@sanuka_comfortable_srce: අපිට දිලා යන එවා 🙂🥲( 09/26 ) මිනිස්සු ඇයි මෙහෙම 🙂. කොච්චර හොදට ලස්සනට බස් තියන් හිටියාත් වැඩක් නැ එ අයම විනෝද වෙලා හයර් එක අවසානේ මෙහෙම දෙවල් කඩලා දලා යනවනම් 🙂🥲.

සනුක Comfortable service
සනුක Comfortable service
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 14:05:39 GMT
5692
990
32
4

Music

Download

Comments

user272667037
ANGRY BIRD SPECIAL EDITION :
අපි කොච්චර සැප දුන්නත් වැඩක් නෑ මචන් අපි යවන බස් එක නෙවේ ගෙදර එන්නේ 😒😒🥺🥺
2026-10-01 15:31:29
4
amidu__prasanna_100k
𝐀𝐌𝐈𝐃𝐔 🅿 200 𝐤 🐣🌈 :
ඕවා සෙට් කරන කොට ඕක අල්ලන්න බැරි වෙන්නෙ සුදු යකඩෙන් ගාඩ් එකක් හයි කරන්න 🙂👍🤍
2026-10-01 17:19:05
1
tharushavindula20
Tharusha_Vindula_😊 :
හැමෝම එක වගේ නෑ. උන්ට කිසි අගයක් නෑ 😢
2026-10-01 14:11:40
5
dasuna571
DASUN NIMSARA :
යන වාහනේටත් ඔහොම කරන සමහර සක්කිලියො ඉන්නව 😔🥺
2026-10-01 15:25:03
0
ran_kolla00
~丹乃刀卄∪ㄥ~_卄丹刀卄ㄚ 🍁 :
ඇයි මිනිස්සු මැහම කරන්නේ 🥹💔
2026-10-01 17:44:34
0
dinu_wa2k
𝐃𝐢𝐧𝐮_𝐖𝐚💋 :
වාහනේකට ආදරේ කරන් පරිස්සමට කරන උන් හරි අඩුයි බන් 🥺❤️‍🩹
2026-10-01 14:14:25
1
sasiya014
sasiya official 😚❤️ :
ලංකාවේ මිනිස්සු විතරයි ඔහොම හැබැයි උන්ට මෙට්‍රො බස් වලත් යන්න ඔන්ව්
2026-10-01 17:43:37
2
sachinthachamod10
𝑺𝑨𝑪𝑯𝑰𝑵𝑻𝑯𝑨🇯🇵 :
Agayak nathi minissu inne
2026-10-01 14:08:10
2
pasinduakalanka0
Pasindu Akalanka 💙✨ :
අඩේ 🥹
2026-10-01 16:06:46
1
saminda972
saminda :
කැරකෙන ලයිට් එකනෙ දිලා යන්නේ ඔහොම දෙවල්මයි
2026-10-01 14:26:59
1
warunasenarath509
warunasenarath509 :
කඩලාද අයියේ
2026-10-01 16:46:09
0
dilshi107
dilshi chathurangi❤️🥺 :
haiyoo😣
2026-10-01 14:15:44
1
razanrizvi2
Razan Rizvi :
meke dala walelenna epa owa api hamotama wena dewal a hinda hire ekk gannakotama nade gurata bus ekama watayak ekkan gihilla pennala kiyanna Mona hari damage ekk karoth gewanna one balaganna hodata kiyala ethakota aulk na
2026-10-01 17:06:42
0
umayangana742
🅳🅸🅻🆁🆄 🅾🅵🅵🅸🅸🅰🅻🅻🆈 :
ai bn mehema minissu bus eka lassanatahadanneth un wenuwenmai ehema karana wahaneta mehema karapu unata kawadawath wahanayak ganna nolabewa
2026-10-01 15:43:59
1
ga_nx._____
Ganidu :
oka ussnneh nathuwa thiyla giya pudumai
2026-10-01 19:28:01
0
samithanuwan619gmail.com
samitha nuwan kumara :
🥰🥰🥰
2026-10-01 16:01:02
1
dasuna571
DASUN NIMSARA :
❤️❤️❤️
2026-10-01 15:17:47
2
devinda.nethindu6
D.D.N Ranasingha :
❤️
2026-10-01 14:29:10
1
slbusempire
SL Bus Empire :
😫💔
2026-10-01 14:46:10
1
manoj.madu0
🌸𝐍𝐚𝐝𝐞𝐞𝐬𝐡𝐚🌸 :
🥰🥰🥰
2026-10-01 14:51:31
1
aneef.aneef80
𝓐𝓷𝓮𝓮 𝓐. 𝓼 🤭🎀💥✨ :
🥰🥰🥰
2026-10-01 14:46:55
1
chanuka9045
Ahansa@chanuka ❤️ my love😘😘 :
🥺🥺🥺🥺🥺
2026-10-01 18:08:04
0
wiyannalaya.kusum3
♥̆̈ සුරංගි ♥̆̈ :
🥰🥰🥰
2026-10-01 16:54:40
0
__santhuwa__
/ ŠÄÑŰ/ 🇱🇰 :
❤️❤️❤️
2026-10-01 18:08:57
0
kavi_964
愛| ⸙𝐊𝐀𝐕𝐈𝐈_ᥫ᭡_💋" :
😫😫😫
2026-10-01 14:10:46
1
To see more videos from user @sanuka_comfortable_srce, please go to the Tikwm homepage.

Other Videos


About