@donya.sarlak: #dojacat #dojacatchallenge

Donya Sarlak
Donya Sarlak
Open In TikTok:
Region: TR
Thursday 01 October 2026 14:16:05 GMT
118
22
1
0

Music

Download

Comments

ozege43
ÖZ, _EGELİ43 :
[Kalpleri ısıtan][Kalpleri ısıtan][Kalpleri ısıtan][Kalp gözler][Kalp gözler][Kalp gözler][Kırmızı kalp][Kırmızı kalp][Kırmızı kalp]
2026-10-01 16:10:24
0
To see more videos from user @donya.sarlak, please go to the Tikwm homepage.

Other Videos

#යාලුවෝ කියන්නේ ජීවිතේ දෙවෙනි පවුල.…. එක වසරේ පංතියේ ඉද්දි එකට අත් අල්ලන් සෙල්ලං මිදුලේ ඇවිද්ද විදිහටම අපි තාමත් අත් අල්ලන් යනවා.🫂 චුටි කාලේ අත් අල්ලන් ගිය විදිහ මතක් උනා video එක දකිද්දි... video එකට එහෙම ඉන්න කියලා කිවුවේ නැති උනත් පුරුද්දට එහෙම වෙලා🫂 හැම වෙලේම ලග ඉන්න බැරි උනත්, දුකදි, සතුටදි, වැටෙන හැම වෙලේම ලග ඉන්නවා ඇත්ත යාලුවෝ කියන්නේ, වචන නැතුවම හිත තේරුම් ගන්න අය, ඔයා අඬනකොට හිනස්සවන අය, ඔයා හිනා වෙනකොට තවත් හිනස්සවන අය. අද ඉන්න සමහර අය හෙට නැති වෙයි, ඒත් මතක තියෙන යාලුකම් කවදාවත් නැති වෙන්නේ නෑ...  කාලයක් අපි අපෙන් ඈත් වෙලා උන්නත් අයේත් අපි හතර දෙනා එකට.... එකට නැතුව උන්නු කාලෙට වඩා ඉස්සරහට එන්න තියෙන කාලේ ගොඩක් ලස්සන වෙයි🌸 ඒ නිසා තරහ වෙන්න එපා, දුර යන්න එපා, ඉන්න ටික කාලේ හිනා වෙලා ඉමු, මොකද ජීවිතේ ලස්සනම මතක හදන්නේ යාලුවෝ එක්කයි. 🫂✨ Udara Isurangi ---------------------------- #මගේ 1 වසරේ යලුවෝ ටික#  🌸🌸🌸🌸🌸🌸🌸 #creatorsearchinsights #tiktokideastogoviral @Dil_Nuvee🤍 @Virajanee Samaraweera @p nisansala

About