@mashi.perera81: මේ වගේ කොල්ලෙක් කියක් විතර වෙයිද 🤔🫣 ආදරය ඇතුලේ හැමෝම හොයන්නේ තමන්ටත් වඩා, තමන්ව තේරුම් ගත්ත partner කෙනෙක් නෙමෙයි ද ✨🤍 #foryou #Love #virlatiktok #viralvideo
Mashi perera
Region: LK
Thursday 01 October 2026 08:48:57 GMT
Music
Download
Comments
Mashi💗 :
KDramas වලට ඇබ්බැහි වෙන්න හේතුව. එයාල ආදරෙ කරන ලස්සනට 💗🥺
2026-10-02 03:35:13
126
, ༄ᴵᵗᶻ᭄✿La_li_sa_🐼🫀࿐ :
හැම ගැහැණියම සල්ලි,ලස්සන බලාපොරොත්තු උනෙ නැහැ.☺️💗(Girlsලා K dramas C dramas වලට ඇබ්බැහි වෙන්න හේතුවක් ඕක🥺☺️තමන්ගෙ කෙල්ලව care කරන boys ලා ඉන්න නිසා එයාලා ඒ fantasy එකට ආසයි🥺✔️)
2026-10-03 11:34:33
15
𝐑𝐚𝐧𝐮🦄✨ :
minimum! ❤️🩹
2026-11-02 15:26:17
2
esh@ :
mge bf wge,🥺me awurudhu 5 purawata mn kewata passe watura ek denwa lagatama mn kohe hri ynn oni unma mwa parismen ekn ynwa podi ekek wage mage wtema inwa keraki keraki aswat wena kellk penuwath blnne ne😂 mge lucky ekata hmb un pirimi athmyk
2026-10-02 03:44:16
16
Ayesha☘️ :
මන් හිතන්නේ මේ වගේ කෙනෙක් හම්බ වෙන්න නන්... ආත්ම සීයක් විතර පිං කරන්න ඕනෙ ඇති.
2026-10-02 03:55:25
30
♥️නෙතුෂි♥️ :
ඇත්තටම ලෝබ හිතුනා🥰😳 පොඩි ඉරිසියාවකුත් ආවා..😁
2026-10-02 01:34:17
6
Amodya 🌻🤍🥰 :
කවදාවත් ලැබිලා නෑ ලස්සන ආදරයක් මට 🥺🥺
2026-10-02 11:58:31
2
🇱🇰Sanu🇰🇼 :
හිමි වේවා ❤️අහිමි නොවේවා❤️දැක්කත් හිත නිවන ආදර කතාවක් හැමෝටම🙏🩷
2026-10-02 10:59:39
1
💫🍄කෞෂි🍄💫 :
මෙ වගේ ආදරේ කරන කෙනෙක් මට ඉන්නවනේ 🥰
2026-10-02 08:31:29
4
•𝗞𝗮𝘃𝗶𝗻𝗱𝗶💐🌸💗 :
මෙහෙම කෙනෙක් හම්බුනා නම් සතුටින් ජීවත් වෙන්න තිබ්බා🥺🖤
2026-10-02 14:26:50
1
ᥫ᭡𝑺𝒂𝒚𝒖....•♡• :
මට හම්බුනා.. එයා මගේ විතරයි🥹❤️🩹
2026-10-02 17:05:15
1
Methmi Perera :
salli deela wath ganna nathuwa athi ☺️
2026-10-02 13:40:32
1
05:24 :
2026-10-29 11:18:11
1
Mashi :
දැක්කත් හිත නිවෙන ආදරයක්....
2026-10-02 14:09:26
1
ꉓꃅꀎ꓄ꌩ💗 :
Kdrama balana hethuwa 🥹❤️🩹
2026-10-02 15:09:49
1
diwyanjali ❤️ :
kiyak unath ganna watina kollek 🥺
2026-10-02 08:27:01
1
Harshi94 :
me wage Adarayak labanna pin krla na
2026-10-02 21:50:26
1
mashi..19 :
haba wenne nathi hina🥹
2026-10-02 07:25:06
1
𝓘𝓼𝓱𝓾 𝓑 & 𝓝𝓮𝓽𝓱𝓾 𝓖💘 :
කීයක්වත් වෙන්නෙ නෑ අවන්ක පිරිමි ආත්මෙක හදවතකට තට්ටු කරලා බලන්න
2026-10-02 15:47:17
2
Rithu🖤🌷 :
සල්ලි වලට ගන්න පුලිවන් නම් ගන්නවා 😂😄🤭(its a dreaam)
2026-10-31 15:04:27
3
HL LOVE :
me wge adaraneeya hubbiyek inna mn❤️❤️mtath wada mawa adaren bala gnna mge hubby hema athmekma mgema wenna ooni🥺🥺
2026-10-02 10:51:35
1
isha girl🇰🇷 :
එහෙම කෙනෙක්නම් ඉතිම් .....💙🤍 🥰🥰
2026-10-02 06:37:35
1
Theekshana ༈ :
ඕමත් කරල ගියාම කන්න හොඳ කෑමකුත් කියන් යන්න 😂😌
2026-10-28 12:07:43
3
Irushi radika 🍃🌿 :
කීයක් උනත් සල්ලි දීලා ගන්නවා හැබැයි මේ වගේ අය ඉන්නෙ K-drama වල විතරයි එකයි මෙච්චර කෙල්ලො K-drama වලට කැමති මමත් එහෙමයි 🥺
2026-10-17 17:31:09
1
prabodhi💜️ :
එහෙම අය ඇත්තටම ඉන්නවද 😟
2026-10-02 03:37:49
1
To see more videos from user @mashi.perera81, please go to the Tikwm
homepage.