@19hansi90ka0: කෝල් එකක් ආන්ස්වර් නොකර මැසේජ් එකක් සීන් නොකර,දවස් ගනන් ඔන්ලයින් නෑවිත් දීපු මානසික වද, පස්සෙන් ගිහින් ආදරෙයි කිය කිය බාල්දු උන තරම්...අන්තිමට මටම මහන්සි හිතිල නැවතිලා බැලුවම තමයි තේරුනේ ඒ හිතේ කොනකවත් අඩුම තරමේඅන් ගැන අනුකම්පාවක් වත් තිබිලා නෑ කියලා...මම මවාගත්තු ලෝකයක මන් ජීවත් වෙලා ...එයාට මාවත් එක ඔප්ශන් එකක් විතරයි කියලා තේරෙද්දී මන් හැරෙන්න බැරි තරම් දුර ගිහින්...🥹💔
Hansika jayarathna 🌹🇦🇪
Region: LK
Thursday 01 October 2026 16:16:46 GMT
Music
Download
Comments
Heshan :
🥰🥰🥰🥰
2026-10-02 00:32:15
0
To see more videos from user @19hansi90ka0, please go to the Tikwm
homepage.