@mr.adi_ds: ලී බංකුවක් නිසා ලංකාවම දන්න ගලේ පන්සල බලන්න යමුද? 🤍🌫️✨️🍃 ගලමුදුන පන්සල නැත්තන් ගමේ අය කියන ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය තියන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ කහටරුප්ප ප්‍රදේශයේයි. බදුල්ලේ සිට කහටරුප්ප බස් එකේ ගිහින් තමයි මේ පන්සලට යන්න තියන්නේ. පැය බාගෙන් බාගෙට වගේ බදුල්ලෙන් බස් තියනවා. මහියන්ගනය බස් ගහන තැනට ඉස්සරහ තමයි බස් එක නවත්තන්නේ.දිට්ටා කුණාටුවට කලින් බස් එක පන්සල ගාව තියන හන්දියට ගියත් දැන්නම් බස් එකෙන් බැහැල යන්න වෙනවා .බෝධියක් තියන හන්දියෙ බැහැල Threeweel එකක් යනවා නම් යන්න පුලුවල් . තව බස් එකක් තියනව එතන පහල හන්දියට යන එතන හන්දියෙ ඉදන් Threeweel එකේ හරි පයින් යනව නම් 3 km වගේ තියනවා. මං නම් බයික් එකේ ගිය නිසා දැන් threeweel වලට ගන්න ගාන නම් දන්නේ නෑ . තමන්ගේ වාහනේක යනවනම් බදුල්ල ටවුනෙකේ ඉදන් 20KM වගේ තමයි යන්න තියෙන්නේ. තැන් දෙකක් තියේ නාය ගියපු එතනින් නම් ගොඩක් පාත car එකකට වගේනම් යන්න ටිකක් අමාරුවෙයි එත් පුලුවන් වේවී පරිස්සමෙන් ගියොත් . ලස්සන පන්සල හම්බ වෙන්නේ. ඉතාමත් නිස්කලන්ක හා මනරම් වටපිටාව නිසාත් මෙහි ගල මත ඇති ලී බන්කුව නිසාත් මෙය ගොඩක් ප්‍රසිද්ද වෙලා තියනවා. හැබැයි දැන් ඒ ප්‍රසිද්ධ උනු ලී බංකුවනම් අයින් කරලා. එක තිබුබනම් හරිම ලස්සනයි . ඒ ඉතින් ගල මුදුන පන්සල බලන්න යන ඔයාලා පිය සටහන් පමනක් තියල එන්නත් අමතක කරන්න එපා. ඒ පූජනීය ස්ථානයක් නිසා සන්වරව හැසිරීමට වග බලා ගන්න. #galepansala #srilanka #traveling #mr_adi #naturevideo
ᴀᴅɪᴛʜʏᴀ ᴅᴀɴᴀɴᴊᴀʏᴀ 🍃🚶
Region: LK
Thursday 01 October 2026 13:18:14 GMT
Music
Download
Comments
Thanuja sampath :
ලී බංකුව තිබ්බ කාලෙ 🫶❤️
2026-10-02 04:46:54
4
pasindu dharmapriya :
poyata vitharada yanna denne
2026-10-02 04:37:58
2
𝐍𝐚𝐝𝐮 🥷! :
𝐇𝐢𝐭𝐡 𝐧𝐢𝐯𝐧 𝐭𝐡𝐧 🥹🍃
2026-10-02 04:06:46
1
kavi❤️ :
බදුල්ල පස්සර පාරේ කහටරුප්ප ගලේ පන්සල❤️
2026-10-02 02:07:03
4
sura91 :
ලී වලින් ම තිබ්බ නම්
2026-10-02 02:54:25
1
නිහඩ හදවත ♥️🌼 :
godk pin ynn thiynod 🥺
2026-10-02 02:28:29
2
SHEHANRATHNAYAKE :
E view eka😍
2026-10-02 03:15:46
1
Thuhina_Sandesh :
kahataruppa pansala neda
2026-10-01 15:52:44
0
~Mr~ {Ruchin✓} :
Gale panshala
2026-10-02 05:08:08
0
〔☾ 𝓜̊𝓲̈𝓽̊𝓱̊𝓾̈𝓷̊ ✦〕 :
Aneee le putuwa na nee
2026-10-02 03:24:12
1
❤️ prabodini bhagya ❤️ :
😍😍😍
2026-10-02 04:25:50
1
DINUTH#@ :
❤️🤙
2026-10-02 04:02:56
1
kavi❤️ :
❤️❤️❤️
2026-10-02 02:05:23
2
Shenzz :
😁😁😁
2026-10-02 03:05:55
1
Dilan28 :
@Muditha_Perera @𝕊𝕒𝕧𝕖𝕖𝕟🍀🍂 @RISH status😇🌿🖤💫 yuda
2026-10-02 02:03:26
2
Nimesh.96 :
❤️
2026-10-01 14:13:53
1
PRASA 🏮 :
❤️❤️❤️
2026-10-01 20:17:58
1
Anuradha Iresh :
❤️
2026-10-01 16:25:41
1
💀®D I L A 🤍 :
❤️🩹
2026-10-01 13:34:45
1
Leo🍆💦 :
❤️❤️❤️
2026-10-02 00:09:22
1
Chrishan N Walker :
🥰🥰🥰
2026-10-01 21:04:42
1
Dilki 😈 :
[Red heart][Red heart][Red heart]
2026-10-02 04:55:41
0
< K " 💋 :
@S " 💋 mehe ymd 😐
2026-10-02 05:04:35
0
Iresh K Siriwardhana :
🖤🖤🖤
2026-10-02 04:58:46
0
roshyyyyy 🦕🎀 :
❤️🍃
2026-10-02 05:09:24
0
To see more videos from user @mr.adi_ds, please go to the Tikwm
homepage.