Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@wanesatv: පෙර ආත්මයේ හිම වැටෙන රටේ සිටි මහා සිත්තරා කොවී නමින් දකුණු ලකේ ඉපදෙයි
WANESA TV
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 06:33:19 GMT
191443
13917
546
437
Music
Download
No Watermark .mp4 (
36.34MB
)
No Watermark(HD) .mp4 (
24.14MB
)
Watermark .mp4 (
23.42MB
)
Music .mp3
Comments
Sharika Nishani :
ඔබ වගේ ශක්තිමත් අම්මා කෙනෙක්ට ජිවිතේ කවදාවත් වරදින්නේ නැහැ, ඔබ මේ කරපු කැපකිරීම් එක්ක ජීවිතයේ කවදා හරි ඔබට සතුටු වෙන්න පුළුවන්,මට මේක බලද්දී අම්මා කෙනෙක් විදිහට ලොකු ශක්තියක් ලැබුනා.ඔබට ගොඩක් පින් අම්මා.🙏🙏🙏🙏🥰
2026-10-02 16:21:09
1
Raveesha Sandumini :
කොවීගේ එ හීනය එ විදිහටම සැබෑවක් වෙන්න ඔනි..❤️🥹
2026-10-01 09:19:15
145
Anura :
බුදු සරණයි පුතේ. ඔයාට🙏🙏🙏🙏
2026-10-01 18:43:32
1
Asiya :
මාර දිරිය මවක්
2026-10-01 08:24:18
70
Vidushika kawshani :
මේ සංසාරෙදි කොවීට හම්බ උන මහමායාවක්.. ❤️
2026-10-01 08:26:45
144
𝙋𝙝𝙖𝙣𝙩𝙤𝙢𝙓亗 :
මේ කොල්ල දවසක උඩට එනවා ප්‍රතික්ශේප කරපු උන්ට ඇඩෙන්න🥺
2026-10-01 08:24:31
136
amila 7 🇸🇦 :
"" කඳුලු ගඟක් "" කියල අහල තිබුනට අද තමයි ඇත්තටම දැක්කෙ හිතල බලන්න සමාජ අසාදාරනය හමුවෙ ඒ අම්ම හෙලපු කඳුලු වල තරම
2026-10-01 20:08:07
1
🙏නිවන් මර්ගය සොයායම්🙏UPS,JB :
අම්මෙ මෙ පිනෙන් ඔබ මතු ඉපදෙන බවයක නිවන් දකිත්වා🙏🙏🙏
2026-10-01 17:05:16
1
Theja Hapugoda :
ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙන්න වාසනාව ලැබේවා!!!! යේසු පිහිටයි 🙏🙏
2026-10-01 15:52:14
36
sanjeewanidissana3 :
ඒ අම්මා 🥹🙏🙏
2026-10-01 09:54:29
1
🍃😜سيڤانثاسيڤانثا :
කොවි කියන්නේ හැබැ දක්ෂයෙක් බුදුසරණයි මැනික ❤️❤️
2026-10-01 07:21:29
29
🌹🌷Mc kitchen 🌷🌹 :
kovi manika[Heartwarming][Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-01 18:29:22
0
hesh :
වාසනාවන්ත ලස්සන පුතෙක්😘😘😘😘😘
2026-10-02 10:29:21
2
Chami :
ඇයි මිනිස්සු මෙහෙම 💔😢😢😢 මිනිසුන්ට දෙයක් අහිමි වෙද්දි තව දෙයක් ලැබෙනවා...අපි ඒ ලැබෙන දේ ගැන හිතමු ❤️
2026-10-01 07:56:11
23
❤️AC :
අනේ ඒ අම්මට පුළුවන් කෙනෙක් ස්කූටර් එකක් වත් අරගෙන දෙන්නකො, කොවීව ස්කූල් අරගෙන යන්න ලේසි වෙන්න පුළුවන් අය ඕනි තරම් මේ වීඩියෝ එක බලනවා ඇති
2026-10-01 08:19:22
20
Kamani Pathiraja :
අම්මාට ත් පුතාටත් බුදු සරණයි අම්මේ ඔයාට කවද හරිම සැනසීමක් දැනේ කොවීගෙන්
2026-10-01 08:37:06
9
#Salon Sandamini 3056# :
දවසක්🌷 ඒවී ... දවසක මේ දරුවා හැමෝම හොයන් එන අති දක්ශයෙක් වේවී ....🥰😘 ආදරෙයි මැණික..ලෝකෙම දිනන්න පුලුවන් ... ඒ ශක්තිය අම්මා ඔබට දේවි පුතේ..🥰🏃
2026-10-01 08:09:02
7
namal :
පුතාට ත් අම්මටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා[Pray][Pray]
2026-10-01 09:06:57
6
Dilu :
කොවී අද මේ තැන ඉන්න ලැබෙන ආදරේ නිසා, අම්මාගේ ආදරේ නිසා....මට මේ කතාවේ දුකම කතාව කොවීට මුහුණ දෙන්න වෙලා තියෙන සමාජය, ආගම් ධර්ම ගැන උදම් අනන රටක තව කෙනෙක්ව තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නවා කියන්නේ මනුස්සකම වත් නෑ කියන එක. ආදරෙයි මගේ රටේ ඉපදුන Leonardo da Vinci ( Kovi ❤️)
2026-10-01 08:33:43
13
Bhasuru Jagodaarachchi :
කවදා හරි picasso වගේ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙන්න ලැබේවා ❤️🙏🙏 බුදුසරණයි
2026-10-01 14:58:34
6
A I S H C H A R Y A 🇯🇵|🇱🇰 :
කුරුනෑගල දිස්ත්‍රික්කයේ , නාරම්මල ඉදලා කොළඹ 5 පාරෙ (මීගමුව-කුරුණෑගල 34)යද්දි මැටියගනේ කියන ප්‍රදේශයේ තියෙනවා පාසලක්..මයුරාවතී මහා විද්‍යාලය..ඒ පසලේ මේ වගේ විශේශ අවශ්‍යයතා සහිත ලමයිට වෙනම පන්තියක් තියෙනවා.මගෙත් පුංචි කාලෙ ගියපු පාසල..ඒ පාසලේ කවදාවත් මෙහෙම ඒ වගේ දරුවන්ව ප්‍රතික්ෂේප කරලා නෑ..වෙනස්කමක් කරනවා දැකලා නෑ..කිසිම දේකට එයාලට අවස්තාවන් නොදී ඉන්නෙ නෑ. 🥺
2026-10-01 10:44:52
6
🩵💚❤️ වැලිමඩ කොල්ලෙක් ❤️💚🩵 :
බුදුසරණයි පුතෙ
2026-10-01 07:35:00
6
user4344103558531 :
දක්ෂ දරුවෙක්. අම්මත් ගොඩක් ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක්. දරුවගේ හැම යහපත් බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි පුතේ!
2026-10-02 15:18:54
3
user3740506243117 Anu 😘 :
හරිම ලස්සනයි පුතේ..සියළුම අබාද හාස්කම්කින් වගේ දුරු වේවා.. බුදුසරණයි 🙏පුතාට ❤️
2026-10-01 18:42:39
3
To see more videos from user @wanesatv, please go to the Tikwm homepage.
Other Videos
harganya memang mahal, tapi khasiatnya sudah banyak yang merasakan #heionlionsmane #vitaminotak #susahfokus #mudahlupa
#fyp #foryoupagе #viralreel #trending #viralvideos
دل بن کے تُوں سجناں❤️👈🎶🎧#foryou #foryoupage #viral #fyp #trending #unfrezzmyaccount
About
Robot
API
Legal
Privacy Policy