@fixar_music1: ඔයාගේ නංගි ඔයාගේ අක්කා ඔයාට සහෝදරි උනාට සමාජෙට එහෙම නෙවෙයි......... 🥺💔 ............ .අද සමාජයේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන හා අපයෝජන නවත්වන්න අපි හැමෝම වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. ඔවුන්ට බියෙන් ජීවත් වෙන්න සිදු නොවන සමාජයක් හදමු. හිරිහැරයක් දැක්කොත් නිහඬ නොවෙමු. අසාධාරණයක් දැක්කොත් එයට විරුද්ධව හඬ නගමු. ගැහැනු ළමයින්ගේ ආරක්ෂාව, ගෞරවය සහ අයිතිවාසිකම් රැකගමු. ගැහැනු ළමයෙක් පරිස්සම් කිරීම ඇයව සීමා කිරීමක් නොවෙයි… ඇයට බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන එකයි❤️ .#status #music #trending#viral#foryou
ꜰɪxᴀʀ ᴍᴜꜱɪᴄ ꜱᴛᴀᴛᴜꜱ π 🎧🤍🌼
Region: LK
Thursday 01 October 2026 10:36:22 GMT
Music
Download
Comments
Gayan Wijerathna :
වෙනස් වියයුත්තේ සිතුම් පැතුම් ආකල්ප මිස ඇදුම නොවෙයි
2026-10-01 13:28:58
212
Spidyyy :
මොන ආගමක උනත් කියන දේ හරි 🔥 . Respect 🔥
2026-10-01 12:58:58
164
S H A N U K A 🦕 :
මෙච්චර කියලත් මේ කතාව පිළිගන්නෙ නෑ කියන උනුත් ඉන්නව කියලා දැක්කම 🙂💔
2026-10-01 15:49:52
22
Pathum Kaushalya :
මන් බුද්දාගමෙ උනත් මේ කතාවත් එක්ක ආගම් බෙද අමතක උනා.🥺🙂
2026-10-01 13:11:16
73
@It's Trilee :
ඇත්ත කතාව. අපේ ආරක්ෂාව අපි සතුයි. අපි දැන ගන්න ඕනි සමාජයෙන් ආරක්ෂා වෙන්න. පිරිමින්ට ආශාව ඇති කරන්නෙත් අපි නම් වැරැද්දක් වුණොත් පිරිමින්ට විතරක් දොස් කියන්න බැහැ නේද
2026-10-01 12:55:00
41
Pasindu Malshan :
හිතන විදිය තමයි වෙනස් වෙන්න ඕන
2026-10-01 12:59:05
28
NETHMINI :
කෙල්ලෙක්ගෙ ඇග වහන්න කලින් ඇයි පිරිමි අයගෙ හිත් වෙනස් කරන්න බැරි.ඒවට දැඩි නීති ගේන්න බැරි.පිරිමි අයගෙ හිත්වල ඇතිවන කැත සිතිවිලි නිසා කාන්තාවන්ගෙ නිදහස ද නැති කරන්න ඕන.
2026-10-01 16:06:55
1
< savi 🙂❤️🥀 :
එක පැත්තකින් ඇත්තක් තියෙනව. ඒත් මුලු ඇගම වහගෙන ඉන්න මුස්ලිම් කාන්තාවො ගෙවල් ඇතුලෙන දූශනය වෙන්නෙ නැද්ද. ඇදුමෙ නෙවෙයි වරද ආකල්ප වල. හිත් වලට කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනි. පිරිමි හදාගෙන පිරිමිම කියන එයාලට වාසි කතා ඕව
2026-10-01 16:55:08
1
𝙃𝙖𝙨𝙞𝙩𝙝𝙖 𝙎𝙖𝙢𝙥𝙖𝙩𝙝. :
අනිවාරෙන් 🫡❤️🩹☺️. මේ වගෙ දේවල් කරන එවුන් නවත්තන්න අමාරුයි ඒත් අපිට පුළුවන් අපේ අක්කා ,නංගි, හැම ගැහැනු පාර්ශවයකටම මේ දේ තේරුම් කරලා දෙන්න💌 ... මම නම් කියන්නෙ මේ හැම රටකම ගැහැනු ලමයෙකුට තනියම රැයක් දවාලක් අදාල නැතුව බියකින් තොරව පාරක තොටක බැහැලා යන්න පුළුවන් සමාජයක් හදන්නම ඕනි🫡❤️🩹
2026-10-01 15:19:53
2
liyana :
scl uniform eke aga penwd?
2026-10-01 13:06:25
9
❤️🌹එන්ජල් සෙව්🌹❤️ :
මමත් බෞද්ධ කෙල්ලෙක් එත් මෙ කියන කතාවට මන් සම්පූර්ණයෙන් එකගයි 🙏
2026-10-01 14:10:03
8
........ :
ඔයාගෙ නන්ගි ඔයාට තමයි සහෝදරී 🥺 ඒක තමයි ඇත්ත 💔
2026-10-01 15:27:49
2
@__Sanju_official :
මොන ආගමක උනාත් respect කතාව ඇත්ත
2026-10-01 15:19:31
16
ABHI :
අපි කොහොම ඇන්දත් අසහන කාරයන්ට ඒවා අදාල නෑ . දැන් සමාජේ තමන්ගෙම අක්කද නංගිද අදාලත් නෑ . පිරිහිච්ච සමාජයක්
2026-10-01 13:51:13
8
laki 💸 :
kellek asawen fashion karana ekad change karann oni ewa dakkhm asahanen natana ewunge mindset ekata change karann oni 🧏♂️
2026-10-01 14:00:06
3
👻itsme kavee🍓 :
aththma kathwa🙏 mokk unth
2026-10-01 11:18:29
2
෴Masha෴ :
ඒක ආරක්ෂාව කියලා හිතනවා නම් තවදුරටත්.. කවදාකවත් සමාජයෙන් දූෂකයින් නැතිවෙන්නේ නෑ.
2026-10-01 13:43:03
3
Randewww 🧃 :
රට හදන්න බෑ අපි හැදෙන්න ඕනෙ ❤️
2026-10-01 13:21:41
4
logan_status2 :
2026-10-01 10:59:31
5
Dananjaya sandaruwan :
congratulations
2026-10-01 16:26:42
0
Vikum Ellawala 🇱🇰 🇱🇰 🇱🇰 :
Afghanistan ?
2026-10-01 15:08:14
1
badraa :
🤲 අල්ලා හු අක්බර් එ පුන්චි රෝස මලට කොච්චර වේදනාවක් දෑනෙන්න ඇතිද 🤲🤲🤲🤲🤲🤲🥺🥺🥺🥺🥺🥺🥺🥺😥😥😥😥😥😥😥😥😥😥😥
2026-10-01 13:10:35
3
Zee_The.Aesthete :
අනිත් අය හිතන විදිය අපිට හදන්න බැහැ. අපි තම අපිව ආරක්ෂා කරගන්න ඕන. එක එකාට ඇන ඇන කියන්න බැහැ නෙ. ලෝකේ වෙනස් කරන්න බැහැ... ඔය කතාවට respect 🫡🤍
2026-10-01 15:46:59
1
𝙳.𝙴.𝚆 ♨ :
2026-10-01 12:16:53
3
Seiyaaa :
2026-10-01 13:29:32
1
To see more videos from user @fixar_music1, please go to the Tikwm
homepage.