Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@.bole31: #creatorsearchinsights #fyp #foryou #foryoupage #viral
RED Queen 1
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 01:27:02 GMT
539460
37197
2208
2630
Music
Download
No Watermark .mp4 (
19.42MB
)
No Watermark(HD) .mp4 (
12.15MB
)
Watermark .mp4 (
34.05MB
)
Music .mp3
Comments
❤️❤️Nethmi Shihara❤️❤️ :
සිරාකරුවෝද මිනිසුන්ය 😥 ඔවුනටද ඇත්තේ හදවතකි 😥 කිසිදාක සිරාකරුවන් වැරදි කරුවන් කියා සමාජයෙන් කොන් කරන්න එපා 🙏 ඔවුන්ව පිලුවන් තරම් යහ මගට ගන්න අපි වචනයකින් හරි උදව්වක් වෙමු 😥🙏🙏
2026-10-17 07:04:19
412
sujee🥰 :
හතුරෙකුටවත් වෙන්න එපා මෙවන් දුකක්
2026-10-17 05:15:46
136
lasantha chamika 💲 :
😭😭😭😭 amma kiyannem sasrak ... jivithem .... amma kenek nathi duka man dannawa .... 😭😭😭
2026-10-22 11:32:02
1
සුද්ද :
අනේ කාවදදාවත් මේවගේ දෙව.ල් අන්නත් දකින්න නොලැබේවා
2026-10-23 16:22:38
0
🇱🇰Sanu🇰🇼 :
මනුස්ස ජීවිතේ ම දුකක්😳🥺
2026-10-23 17:30:10
0
𝓞𝓼𝓱𝓮𝓷. :
මට විතරද ඇඩුනේ 🥹
2026-10-17 11:58:05
224
PRIYANGANI :
ජිවත් වෙිලා ඉන්න ටික කාලයට වැරදි කරන්න එපා
2026-10-22 08:55:31
0
nayana nishanthe ❤️❤️🌹🌹 :
කිසිමදරුවෙකුට මේ දුක ක් නම් එපා
2026-10-17 06:48:05
148
S A N D A 🇱🇰 🇱🇰💑🇮🇱🇮🇱 :
එයා මොනවා කරලද හිරේ පව්ව්
2026-10-23 15:12:53
0
sanju manika ❤️ :
මටත්..කවදා..හරි...වෙින්නේ ..මෙි..ටිකම ..තමයි....මගේ..පන..වගේ..අදරේ.කරපු....පුතා..දැන්..හිරේ......🙏🙏😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-17 07:53:15
67
sero :
අම්මා නැතුව. දැන් හිටියත් වැඩක් නැ කියලා හිතෙනවා ඇති පව්
2026-10-17 06:39:51
215
Maryam Asshi :
අනේ,පපුපැලෙන්න, හදනවා,, මෙික,,බලලා, හරිම දුකයි
2026-10-17 10:35:14
27
ᑭIᘜᘜY 🐷🍄💗 :
මගෙ පොඩි අයියා ගොඩක් මත්ද්රව්ය වලට ඇබ්බැහි වෙලා එක එක දේවල් වලට පැටලුනා එයත් ඉන්නෙ බන්ධණාගාරෙ අම්මා අයියට පණ ඇරලා 🥺🙏 මගෙ අයියට ඉක්මනටඑන්න පුලුවන් වෙන්න ඕනේ මෙහෙම මිනිස්සු අසරණ උනේ සමාජෙ නිසා
2026-10-18 10:39:17
22
🩷❤️ අනූ බබා ❤️🩷 :
අනේ දෙයියනේ කිසිම දරුවෙකුට මේ විදිහට අම්මගේ මරණෙ බලන්න සිද්ධ වෙන්න එපා දකින හැමෝටම මේක දුක නැද්ද 😭😭😭😭
2026-10-17 10:52:09
30
Amitha Jayakodi :
මෙතෙනෙදී අම්මා වැරදි නෑ පුතේ ඇතිවෙන්න අඩපන් අම්මලා ආයෙ එන්නේ නෑ මේවා බලන පුතාලට හොඳ ආදර්ෂයක් 😭🙏🙏
2026-10-17 08:11:53
53
sami&achi ❤️🌸 :
පපුව පිච්චිලා ගියා දෙයියනේ මෙහෙම දුකක් කිසිම කෙනෙකුට දැනෙන්න එපා 🥺🥺 ඒ අම්මටත් නිවන්සුව ලැබෙන්න ඕනි.
2026-10-17 07:27:11
39
මහි ✨️❤️ :
අමිමා නැති අඩුව මෙි ලොකේ කිසිම කෙනෙක්ට දැනේනන හොද නැ 😭😭😭
2026-10-17 10:52:22
28
සමනලි :
පව් අප්පා මට නම් හිත දරාගන්න බෑ
2026-10-17 08:05:33
19
Priyanka Sudarshani :
වැරදි කරන්න එපා දරැවනේ..තෙරෙනකොට පරක්කු වැඩියි ඔයාලා[Pray][Pray][Pray][Pray]
2026-10-02 02:53:09
6
𝐒. 𝐋. 𝐍" 𝟏𝟔𝟎@ :
oya ape game bn
2026-10-19 05:03:24
6
DR Fashion :
පොලිස් sir🥲
2026-10-18 00:26:22
58
𝙿𝙰𝙼𝙸𝙳𝚄_𝚂𝙷𝙴𝙷𝙰𝙽 :
මේ වගේ දුකක්නම් කිසිම මනුස්සයෙක්ට දැනෙන්න එපා...🥺
2026-10-19 12:46:24
5
user8055618190906 :
වැරැද්දක් කරන්න,කලින් දහස් වරයක්,බලන්න,
2026-10-02 02:44:24
19
Mr . Chathu 😉 :
මේ ලොකේ කිසිම කෙනෙක්ට ඒ වේදනාව ඇති වෙන්න ඉඩ දෙන්න එපා දෙවියනේ 🙏🙏🙏
2026-10-17 10:35:57
8
රොසි 🎸🎤ලංකා🌹 කොච්චිකඩේ 🎸🎤 :
දෙමව්පියෝ මෙච්චර ලොකු කරන්නේ දරුවන් ට මෙහෙම බලන්න නෙමෙයි දැන්වත් තේරුම් ගන්න සමාජය හොඳ දරුවෙක් වෙන්න
2026-10-17 07:36:11
10
To see more videos from user @.bole31, please go to the Tikwm homepage.
Other Videos
18🥂🖤 #CapCut #fyp #18 #viral
Chống thấm sân chơi bằng vật liệu sika topseal 109 #chống_thấm_đức_cường #xaydung #cảitạolạinhàcũ #chongtham #nhapho
Gehgeh I’m tired 😂#GehGeh
#homuraakemi #madokakaname #puellamagicamadoka #edit #fyp
من الأرشيفات #هايلكس2018🥇 #foryou #ماشاءالله_تبارك_الله
Summer draft holy
About
Robot
API
Legal
Privacy Policy