@ashensrilanka: සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිතත පරියෝදපනං ඒතං බුද්ධානු සාසනං

Ashen Senarathna
Ashen Senarathna
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 11:21:33 GMT
339190
65862
1726
311

Music

Download

Comments

ashensrilanka
Ashen Senarathna :
ශ්‍රී පාදස්ථානය කරා යන මේ ගමන කියන්නේ හුදු සංචාරයක්ම නෙවෙයි; ඒක අපේ හිත් සන්සුන් කරගන්න, ආත්මය පවිත්‍ර කරගන්න ලැබෙන අපූරු අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්ථානය වඳින්න යද්දී අපේ හිතට දැනෙන ඒ සන්සුන් භාවයත්, "සබ්බ පාපස්ස අකරණං..." කියන උතුම් බුදු වදනත් එකිනෙකට හරිම අපූරුවට සම්බන්ධයි. මේ ශුද්ධ වූ සමනොළ කන්ද උඩට නඟින එක පියවරක් පියවරක් ගානේ, අපි මේ ජීවිතයේ කරපු වැරදිවලින් ඈත් වෙලා, කුසල් දහම් පුරමින්, හිත පිරිසිදු කරගන්නයි මේ උත්සාහ කරන්නේ.
2026-10-01 11:22:11
561
cadacdac
Bimsath :
සාදූ සාදූ 🙏🙏❤️❤️අය්යෙ වැරදිලා කැම් එක ඔන් වෙලා 😭😂
2026-11-05 18:10:26
381
sdds_with_korea
🇱🇰🇰🇷수푼 딜립🫀 :
අවාරේ උඩ මලුව ඇතුලට ගියේ කොහොමද
2026-10-01 12:23:39
307
hansaja2002
Hansaja :
🙂👍🏻
2026-11-08 11:05:47
86
user8479534135602
user8479534135602 :
මෙන්න මේවට නීතිය ක්‍රියාත්මක කරන්න
2026-11-08 09:21:35
38
ishitharasanjana
ishitharasanjana :
Camara තහනම්
2026-11-08 12:32:26
1
.chathura6
වයරින් Chathura👨‍🔧 ''..... :
අවාරෙ මලුවට ඇතුලු උනේ කොහොමද සහෝදරයා හැමෝටම එක නීතිය නේද ?
2026-11-08 17:51:53
0
malindu.silva30
Malindu Silva 69🇦🇹❤️🚧... :
මම දන්න විදියට අවාරෙදි මලුනට යන්න බැ
2026-11-08 12:13:13
17
binuk752
Binuk :
tiktok eke haha dnn bri ek nm loku aduwk 😓💔
2026-11-08 06:09:54
20
akash.dasanayake5
akash.dasanayake5 :
පැත්තාදිපතිත්ජ්මා ❤️
2026-11-08 10:26:43
6
d_as_u_n1
★彡 ᗪAs𝐮ⓝ 彡★💞 :
මේක Ashen අයියා දැකලා කතාකරොත් ඇති ලොකුහීනයක් 100k ගහන්න ඕනේ උනේ අශේන් අයියා එක්ක ඒත් අයියා contact කරගන්න පුළුවන් හැමදේම කරා ඒත් බැරි උනා 🥺❤️‍🩹 Ashen අයියා දැකලා කතා කරොත් ඇති මගේ හීනයක් ❤️‍🩹🥺❤️
2026-10-01 15:17:54
35
muzan.x
*MUZAN* :
අද හම්බුනා අපිට සිරිපා කරුනාකරලා පල්ලට බහිද්දි අයියව...
2026-10-01 15:00:47
31
alexshan_07
𝓐𝓛𝓔𝓧 ! ✝️ :
ai cam ek on kre 🥹
2026-11-07 11:28:25
14
ramesh____61
RAMESH*** OFFICIAL --@** :
2029 rajjuruwo♥️
2026-10-02 12:05:29
13
niranjala.wikrama
🇱🇰 Dilhani wickramasigha :
සමන්දෙවි පිහිටයි අශේන් සහෝදරයා ඔයාට බුදුසරනයි
2026-10-01 11:43:10
32
ganidu.dilan3
Ganidu Dilan :
me koheda ashen ayiya
2026-10-01 11:28:02
14
m_n8151
MaලිYA🦕 :
කොච්චර ගියත් එපා වෙන්නෙ නැති ආසාවෙන් යන තැනක් 🙏❤️‍🩹
2026-10-01 14:31:50
19
ashensrilanka
Ashen Senarathna :
The Sri Pada pilgrimage is a sacred journey that purifies our minds. Avoiding evil, doing good deeds, and calming the mind is the teaching of all Buddhas
2026-10-01 11:23:42
12
salon_nadee81
Salon_Nadee81 :
Eka parak wandana kara..ayeth yanna oni 🙏🙏🙏❤️
2026-10-02 06:36:26
6
.zethu.girl
“—セトミ 🧿🤍✨ :
5වතාවක් ගිහින් තියනවා තව තවත් යන්න ආසම තැනක් 🙏🤍
2026-10-01 11:48:26
14
2000wmts
2000 :
බුදු සරණයි.🙏🙏🙏
2026-10-01 14:49:02
1
pushpakanthi.0
ahinsha :
බුදු සරණයි 🙏🙏🙏
2026-10-01 12:30:18
1
shewan_premasinghe
Zɪᴋᴋᴀ ᶦˢᶦ :
2026-10-01 11:36:39
2
happy_editz51
亗𝐇𝐀𝐏𝐏𝐘 𝐄𝐃𝐈𝐓𝐙亗 :
🙏
2026-10-02 01:55:19
2
To see more videos from user @ashensrilanka, please go to the Tikwm homepage.

Other Videos


About