Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dailydose.of.srilanka: ලොරි වල වැඩට ගිය මිනිස්සු දැන් බස් වල වැඩට යනවා. #lankametrotransit #lmtgo #metrotransit #120route
Daily Dose of Srilanka
Open In TikTok:
Region: LK
Thursday 01 October 2026 14:34:49 GMT
64633
2936
161
127
Music
Download
No Watermark .mp4 (
2.13MB
)
No Watermark(HD) .mp4 (
1.29MB
)
Watermark .mp4 (
3.58MB
)
Music .mp3
Comments
chanaka wijesooriya :
120 එදා ඉදන් කොහොමත් සෙනග තමයි හැම බස් එකකම
2026-10-02 04:20:45
11
Gayan H :
පිලියන්දල එහා උන්ට බස් එකට නගින්න වෙන්නෙ නැ ,බස් 10 ක් වත් දාන්න ඔනෙ ලන්කාවෙ දරුනුම රුට් එක 120
2026-10-02 06:33:59
14
නුවන් 🇱🇰🛫🇷🇴🛫🇮🇱...😉 :
ගැමුණු අයියේ අපි ඉවරයි😁😁😁
2026-10-01 17:22:53
8
Ruwan Fernando :
ලොරි බොඩි ටික ලෙෆ්ට්. අහිංසක මිනිස්සු සැපට යනවා ❤️🫡
2026-10-02 01:18:09
88
nipu vlogs :
120 ට තව බස් අවශ්‍යයි. සෙනග වැඩි වේලාවන් හදුනගෙන අඩුම විනාඩි 15න් 15ට වත් බස් එකක් ස්ටාර්ට් එක සිදුවිය යුතුයි.
2026-10-02 06:44:43
6
indikairoshan22 :
මොකදද ගැමුනුවා ඒ උනේ.
2026-10-02 02:15:13
29
Gamunu Mapatunage :
bus වැඩි කරන්න ඕනේ. peak time wala.
2026-10-02 09:22:14
2
Widu :
20ක් වාඩිවෙලා 70ක් හිටගෙන යන ඉව්වා
2026-10-02 07:50:02
8
SM.Fazir :
අපි ඉවරයි බස් ගැමුණු අපි ඉවරයි 😂
2026-10-01 16:56:16
32
vish :
මන් හිතුවා මස දෙකක් ගියාම ඔකත් පාරේ බස් එක වගෙ තමා 😂😂
2026-10-02 05:03:33
10
طه الجوهرى :
ෆූට්බෝඩ් එකටත් තිත වැටුන නේද ස්තුතියි මහාමාර්ග අමාත්‍යතුමනි
2026-10-02 07:25:33
1
senaka ranatunga :
වෙනසක් නෑ ඔක්කොම හිටගෙන 😀😀
2026-10-02 01:30:42
14
kaveesh :
ඉතින් බන් ඔහොම සෙනග හිටියම එකත් එපා වෙනවනේ 😩
2026-10-02 04:03:30
8
lesly perera :
පිරිසිදූව තබාගන්න
2026-10-02 03:02:02
7
Thanuja Wijekoon :
හොරණ කොළඹ 120 දාන්න අප්පා. සෙනඟ ඉන්නවා සැහෙන.
2026-10-02 07:36:26
2
chandana20087 :
මයිනට උන දැකලා
2026-10-02 03:34:49
7
FAROOK FAIZ :
මේව fail වෙන්ව කියල කෙදිරිලි ඇහුනා.. දැන් සද්දයක් නෑ වගේ එයාලගේ... රට ඉදිරියට...
2026-10-02 01:44:26
10
නුවන් 🇱🇰🛫🇷🇴🛫🇮🇱...😉 :
අපිව රිද්දපු හැම පැත්තෙන්ම රිද්දන ජනතා ආණ්ඩුවක් මේක මේකයි ජනතා ආණ්ඩුව.🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-01 17:23:16
30
nishadini :
oka lokuda 🤣
2026-10-02 02:48:09
0
lakiya♥️ :
ඔහොම බැලුවම පරන එවා හොදයි😂😂
2026-10-02 01:19:11
3
Gaga_7 :
120 Horana Colombo route eke yana senaga addanna Metro bus paya bagen bageta wat danna one
2026-10-02 08:15:38
2
දුෂණය වංචාව පිටුදකිමු :
වැඩියෙන් ගෙවලා තෙරපිලා යනවා 😂😂
2026-10-02 05:33:19
0
mohamed_arfaj :
akd
2026-10-02 03:46:13
1
user5307025227886 :
තව බස් ටිකක් දැම්මනං හරි❤️
2026-10-01 18:37:24
4
Yuthmika Dissanayake :
bus gemunu 😂
2026-10-01 17:45:34
3
To see more videos from user @dailydose.of.srilanka, please go to the Tikwm homepage.
Other Videos
Dạo gần đây tui đang truy tìm một chiếc hộp xanh mát lành. Đó là nước gạo Dr.Chung’s Food! #suagaohanquoc #drchungsfood #NuocGaoDrChungsFood #DailyDrink #RiceBeverage
যারা গ্রামে থাকে sound Ta চিনছে ! 🤓#fyp #foryou #foryoupage #tiktok?bangladesh🇧🇩🇧🇩🇧🇩 #grow
Bá khí=))
#الله #قران_كريم #fypシ゚viral
green screen #math#words
my son 👶❤️
About
Robot
API
Legal
Privacy Policy