Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@katrinaflanagan40: Do you have oily skin or large pores? This miracle clear transformed my nightly routine! #tiktokshopfalldealsforyou #authentikbulls #SkincareRoutine #AcneCare #NightSkincare @RAEL BEAUTY OFFICIAL
💕GrannyKat💕
Open In TikTok:
Region: US
Thursday 01 October 2026 19:12:00 GMT
632
1
0
1
Music
Download
No Watermark .mp4 (
8.25MB
)
No Watermark(HD) .mp4 (
6.26MB
)
Watermark .mp4 (
7.72MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @katrinaflanagan40, please go to the Tikwm homepage.
Other Videos
අපි දන්න හැම දෙයක්ම වගේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ අපේ මනසට සහ භාෂාවට පුළුවන් විදිහට. ඒත් විශ්වයේ තියෙන සමහර දේවල් කොච්චර සංකීර්ණද කියනවා නම්, ඒවා වචනවලින් විස්තර කරන්න ගියත් ඒ දේවල සම්පූර්ණ ස්වභාවය පැහැදිලි කරන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට, කළු කුහරයක් ඇතුළේ සිදුවන දේවල් අපිට සෘජුවම අත්විඳින්න බැරි ඉහළ මානයන් ගැන හිතන්න. අපිට ඒවා ගණිතයෙන් සහ විද්‍යාවෙන් විස්තර කරන්න පුළුවන් වුණත්, ඒවා ඇත්තටම මොන වගේද කියලා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන්ද කියන එක තවමත් ගැඹුරු ප්‍රශ්නයක්. ඒත් අපිට යම් දෙයක් ගැන සම්පූර්ණ රූපයක් මවාගන්න බැරි වුණත්, ගණිතය මඟින් එහි ගුණාංග සහ හැසිරීම පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නෙ අපේ මනසට සහ භාෂාවට සීමා තිබුණත්, ගණිතයෙන් ඒ සීමාවන් ඉක්මවා යන්න පුළුවන්? 1.ඉහළ මානයන් 00:11 අපිට මාන තුනක ලෝකය තේරුම් ගන්න පුළුවන් වුණත්, හතරවැනි අවකාශීය මානයක් සම්පූර්ණයෙන්ම මනසින් මවාගන්න අමාරුයි. උදාහරණයක් විදිහට, Tesseract එකක් කියන්නේ සිව්මාන ඝනයක්. අපිට ඒක x, y, z, w යන ඛණ්ඩාංක භාවිතයෙන් ගණිතමය වශයෙන් විස්තර කරන්න පුළුවන්. ඒත් ඒකෙ සම්පූර්ණ හැඩය අපේ ත්‍රිමාන අත්දැකීම් තුළින් මවාගැනීම සාමාන්‍යයෙන් නොහැකි හෝ අපහසුයි. ඒ කියන්නේ, යම් දෙයක් ගණිතයෙන් නිවැරදිව විස්තර කරන්න පුළුවන් වුණත්, ඒක මනසින් සම්පූර්ණයෙන්ම පරිකල්පනය කිරීම වෙනම අභියෝගයක්. ◆ගණිතමය පැත්තෙන්: සිව්මාන අවකාශයක වස්තුවක් විස්තර කරන විට එහි එක් එක් ලක්ෂ්‍යයන් x, y, z ,w විදියට නිරූපණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ඒ වගේ අවකාශයක ලක්ෂ්‍ය දෙකක් අතර දුර ගණනය කරන්නෙත්, d = √{(x₂ − x₁)² + (y₂ − y₁)² + (z₂ − z₁)² + (w₂ − w₁)²} d = √{(Δx)² + (Δy)² + (Δz)² + (Δw)²} d = √{Δx² + Δy² + Δz² + Δw²} යන සමීකරණයෙන්. තවත් විස්තර කලොත් මෙතන Δw (ඩෙල්ට ඩබ්ලිව්) මඟින් හතරවැනි අවකාශීය මානයෙ වෙනස සංකේතවත් කරනවා. ඒ කියන්නේ, අපිට ඒ මානය සාමාන්‍ය විදිහට මවාගන්න බැරි වුණත්, එහි ගුණාංග ගණිතය මඟින් නිශ්චිතව විස්තර කරන්න පුළුවන්. වචනවලින් පැහැදිලි කරන්න අපහසු දෙයක්, ගණිතමය සංකේතවලින් පැහැදිලි කළ හැකි වීම ගණිතයේ තියෙන වටිනාකම නිරූපණය කරනව 2.ක්වොන්ටම් උපරිස්ථාපනය 00:14 ●ක්වොන්ටම් උපරිස්ථාපනය කියන්නේ ක්වොන්ටම් අංශුවක් මනින්නට කලින්, එකිනෙකට වෙනස් තත්ත්ව කිහිපයක එකතුවක් ලෙස පැවතිය හැකි වීමයි. - මැනීමක් කළ විට ලැබෙන ප්‍රතිඵලය එම තත්ත්වවල සම්භාවිතාවන් අනුව තීරණය වෙනවා. ක්වොන්ටම් අංශුවක් මනින්න කලින් එකිනෙකට වෙනස් තත්ත්ව කිහිපයක එකතුවක් විදියට පවතින්න පුළුවන්. මේක සාමාන්‍ය ජීවිතයේ අපි අත්දකින දේවල්වලට වඩා වෙනස් සංකල්පයක්. ◆ගණිතමය පැත්තෙන්: |ψ⟩ = α|0⟩ + β|1⟩ මෙතන α(ඇල්ෆ) සහ β(බීට) මඟින් එක් එක් තත්ත්වය මනින අවස්ථාවෙදි සම්භාවිතාවන් තීරණය කරන ගණිතමය විස්තාරයන් නිරූපණය කරනවා. ඒවායේ වර්ගීය විශාලත්වයන්ගේ එකතුව 1ට සමාන වෙනව. ◇කොන්දේසිය |α|² + |β|² = 1 විශේෂත්වය වෙන්නෙ අපේ සාමාන්‍ය තර්කයට පටහැනි ලෙස පෙනෙන ක්වොන්ටම් තත්ත්වයක් වුවත්, ගණිතය මඟින් එහි හැසිරීම විස්තර කර මැනීමක ප්‍රතිඵල පුරෝකථනය කළ හැකි වීමයි. 3.කළු කුහරයක කේන්ද්‍රය 00:17 කළු කුහරයක කේන්ද්‍රය අපේ සාමාන්‍ය භාෂාවෙන් සම්පූර්ණයෙන්ම විස්තර කිරීම අසීරු වෙනවා. මොකද, අපි දන්න භෞතික සීමාවන් ඉක්මවා යන තත්ත්වයක් විස්තර කරන්න අපේ සිංහල භාෂාවෙ හෝ වෙනත් ඕනෙම භාෂාවක වචන ප්‍රමාණයවත් ප්‍රමාණවත් නැහැ. ◆ගණිතමය පැත්තෙන්: සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ සමීකරණ වලට අනුව Singularity එකකදී අවකාශ-කාලයේ වක්‍රතාව අනන්තයක් කරා යන්න පුළුවන්. ◈උදාහරණයක් ලෙස, lim(r→0) 1/r² = ∞ මෙතනින් අදාහස් කරන්නෙ r(කේන්ද්‍රයේ සිට ඇති දුර) ශුන්‍යයට ළඟා වන විට අගය අනන්තයක් කරා වැඩි වන බවයි. ඒත් මේක කළු කුහරයක සම්පූර්ණ සමීකරණය නොවෙයි, සංකල්පය තේරුම් ගැනීමට යොදාගත් සරල ගණිතමය උදාහරණයක් විතරයි. ▶සම්පූර්ණ සමීකරණය බලන්න අවශ්‍යනම් : ds² = −{1 − 2GM/(c²r)} c²dt² + dr²/{1 − 2GM/(c²r)} + r²(dθ² + sin²θ dφ²) සමීකරණය ලබා ගත් මූලාශ්‍රය : ( https://en.wikipedia.org/wiki/Schwarzschild_metric ) මෙතන විශේෂත්වය වෙන්නෙ, අනන්තය කියන අදහස වචනවලින් විස්තර කරන්න පුළුවන් වුණත්, එ වගේ තත්ත්වයක සැබෑ භෞතික ස්වභාවය අපේ සාමාන්‍ය අත්දැකීම්වලට සම්බන්ධ කරමින් පැහැදිලි කිරීම අසීරු වීමයි. ගණිතයට එවැනි සීමාවන් නිරූපණය කරන්න පුළුවන් වුණත්, ඒවායින් සැබෑවටම සිදුවන්නේ මොකක්ද කියන එක තවමත් සම්පූර්ණයෙන් තහවුරු වෙලා නැහැ. වචන 4000ක සීමාව තුල ඉතිරිය සදහන් කල නොහැක, ඉතිරි පැහැදිලි කිරීම් පළවෙනි කමෙන්ට් එකෙන් ◤ MUSIC CREDITS • Track: Raya (Slowed) • Artist: Zericxxn • Link: https://youtu.be/xY0ZyU6TGeQ Special thanks to Zericxxn! All music rights belong to the original artist. Used for educational purposes.
#CORDEFOL #verbaonline @VERBA ONLINE
#dance #fyppp #keşfet #oryantal #fyp
#شيبو ريس##مسلسلات_تركية #اغاني_تركيه #لبنان ##اغاني_تركيه #اغني_هندية #fyp #foryoupage #ChineseDrama #foryou #tvseries #foryoupage #fyp #vintchi #corea #c # #الشعب_الصيني_ماله_حل #الجمال_الحقيقي_الدراما_الكوريه
انت الي غيرتني! #مسلسلات #creatorsearchinsights #اكسبلورexplore #vrial
#اكسبلور #متابعه #مسلسلات_صينيه_مدبلجه #مسلسلات_كوريه #أبوآسد1
About
Robot
API
Legal
Privacy Policy