@theprophetsl: "මේ රටත්, මේ රටේ ජනතාවටත් මීට වඩා හොද අනාගතයක් නිර්මාණය කිරිම වෙනුවෙන් දේශපාලනය තෝර ගත්තු මිනිස්සු අපි" -අනුර සහෝදරයා- #srilanka #npp #jvp #creatorsearchinsights #kenworthsupertrucktheinside @Anura Kumara Dissanayake
The Prophet- දිවැසිවරයා
Region: KR
Thursday 01 October 2026 13:36:55 GMT
Music
Download
Comments
Nuwan Suresh 🇮🇱🇮🇱 :
අන්න නායකත්වය කියන්නේ
තමන්ට හම්බ කරන්නේ නැ 👍
2026-10-02 19:26:17
70
Ruwan :
හදපන් මගෙ අයියෙ උබෙත් මගෙත් රට අනුරකුමාරට පන දෙන්න්න දකුනෙ අපි ඉන්නවා . AKD ජිවිතෙ ගන්න කලින් දෙඅරක් හිතන්න වෙයි පන❤️දෙන්න අපි ඉන්නො අපිට පලාත් අදාල නැ රටට තියෙන ආදරෙ විතරයි අපිට වැදගත් . ❤❤❤
2026-10-02 17:40:34
123
Heshan Sandaru :
මහ පුදුම මනුස්සයෙක් 🥺💝 උනක් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා[Pray]
2026-10-03 06:02:33
23
maneesha :
මන් හිතන විදිහට මේ රට අනුරට හදන්න බැරි උනොත් ආපහු කාලන්තරයකට මේ රට හැදෙන්නේ නෑ .
2026-10-03 07:28:53
2
user90855566600810 :
නායකත්වය කියන්නෙ අන්න ඒ නිහතමානී නායකත්වයට...
මේ රට හදන්නෙ මොහුම තමයි....
2026-10-03 02:09:49
3
! 𝔖 𝔞 𝔡 𝔲 𝔲 🔖 :
ඒකට නම් ඇඩුනා 🥹🫶
AKD✨🫀
2026-10-03 03:36:11
34
Haritha :
උබලට බැරිවුනොත් මේ රට මොන අන්ඩුවකට වත් හදන්නත් බෑ , උබලා මේ රට හැදුවේ නැත්තං ආයේ උබලට අන්ඩුවක් ගන්නත් බෑ කියන එකත් දන්නවා, ඒ හින්දා තමා විපක්සේ ඔකොම එකට එකතුවෙලා මේ අන්ඩුව වට්ටන්නම දගලන්නෙ
2026-10-02 16:25:30
36
Dinidu 🇱🇰 :
අපි වෙනස් වසන්ත 🥲❤️❤️
2026-10-03 01:56:39
27
kasunaa :
දුක් වින්ද මිනිස්සු දන්නවා රජෙක් උනාට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා
2026-10-02 14:05:07
77
Sujith :
සිරසේ වසන්තයි අනුර කුමාරයි කියන්නේ පට්ට ගැලපීමක්...
2026-10-02 17:16:23
91
🇶🇦محمد رزاق🇱🇰 :
akd❤️
2026-10-02 16:21:37
27
Lakshitha :
අනුර සහොදරයා කියන්නේ අන්න එකයි.❤️❤️❤️👏👏
2026-10-03 05:05:38
7
Sherii :
මෙන්න අපේ නායකයා කියලා ආඩම්බරයෙන් කියන්න පුලුවන් ❤️❤️❤️ආදරෙයි ඔබට
2026-10-03 01:41:00
16
Sagara Sagara :
අනුර කුමාර දිසානායක මහතා 🥰🥰🥰🥰🥰🥰
2026-10-01 13:49:46
36
NIPPA 🌼🌾 :
After long long time we have a real King.. ♥️🇱🇰
2026-10-03 04:58:47
8
udesh🇱🇰🇦🇪 :
❤️You are the true President of Sri Lanka and the only President of the people 🙌
2026-10-03 05:45:25
5
nuone :
හිතා ගන්න බැරි චරිතයක්
2026-10-02 18:58:39
3
ISHARA ☘️ :
මේ හිත හොද මනුස්සයාට වත් අපේ රටට හොද අනාගතයක් හදන්න තව තව ශක්තිය ලැබේවා...🥺❤️
2026-10-03 07:49:11
8
sajidh_ahmdh❣ :
AKD ❣️❣️
2026-10-01 15:45:38
8
King Tours Lanka :
පිනකට අපිට ලැබුන මනුස්සයෙක්💙
2026-10-03 01:47:44
8
achintha prabash :
2026-10-01 15:17:04
6
kayal_clothings :
AKD
2026-10-02 15:50:44
4
✈️DENETH🇦🇪 :
AkD
2026-10-02 13:41:22
4
Aminsj Hyder :
2026-10-02 14:37:42
4
DMH :
Akd❤️
2026-10-02 16:26:30
2
To see more videos from user @theprophetsl, please go to the Tikwm
homepage.