@subashinidisna: 💆♀️🍃ආය මං කිසිම දවසක ඔයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ ළමයෝ ☺️ මගේ හිතේ ඔයා වෙනුවෙන් කිසිම අමනාපයක් නෑ. මං ඔයා වෙනුවෙන් සෑහෙන්න බලන්න හිටියා. ඇත්තටම මං හරි බයෙන් හිටියෙ ඔයාව මට නැති වෙයි කියලා. මට වඩා හොද අය මේ ලෝකෙ තව ඉන්නවා කියලා ඔයා මට ඔප්පු කරලා දුන්නා ඒ ගැන සතුටුයි. දැන් මට නැති වෙයි කියල බය හිතෙන දේවල් මගේ ජීවිතේ තව දුරටත් නෑ මට තව දුරටත් නැති වෙනවනම් නැති වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ මගේ ජීවිතේ විතරයි. ඉතින් ඒකත් දවසක නැති වෙලා යනව කියල තේරුම් අරන් ඉන්න මට ඔයාට කියන්න ඉතුරු වෙලා තියන එකම දේ හැමදාම “ පරිස්සමින් ඉන්න ” කියලා විතරයි. (හැමෝටම සුදුසුයි හොදම දේවල් ලබන්න )☺️🫶#foryou #foryoupage #trending #wayiral #fypシllll
🌻🤍𝐬𝐮𝐛𝐚🇱🇰💆♀️🍃
Region: KW
Thursday 01 October 2026 21:10:07 GMT
Music
Download
Comments
Malke 🤭♥️ :
save oneee 🥺
2026-10-02 13:04:08
1
Amitha Thilakarathna :
ඇත්ත 🥺🥺🥺
2026-10-02 06:03:09
1
si th ru page :
caption aka gatta
2026-10-02 10:08:53
1
❤️Gayan❤️🌍 :
😥😥inna thanaka hodin inna ❤️
2026-10-02 07:32:46
1
°✮ 🎀 𝒩𝑒𝓉𝒽𝓊 🎀 ✮° :
හිතට දැනුනා 🥺
2026-10-02 14:00:34
1
🍃🥰 " .. Pinky _ Girl .."🍃🥰 :
🥺💔❤️🩹
2026-10-02 13:26:17
1
drkpen ink :
මකර පැටියා 🥺❤️
2026-10-02 10:53:46
2
Chami 🕷 :
💔🙂
2026-10-02 17:29:11
2
Sadee dew..🤍🕊️ :
Save dennako plz 🙏
2026-10-02 03:27:15
0
සුදු නෝනා🍀🇱🇰❤️🇷🇴 :
aiyoo save na neh😢
2026-10-03 09:39:25
0
Sumith P Weerasinghe :
ඇත්ත 🥺
2026-10-02 02:59:27
1
♡✨𝐌𝐚𝐧𝐞𝐞𝐬𝐡𝐚✨♡ :
save denna bada
2026-10-02 02:19:00
1
꧁ঔৣ☬_ BOOM _☬ঔৣ꧂ :
ඇත්ත
2026-10-02 15:49:15
1
🔜〰️💯🦋කWee〰️Baබා"h🦋💯〰️🔚 :
@𝗡𝗢𝗧𝗬..@𝗥𝗮𝗻𝗶𝘆𝗮..@ hm
2026-10-02 14:08:01
1
🥀❤️නෝ❤️ටි❤️$*සා🌸දී🌸£*❤️🥀 :
🥰
2026-10-02 11:55:23
1
Rshimi baba :
❤️❤️❤️
2026-10-02 08:44:06
1
༄࿆𖣘 🧚.S.a.d.u ❤️༄࿆𖣘 :
❤️🔥🥰
2026-10-02 08:22:47
1
🧚 $ha$hi🍄 🇰🇼 :
@Sudda "*♠️🍁🪽
2026-10-02 04:26:36
1
danuu danuu :
❤️❤️❤️
2026-10-02 04:39:09
1
Nadee :
🥹💐
2026-10-02 04:05:16
1
🚫 🫵තනිකඩයා🫵🚫 :
♥️♥️♥️
2026-10-02 07:50:39
1
🍓..Dil$ha gril..🍓👀👻 :
❤️❤️❤️
2026-10-02 05:27:00
1
Ma Du Sha Ni 🤍 :
🤍🥹
2026-10-02 06:06:59
1
Malindu Amesh :
🤟🤟🤟
2026-10-02 03:47:01
1
To see more videos from user @subashinidisna, please go to the Tikwm
homepage.