@hoshan_official: කොතරම් අලංකාර වුවත් මේ ශරීරය අනිත්‍යයි...🥀 එක රැයකට රන් කහවණු දහසක් වටිනා රූපයක්, මරණයෙන් දින හතරකට පසු නිකන් දුන්නත් ගන්න කෙනෙක් නැති වුණා. ශරීරයේ ඇති නිසරු බව ලෝකයාට පෙන්වා දුන් උතුම් බෞද්ධ කථා පුවත. ✨ #සිරිමාකතාවස්තුව #බණකතා #ජාතකකතා #බුදුන්_දෙසූ_දහම #hoshanofficial

hoshan_official
hoshan_official
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 05:17:05 GMT
130919
16026
408
1132

Music

Download

Comments

phoenix_knight2005
PHOENIX05 :
Ai වලින් මං දැකපු ලස්සනම නිර්මාණයක් 🔥
2026-10-01 14:39:18
13
sachiii.girll
sachii♥️S❤️ :
බුදුරජාණන් වහන්සේගේ ඒ හඩට හඩ කවන කෙනා පින්වත් කෙනෙක් 🙏
2026-10-01 08:43:33
95
06.2578
🧿06.25🍁🌀 :
අපි මොනතරම් වියදම් කරත් ශරීරය නඩත්තු කරන්න, ඒවගේම මොනතරම් දේවල් හම්බ කරත් මේ ජීවත් වෙන කාලය තුල. එක එක කාල වලදි එක එක මිනිස්සුන්ගෙන් ආදරේ බලාපොරොත්තු උනත්, කොහොම මොන දේ කරත් මේ ජීවිතේ ඇතුලේ හිස් කමක් විතරයි තියෙන්නේ නොපෙනෙන යථාර්තය මේ. කොච්චර තේරුම් ගන්න උත්සහ කරත් තේරුම් ගන්න බැරිම දේත් 🙏
2026-10-01 11:10:58
9
gimshan09
Shan :
ධර්ම දානයක්ම වේවා ❤️❤️
2026-10-01 16:41:49
2
user6299417744145
රේකා :
අනේ බුදු හබුදුරුවනේ නැවත ව්දින්නකෝ ඔබ වහන් සෙගේ බුදු මුවෙන් බන. පදයක් අහගන්න සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
2026-10-01 09:35:40
7
www.dracowz.com
DRACO wZ :
meke original eka hoyala denna puluwan katada 🥺
2026-10-01 05:50:46
13
user522144339732
rahema :
සාදු සාදු සාදු සාදු සාදු සාදු
2026-10-01 12:39:12
2
anjanadilshan352
anjanadilshan352 :
ජිවිතේ ගැන අවබොදයෙන් ජිවත් වෙන්න හුරුවෙන්න විදින්න එපා කියලා නෙවෙයි දේෂිත දර්මය තියෙන්නේ හැම දෙයක්ම දාලා යද්දි කුසල් පිරිච්ච හිතක් එක්ක නැවත බුද්ද උප්පතික කාලය ඉපදෙන්න පෙරුම් පුරන්න 🙂🙏🚶🚶
2026-10-01 07:20:36
6
vidu.suraguru
සුර භවන (අදුරෙන් ආලෝකයට) :
විශ්වය දේවල් නිර්මාණය කරලා තියෙන්නෙ හේතුවක් ඇතුව. මලක් ලස්සන සුවද ඇයි, බබරු ඇදගන්න, මලට බබරු මොකටද? පරාගණය ක්‍රියාවලියට, ඒක මොකටද, මල් ගයේ පැවැත්මට. ඔය වගේ අප්ප්‍රසන්න දේවල් දාන් එපා. අවබෝදෙන් ජීවත්වෙන්න🙏
2026-10-01 09:27:10
3
sureka505
🆂🆄🅺🆄🧿🧿 :
🙏
2026-10-01 10:23:49
2
evil.x3x7
┈━═☆❣️𝗘𝚟ḭ𝚕•X3x7❣️☆═━┈ :
2026-10-01 13:05:41
2
eshan.gaming.official
ÊSHAN GAMING :
බුදුසරණයි
2026-10-01 12:37:25
2
user26149419862015
imesha :
2026-10-01 08:55:55
4
oshandusty2
BAD OSHAN 😈 :
2026-10-01 12:57:35
2
war.robots.mgsl
SUNG JIN WOO*/ MGSL* :
budusaranayi 🙏
2026-10-01 10:15:30
2
shana_751
ᴵᴬᴹ ➳😈 𝑺𝒉𝒂𝒏𝒂➳ :
සාදු සාදු සාදු 🙏
2026-10-01 12:04:46
2
chandrica_10
🇰🇼🇱🇰 :
සාදු සාදු සාදු🙏🙏🙏🙏
2026-10-01 11:06:38
2
malithi..malithi
malithi. malithi. ❤️ :
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
2026-10-01 10:37:25
2
thilaka.wijayanth
wijayanthi :
2026-10-01 10:21:13
2
kumaridisanayaka42
kumaridisanayaka42 :
saaadu saaadu saaadu saaadu
2026-10-01 15:20:51
1
user4142330559549
rani :
budu saranai
2026-10-01 14:48:23
1
sadunmadusanka979
Sadun Madusanka :
සාදු සාදු සාදු සාදු සාදු
2026-10-01 15:57:10
1
user9713849059662
user9713849059662 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-01 12:34:00
2
umesh.oshada7
Umesh oshada 🍁🚀 :
2026-10-01 08:28:26
3
user3361681583951
pushpa :
Ai වුණාට හරිම ලස්සනයි 🙏
2026-10-01 14:45:47
3
To see more videos from user @hoshan_official, please go to the Tikwm homepage.

Other Videos


About