@masterkdmaths: ගණිතය සර්ගේ සහ ඉංග්‍රීසි ටීචර්ගේ Dance එක 2026 ලෝක ළමා දිනය ✍ දරුවෝ සතුටින් නම් එච්චරයී.. #fypシ゚viralシ #WorldChildrenDay #dancereels #dancing #dancer

MasterKD
MasterKD
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 10:05:26 GMT
249395
36499
600
2062

Music

Download

Comments

sanuh974
Sanushi ☺️🌻 :
ගනන් සර් කෙනෙක් මෙහෙම නටනවා දැක්කමයි
2026-10-01 11:02:42
761
mano71404
mano :
ඉස්කෝලේ යන කාලෙ උපරිම ආතල් ගත්තත් ,පිස්සු කෙලියත් උපාදියත් හරියටම කරපු කෙල්ලො කොල්ලො👍
2026-10-01 14:41:56
1
saduni.madushika88
❤ANU❤RASHI❤ :
Ganna sir horen natum clz gihin 😅
2026-10-01 11:30:17
304
nilurathnayaka892
Nilu Rathnayaka@ :
ටීචර් බෝලයක් වගේ🤗🤗🤗🤗 ශෝක් අනේ ආදර්ණීය ගුරු දෙමව්පියෝ 🙏❤️
2026-10-01 12:21:02
92
nipuniwarnakulasooriya
Nipuni Warnakulasooriya :
ඒ අතින් දැන් ළමයි හරි වාසනාවන්තයි නේද ❤️
2026-10-01 12:41:46
98
kaushalya_perera0
Kaushalaya_perera(Sosey)😼💗 :
අපෙ කාලෙ හිටියනම් මේ වගෙ සර්ලා අපෙ ආසම විෂය ගණන් නේද 😪😁 මොනා උනත් දැන් කාලෙ ලමයිට හොද ගුරුවරු ටිකක් ඉන්නවා සතුටින් ඉගෙන ගන්න පුලුවම් 😊
2026-10-01 12:15:51
151
sampath1234567max
sam :
ඩාන්සින් සර් කෙනෙක් වෙන්න ඉඳලා, අම්මලාගෙ කීමට ගණන් සර් කෙනෙක් උනාම 😁😁😁
2026-10-01 11:43:28
112
shashi_.girl815
🤍𝓟𝓐𝓦𝓐𝓝𝓨𝓐🤍 :
බූටක් කාලා අඩ අඩා හිටියේ මේක බැලුවට පස්සේ හිනාව නවත්තගන්න බැරි උනා [Big LOL][Big LOL]
2026-10-01 12:45:16
53
onlybroken71
BROKEN :
මේක ආතල් ඕයී🤣😄
2026-10-01 14:11:54
4
uma_ha
Sharini_Gamage🧿🪬 :
ගණන් සර් එ කාලේ හොදට නටලා තියන පාටයි 😁❤️🥰
2026-10-01 13:08:55
25
anju6297
anju :
🤩🥰 දරුවෝ හරිම වාසනාවන්තයි. දරුවන්ගේ සතුට වෙනුවෙන් ගුරුවරු මොනවද නොකරන්නේ.
2026-10-01 11:44:59
32
sanduu.wijesekara
sanduu wijesekara :
අපේ කාලේ ගණන් සර්ලා ඒකට😒 ලස්සනයි දෙන්නම සුපිරී🫂❤️
2026-10-01 13:57:27
1
itzz_shani_
シャニ 🍓 :
Teacher Bolayk wgee 🥹❤️
2026-10-01 12:29:38
1
ishubaba091
ishu ishu🇴🇲🇰🇼🇮🇱 :
අපේ ඉස්කෝලේ හිටපු නපුරු ම දෙන්නා 😁😁😁
2026-10-01 13:43:58
5
tom_x1m
TOM X :
ගණන්ද නැත්තම් නැටුම් සර්ද.. සර් නම් සුපිරි ආ😂😁
2026-10-01 13:24:37
15
fathishiha88
Shihana🤍✨ :
නැටුම් සර් කෙනෙක් වෙන්න ගිහින් අම්මලාගේ කිමට ගනන් සර් කෙනෙක් උනා වෙන්න බැරිද.... හරිම ලස්සනයි❤️❤️❤️😊
2026-10-01 12:29:50
17
nethminirasha16
Nethmi Nirasha 💗🧸 :
මාර ලස්සනයි අනෙ සර්ගෙ නැටුම නම් 😍😘
2026-10-01 11:39:52
22
nishadikumari8
❤❄️නිෂාදි කුමාරි❄️❤ :
ඇත්‍ත කියහන්කෝ...ගණන් සර්ද නැටුම් සර්ද කියලා🥰
2026-10-01 12:07:33
17
bts.army.girl.v6
BTS Army girl 💜️V💜️💐💐🇰🇷 :
අපේ ඉතිහාසය ටීචයි ඉංග්‍රීසි ටීචයි 😂😂😂😂😂😂😂🥰 මරැ හැබැයි🥰💐
2026-10-01 12:36:00
7
danu.girl3
Danu girl :
Sir thma charithe🥰
2026-10-01 12:27:23
5
nawo4454
Nawo🌷" :
මට ශුවර් නැ සර් ගනන් සර්ද කියල...නැටුම් සර් වෙන්න බැරිද 🙂‍↕️💕
2026-10-01 13:14:00
10
sanuh974
Sanushi ☺️🌻 :
English teacher බෝලේ වගේ උනාට ලස්සනට නටනවා😅🥰
2026-10-01 11:04:44
11
mashiqueen2002
_♠️♦️⚜️ 여왕 마시⚜️ ♥️♣️_ :
SAC ne 😌❤️✨️
2026-10-01 11:09:54
16
thishuadhikari
Thishu :
dancer කෙනෙක් වෙන්න ඉදලා අම්මගේ කීමට maths sir කෙනෙක් වෙලා..
2026-10-01 11:53:21
5
kaveeshamadhubhas0
Kavee :
එන විදිය තමා මරු 😹 🥹අනෙ අපිටත් ඔහොම තිබ්බා දැන් out නේ ඇත්තමයි මේවා මතක් වෙද්දි තමා ආයෙ යන්න හිතෙන්නේ නැත්නම් scl යන්න ආස නැ 🥹 ඒත් ආයෙ පාසල් කාලයක් එන්නෙ නෑ. ඒ කාලේ මතකයක් විතරයි 🥹
2026-10-01 11:46:39
5
To see more videos from user @masterkdmaths, please go to the Tikwm homepage.

Other Videos


About