@madee.quotes: Pt 562 | ජීවිතේට සමහර මිනිස්සු එනවා, අපිට එයාලව හොඳටම දැනුන… එයාලගේ හිනාව, කතාව, නිහඬකම, අපේ හිතට දැනුනා. කාලයක් යද්දී හිතෙනවා, මේ මිනිස්සු අපේම වෙයි කියලා. එයාලා එක්ක මතක හදාගත්තා, හීන දැක්කා, හිතේ තැනක් දුන්නා. ඒත් කාලයක් යද්දි අපිටම තේරෙනවා එයාලා අපේ ජීවිතේ කොටසක් වෙලා තිබුණා විතරයි, අපිට අයිති වෙලා තිබුණේ නෑ කියලා. අන්තිමේදී ඉතිරි වෙන්නෙ මතක ටිකක් විතරයි, දැනුන මිනිස්සු… දැනුනා විතරයි. කවදාවත් අයිති වුණේ නෑ. 🖤 | #madee #foryoupage #viral #quotes #whatsappstatus

𝓜𝓪𝓭𝓮𝓮 ☁️
𝓜𝓪𝓭𝓮𝓮 ☁️
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 02:06:44 GMT
5117
976
9
33

Music

Download

Comments

zithu_official33
z_i_t_h_u_...💕👀🧚‍♂️ :
hody.🥲
2026-10-02 02:37:27
1
kzzzz543
𝑺𝒑𝒊𝒅𝒆𝒓𝒛𝒛𝒛🕷️ :
[Sticker]
2026-10-03 14:37:21
0
dulmaijdlni
Dulma _ Semindi :
Hmm
2026-10-02 05:37:06
0
_h_aj_ar_a_
_h_aj_ar_a_ :
fr
2026-10-03 02:32:17
0
_4u_tharuwa
𝓣𝓱𝓪𝓻𝓾𝔀𝓪 🤍 :
🖤.•
2026-10-02 05:36:21
0
dasuna_quotes
D̴A̴S̴U̴N̴A̴🧃꧂ :
2026-10-04 14:17:40
0
hashan_malinda
Hashan Malinda 🇱🇰シ :
2026-10-02 07:52:58
0
tshz20
tshz20 :
🌛🌓🌘🌔☄️⚡️✨
2026-10-02 09:29:06
0
yash_10_13
Yα𝚜h 🧟‍♂ :
@Beshi🩷💐
2026-10-03 15:04:38
0
To see more videos from user @madee.quotes, please go to the Tikwm homepage.

Other Videos


About