@lilybobbtail: Tired of watching cheap biographical movies with mediocre performances and direction? Watch @Eda Raa Movie Our very own legend, Roshan Ravindra, is exceptional. Aruna Jayawardena, you keep proving your talent again and again. 👏 And @Ranil Mallawarachchi @Pavan you two are truly blessed with such heavenly voices. ❤️🎶 A beautifully made film with performances, direction and music that genuinely deserve appreciation. #miltonmallawarachchi #roshanravindra #pavanmallawarachchi #edaraa #එදාරෑ

Chanika J✨🧿🇱🇰
Chanika J✨🧿🇱🇰
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 03:08:15 GMT
214121
15840
140
472

Music

Download

Comments

heyseth.aurvision0
Heyseth Aurvision :
ෆිල්ම් එකෙ නම මොකක්?
2026-10-03 08:56:19
0
chathu.chathu14
Chathu Chathu :
මෙතනනං 1000%ක් මිල්ටන් මහත්තයම තමයි
2026-10-02 10:52:38
326
yuhansasandamini1
yuhansasandamini1 :
me film ake nam superb❤❤
2026-10-03 09:35:00
1
nisal_ashan
Nisal Ashan :
lassanama film ekak [Starry hearts]
2026-10-03 04:47:21
1
c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
ඒක නම් සුපිරියක් වගේ.. ලස්සනට හැමදේම ගලපලා සුදුසු අයව චරිත වලට අරන්.
2026-10-03 07:23:36
6
thamithami407
Thami thami 17 :
අම්මෝ රොශාන් .....🥰
2026-10-03 07:07:15
1
cricketpissa_official
Cricket පිස්සා :
අර එහා පැත්තෙ එක්කෙනා ආක්ශ වගේ දෙවෙනි ඉනිම එකේ ඉදියෙ
2026-10-03 04:03:07
7
user5565102454133
subu bole :
ඇක්ට් එකනම් මරූ ඕයී...🥰
2026-10-02 05:38:04
49
chithru325
chithru :
බලන්න හිතුනා ෆිල්ම් එක
2026-10-03 08:10:57
1
elegance8685
SUMUDU79 :
ලංකාවට තව දවස් තුනකින් මම එනවා ඒ ආවම අනිවාර්යයෙන්ම යනවා මේ ෆිල්ම් එක බලන්න තනියම හරි
2026-10-02 13:09:59
28
sinha.senanayaka
Singha senanayaka :
Tickets dana gihin blnna hitenw 🥺
2026-10-02 14:04:00
1
m.m.d386
m.m.D 🇱🇰❤️ :
මිල්ටන් මහත්මා වගේමයි අති දක්ෂයෙක් රොෂාන් කියන්නෙ ❤️❤️👌👌
2026-10-03 03:22:43
4
charith.heshan8
Charith Heshan :
මරු ගිහින් බලන්න ලස්සන fillm එකක්..🥰❤️
2026-10-02 06:53:01
35
samnisantha
Sam :
The scene is super natural
2026-10-02 07:24:29
11
dilshi1997
Dilshi 🕊 :
සේව් දෙන්නකො
2026-10-03 04:16:14
2
vishwanirmal788
vishwa nirmal :
Save denna
2026-10-03 02:44:14
1
maduvlog5
Home cooking 👩‍🍳 :
මට නම් මෙයාව පේන්නෙම මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා වගේමයී ... තේරිම හරිම අගෙයි ❤️❤️❤️❤️❤️
2026-10-02 12:11:15
15
neshara__3
neshara__ :
Old is gold 😭💗
2026-10-02 21:24:27
1
kashyapa88
kashyapa88 :
Roshan wagema nethmige actinguth supiri🔥
2026-10-02 13:01:55
11
imstrong418
Pramu 😊 :
සින්දු අහන්නම යන්න ඕන හබී එක්ක
2026-10-02 16:18:00
6
shaanc77
🇰🇷🇱🇰korea Life🇰🇷🇱🇰 :
රොෂාන් කියන්නෙ කලාගාරයක් ❤️
2026-10-02 22:28:00
3
surathedirisinghe
Surath Edirisinghe :
meka nm Supiriyak ❤️❤️❤️
2026-10-03 02:07:49
1
malisha9090
ම. ලී. ෂ . ✈️.🇦🇪 :
aniwaren blnn ynnwa
2026-10-03 02:29:04
1
_minu_minu
මිනූ | Minu | ミヌ ✨♥️ :
Attm mru 🥺. Bluw apit
2026-10-02 17:37:44
2
a.aa7760
chandani :
අයියෝ mama ලංකාවට යන්නේ දෙසැම්බර් mata බලන්න puluwan වෙයිද 😥
2026-10-02 17:55:41
1
To see more videos from user @lilybobbtail, please go to the Tikwm homepage.

Other Videos


About