් ගමන් අත්හිටුවීමේ කාලය දීර්ඝ කළ තුන්වන අවස්ථාව මෙයයි. හොංකොං ධජය යටතේ ක්‍රියාත්මක වන Cathay Pacific ගුවන් සමාගම මේ වනවිට මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. #HiruNews #HiruNewslk #Truthatallcosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 05:14:00 GMT
92189
1707
96
1460

Music

Download

Comments

fh7rey
🕊️හිරු 🕊️ :
අනේ මං ලංකාවට යන්න ඉන්න 🥹🥹🥹🥹🥹
2026-10-01 20:33:20
0
sante0674
sante :
අනෙ..මට..මෙ..මසෙ..යන්න..තියෙන්නෙ
2026-10-01 19:51:14
0
nisha16761
Nishu♥️🌹😍 :
ජනවාරි ඉදලා.. හරියෙට කියෙවන්න
2026-10-01 18:54:25
0
sadu.fdo56
sadu fdo :
ඒ ගුවන් සමාගම නේ jaseera,sri lankan, salam air, fly dubai ඒවා වැඩ නේ 🙂
2026-10-01 19:40:19
0
sachini7553
sachini :
අලුත් නිව්ස් එකක්ද ..මට තව මාස දෙකයි යන්න තියෙන්නෙ 🥺🥺🥺
2026-10-01 06:31:06
7
nisha.madu58
Nisha Madu :
මැදපෙරදිග හැමෝම යන්නේ මේ ෆ්ල්‍යිට් එකේ නෙවෙයිනේ. අනික කවද්ද හිරු එකේ ඇත්තක් කිවුවෙ
2026-10-01 12:06:25
4
damayanthi_sepalika01
❤️ Damayanthi Sepalika ❤️ :
මේ ඇත්තක්දයකෝ යන්න හිටියේ
2026-10-01 12:58:40
1
.c.sandun
GRAGAN :
ඔය කමෙන්ට් දාපු ඔක්කොම යන්නෙ මේ ෆයිට් එකේද නෑනේ අනික්ව වැඩ හිරු එකෙ ඉන්න උන් හරියට තෙරුමක් ඇතුව දාන්නෑ
2026-10-01 08:15:07
8
user4512131581714
user4512131581714 :
visit apu ayerth yanna baida
2026-10-01 07:35:34
0
sudu.sudu9830
🦋💐 Nethu Babah " T" 🦋💐 :
අයියෝ මේ ඇත්තක්ද මගේ අක්කා හෙට යන්න ඉන්නෙ..
2026-10-01 08:20:12
2
nadeeka.dilrukshi205
අහිංසා :
අනේ මේ කවදා එකද්ද මේ මාසේ යන්න ඉන්නේ
2026-10-01 08:06:27
1
anushka.nuwan94
A P Wickramasingha ❤️ :
😳😳😳😳🤔
2026-10-01 20:30:57
0
user7157414979914
rasika :
anee mata heta yanna thiyenne
2026-10-01 18:18:51
0
user3630384924776
ශන්ති :
news eka හරියට බලන්න
2026-10-01 11:20:38
1
shantie562
P.H.i :
මෙක විතරයි අනිත් සැම එකාක් වැඩ අනෙ
2026-10-01 08:41:58
1
user53710698577003
🥰🥰🥰...සදා....🦋🦋 :
අනේ දෙවියනේ මන් යන්න ඉන්නේ මෙ මසේ 🥹🥹🥹🥹😳😳
2026-10-01 07:40:04
1
sadaqatar1
🇶🇦 💞MOTHER'S LOVE💞 🇱🇰 :
නිව්ස් එක හරියට බලන්න හැමෝම බය නොවී
2026-10-01 08:56:23
1
shiranpranandu723
Shiran Pranandu :
ane boru neda
2026-10-01 18:13:25
0
renu2956
renu❤️🌹 :
Ane ammo heta yanna inne
2026-10-01 20:35:39
0
latha.damayanthi1
දමයන්ති :
පහින් යනවා
2026-10-01 18:10:44
0
hemanthi53
🇱🇰🇱🇰 Hemantha 🇱🇰🇱🇰🇰🇼 :
අනෙ මට මෙමාසයේ යන්න තියේන්නේ😳🥹🥹
2026-10-01 07:23:56
0
hansi87398
Hansi :
ඇත්තද මේක
2026-10-01 17:52:38
0
priyadarshani.1236
Priyadarshani :
meka athamada ane dewiyane mata thawa dawas kipayai tibbe daruwo gawata yanna..
2026-10-01 17:49:52
0
dora.dora7260
Dora Dora :
ane diyane 😳😳😳
2026-10-01 17:36:42
0
user1992068519981
🙏☸️ අචින්ති තම්පි භවති 🙏☸️ :
ඇයි ඒ ලංකාවට යන්න පුළුවන් ද
2026-10-01 06:26:59
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About