@radyaliyanarachchi: ළමයි එක්ක Content create කරන අය දැනගන්න ඔනි නිතී තියෙනවා advertising පැත්තෙන් ගත්තාම. දැනට social media වලට කියලා කොහෙවත් කියලා නැති උනාට (ඉක්මනටම එක වෙයි) ළමයින්ව පාවිච්චි කරලා sponsor ad එහෙම කෑම සම්බන්දයෙන් එහෙම කලොත් දැනටමත් නඩු දාන්න පුලුවන්. ඉට අමතරව ඇයි මෙක නියාමනය වෙන්න ඔනි කියලා බලමු #radyaliyanaarachchi #contentcreators #socialmedia
Radya Liyanaarachchi
Region: LK
Thursday 01 October 2026 12:18:06 GMT
Music
Download
Comments
⚡FLASHOTz⚡ :
ඔක්කොටම කලින් teledrama/films වලට නීතියක් එන්න ඕනෙ. දැන් බහුතරයක් teledrama වලින් දැන් ඉන්න ළමයින්ගෙ ඔළුවට දෙන්නෙ මොනවද? එක්කො ළමයි ගුරුවරයට love කරනවා, නැත්තම් ,පාසල් ක්‍රිකට් එකට ගියාම කුඩු ගහන එකක්, නැත්තම් අක්කෙක්ට love කරනවා. එක්කො පාසලේ love කරන දර්ශන. එක්කො ගුරුවරු ගුරුවරු love කරනවා. මේව ළමයි දැක්කම එයාල හිතනවා මේව normal දේවල්. මේව කරන්න ඕනෙ වගේ එකක්. මෙහෙම හැදිලා එළියට එන ළමයාගෙ ඔළුව ආයෙ හදන්න බෑ.
2026-10-01 16:55:57
60
L_I_N_D_Y :
මේව නම් වෙන්නම ඕනෙ දේවල්
2026-10-01 14:41:16
196
Ashidil :
මේවා මුලින්ම පටන් ගත්තේ ලංකාවෙ නලු නිලි සෙට් එක ඊට පස්සේ තමයී සාමාන්‍ය ජනතාව අතරට ගියේ
2026-10-01 14:30:03
104
🌼shashi🌼 :
මේකනම් වටිනවා විව්ස් වෙනුවෙන් ලමයිට ගහනවා බනින්වා වීඩියෝ කරනවා
2026-10-01 15:10:51
34
L...ROSHANI ⚘🌹⚘🌹⚘🇱🇰🇰🇼 :
ඔය,වගෙම බාගෙට ඇදගෙන නටන කට්ටිය හා කුණුහරප කියන අයටත් ඔය තහනම අවානම් හොදයී
2026-10-01 21:34:38
9
SEWWANDI :
ඇත්තෙන්ම ගොඩක් වටිනවා මේ ළමයි විනාස වෙන්න කලින් බලදරින්ගේ ඇස් ඇරුණු එක ගැනහරිම සතුටුයි 🙏👍
2026-10-01 22:05:26
0
DanushaKawi :
Thanks for sharing this Radya ❣️
2026-10-01 22:50:14
1
Mayu :
Meka parents lata vitarak nemei, teacherslatat kiyanna oni.
teachersla thamange class eke lamayi Dala tik tok karana ekatanm man kohethma kamathi na.
ehema karanna oninam aduma oarentslagen ahanna oni.
man meh dwas Wala dakinawa Hindi sinduwakata (ara shishmitha inna song ekak) teachersla karana video ekak.
man kamathi na mage lamayawa ehema video ekakata gannvata.
2026-10-01 15:36:42
42
Liyana :
මමත් කියන්න ගියේ ඔකමයි.මම මගේ ළමයා විතරක් නෙමේ මාව මගෙ ෆැමිලි එක උනත් වෙන කෙනෙක්ගෙ වීඩියො එකක අපෙ අවසරයක් නැතුව publish කරනවට.පොදු ස්තානයකදි අනුන්ගෙ වීඩීයො එකක අපිත් ඒ අතරෙන් ඉන්නවනම් ඒ කෙනාට වගකීමක් තියෙන්න ඔන අනිත් අයව බ්ල කරල හරි දාන්න.✋
2026-10-01 16:57:02
15
Saara :
Dilekawa mthk une😐
2026-10-01 15:49:25
37
R Sadamali :
🥰🥰🥰 වටිනවා තැන්ක්ස්🥰🥰
2026-10-01 17:11:43
1
Rashmi Thilakarathne :
Brand ekak social media advertising වලට විතරක් යොදවගන්නව න්ම් guidelines කොහොමද
2026-10-01 15:24:35
6
s :
ඉතාමත් හෙද දේයක්👍
2026-10-01 17:19:55
1
Mayah Sikurajapathy :
The amount of teachers that casually post their students WITHIN a school setting is so concerning too. It’s so unethical.
2026-10-01 17:13:22
7
Buddhist Israeli 🇮🇱☸️🕎 :
එහෙනම් ඉතිං සිරසයි හිරුයි ඉවරයි 😂
2026-10-01 16:16:49
6
Nethuki Dihansa :
hoda deyak 👍👍
2026-10-01 15:39:57
2
Gaming Star :
Oh gosh this should go viral aneehhhh🤌🙏 also teachers are posting the videos without parents’ permission.
2026-10-01 16:28:28
5
Radya Liyanaarachchi :
2026-10-01 13:04:21
18
MILA | මිලා | மிலா :
ගොඩක් ස්තූතියි මේ ගැන දැනුවත් කරාට මැඩම්🥺 respect
2026-10-01 17:16:16
16
Nirosha24 :
Dilekata me video eka labenna one
2026-10-01 17:41:16
3
Ladysun :
බලාගෙන හිටියා මේ දේ වෙනකන්❤️
2026-10-01 15:22:18
4
Anu and Rada vibes :
Thank you miss ඇත්තටම ලොකු දෙයක් මේ පිළිබඳ දැනුවත් වුණා ❤️✨
2026-10-01 15:08:20
3
nethuz_🐋 :
True 💯 ♥️
2026-10-01 16:53:08
1
Zoi@12 :
@sudu nona
2026-10-01 18:30:58
1
Toddy🐈sanju🙆🏻♀️boochi🐈⬛ :
ලොකු දෙයක්♥️♥️
2026-10-01 14:52:18
2
To see more videos from user @radyaliyanarachchi, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.