@chatu_qoutes: Samawenna ❤️‍🩹🫀!! #loveqoutessinhala #foryou #qoutesofthedaysinhala #1millionaudition #chathu_qoutes

𝑪 𝒉𝒂 𝑻𝒉𝒖🥤ᥫ᭡
𝑪 𝒉𝒂 𝑻𝒉𝒖🥤ᥫ᭡
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 11:36:50 GMT
15544
1605
25
55

Music

Download

Comments

hansi.abeygunaward
Hansi 🎀 :
මාත් ඔහොමයි වෙන කෙනෙක් එක්ක ඉන්නවා ඇස් ඉස්සරහම දැක දැක මම දුන්න පොරොන්දු වෙනුවෙන් ජීවත් වෙනවා...☺️💔
2026-10-01 13:02:30
8
chamod_sathzara
Chamod Amarasingha :
වැරදිලා අවුරුදු 3ට කලින් ආපු whatsapp call එකක් නිසා msg එකක් දාලා බැලුවා කවුද කියලා පස්සෙ චුටි ලස්සන ගැනු ලමයෙක්. ඉතින් කතාව පටන් ගත්තා මුලින් අපි වැරදි අවබෝදෙක හිටියෙ එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා ඒත් පස්සෙ දැනගත්තෙ දෙන්නම සම වයස් ( ඒක දිග කතාවක් ) ඉතින් ඔහොම msg කරද්දි මට එයා ගැන ආදරයක් හිතුණා එයත් එක දැනගෙන හිටියා එත් එයා මට වඩා මාස 6ක් වැඩිමල් නිසා ගෙදරින් කවදාවත් සම්බෙද කැමති වෙන්නෙ නෑ වගේම එයාගෙ හිතේ එෆෙයර් එකක් ගැන අදහස් නෑ කියලා කිවුවා එ වගේම එයට bf කෙනෙක් නැ කිවුව ඉතින් මගෙ ලොකුම ආසව උනෙ එයාලගෙ ගෙදර අයව කැමති කරගන්න එක. ඉතින් හිතින් ආදරෙ කරන ගමන් පිටට පෙන්නුවෙ හොඳ යාළුකමක්. එයා නුවර එළියෙ මං කොළඹ ඉතින් අද වෙනකන් එක පාරක්වත් එයාව දැකලා නෑ, මුලදි එයා මට මාර ආදරෙන් සැලකුව ඉතින් මං ඒ ආදරෙට ඇබ්බැහි උනා, පස්සෙ එයාලගෙ අම්මත් මාත් එක්ක හොදින් කතා කරා,, ඔහොම ඉද්ධි මන් දැන ගන්නවා එයාට bf කෙනෙක් ඉන්නව කියලා ඉතින් ඒක මං දැන ගත්තාට පස්සෙ එයා මට නරක මාව මග හරින විදිහට මට සැලකුවා එයා මොන දේ කරත් මගෙ පළවෙනි සහ අවසාන ආදරේ එයා කියලා එයාට මං කියලා තිබ්බ ඉතින් එයා එකට උත්තරයක් නොදුන්නත් මට සෑහෙන්න බලාපොරොත්තු දුන්නා. මංද් කවදාවත් එයට ඉඳිකටු තුඩක වරදක් කරලා නෑ, එත් එයාට කොච්චර හොදින් සැලකුවත් මාව ගනන් ගන්නෙ නෑ, ඉතින් මං මොනවා කරන්නද🙂. එයා වැරැද්දක් කරත් මම සොරි කියලා හිටියා මිසක් එයා වැරද්ද තෙරුම් ගත්තේ නෑ.. මොන දේ කරත් එය හරි අහිංසක් හොඳ ගැනු ලමයෙක් කියලා මං විශ්වාස කරනවා.. එයා තමා අවසාන ආදරෙ කියලා මං දීපු පොරොන්දුව ජිවිත කාලෙම රකි. හැබැයි සමහර විට එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉදී..තාමත් මට එයාව එක පාරක් ඇහැට දකින්න බැරි උනා🙂එයාට ගොඩක් කේන්ති යනවා ඉතින් මං ඉවසනවා හෙට එයා මට පිහියකින් ඇන්නත් මට කියන්න තියෙන්නෙ "තාමත් මං ආදරෙයු chuty" කියලා🙂🫶 ලොකු කතාවක් මුල මැග අග සරලව කිවුවෙ තව බොහෝ දේවල් උනා.. කියවුවට තැන්ක්ස්🙂💌
2026-10-01 17:45:53
2
tharuka0024
supun Prasad :
මටත් තාම හීනයක් වගේ 💔
2026-10-01 13:41:11
0
d__i__l__i
D_ili. xo🦢💨 :
Same filings 🙂🫶🏻
2026-10-01 17:33:37
0
itz.sachi2
01 :29🙂❤️‍🩹 :
hithapu widihata hitiye nh ne 🥺
2026-10-01 14:32:51
0
chalaa.10
C 💋" :
Ethanai aula ❤️‍🩹🥺
2026-10-01 13:10:06
0
k4vishan_
N 🐉. :
2026-10-01 16:33:50
0
thikshana363
Rubby<333 :
aul 🥺💔
2026-10-01 15:37:07
0
saminda999
🇯 🇺 🇩 🇪  𝑠𝑎𝑚𝑖𝑛𝑑𝑎 :
2026-10-01 15:26:12
0
vishwa.6s
Lakshan :
2026-10-01 11:57:04
0
madhushan.liyanag3
Madhushan Liyanage🇰🇷 :
okata kiyanne we#a kama
2026-10-01 15:41:44
1
_ayeshkantha_rathnayaka
`° _AYESHKANTHA_°´ :
🙂❤️‍🩹
2026-10-01 15:43:11
0
wisciu13
WISHWA🇮🇹 :
😪
2026-10-01 15:12:04
0
sithuuzz01
𝐃𝐢𝐥𝐬𝐡𝐲𝐲𝐲..!" 🩷🍒🫧 :
🙂❤️‍🩹
2026-10-01 15:38:44
0
themiya00xx
themiya 🪽 :
@Aannya math ekka innwd 😩❤️‍🔥
2026-10-01 15:28:30
0
rr_09.10
𝑅 𝐹𝐸𝑅𝑁𝐴𝑁𝐷𝑂🐬💸 :
eth ewa dakiddi 🥺@𝙃𝙖𝙧𝙨𝙝𝙞 🌺🧚‍♂️
2026-10-01 15:12:33
0
minsaramaneth1
minsara maneth :
😶💗🙂
2026-10-01 16:13:22
0
dilum_harshana
🍁✌️𝕕𝓘𝐋𝐥𝔸 ᵒғ𝔣丨匚iᗩ𝕃 ❄️ :
@𝔇𝔦𝔩𝔲☘ ❤️‍🩹☺️
2026-10-01 14:39:32
0
adeesha_5_10
✧˖° 𝓐 𝓭 𝓮 𝓮 °˖✧ :
🥺
2026-10-01 13:16:58
0
harshaprabath20027
MA..🫂..HA :
@Malki madushi eth mn gdk adarei eyate🫂eya mage pana tika🫂😥...
2026-10-01 12:53:48
0
harshaprabath20027
MA..🫂..HA :
@Malki madushi adarei manika 😥🫂..
2026-10-01 12:51:49
0
nevintharusha2
nevin :
🙂❤️‍🩹
2026-10-01 11:40:10
0
hirub12
09 | 22 🫶💙 :
@Amanthi 💗✨ චුටී මට සමාවෙන්න තාමත් ඔයාව මගෙන් ඈත් කරගන්න බෑ මගේ පුංචි කෙල්ල , ඔයා මට වැරදි කොච්චර වැරදි කියලා ගියත් මගේ පුංචි කෙල්ලට මන් ආදරෙයි, මගේ දෝනී 🥺😖❤️‍🩹
2026-10-01 17:23:03
0
To see more videos from user @chatu_qoutes, please go to the Tikwm homepage.

Other Videos


About