@lalithsandaruwan1: අහන්නම ඕන එකක් 🥺🥺😲 #djsharpnel #hilightseveryonefollowers2025 #dehiowita_අපි🇱🇰 #dehiowitanationalschool #djsharp

Dj Sharp 🌿
Dj Sharp 🌿
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 03:38:12 GMT
181410
33058
1404
467

Music

Download

Comments

ayesha.mihirani1
Ayesha Mihirani🇱🇰❤️🇷🇴 :
එ් කාලේ මෙහෙමයි දැන් මෙහෙමයි කියලා සංසන්දනය කිරීම ඵලක් අැති වැඩක් නෙවේ.. එදාට වඩා අද හැමදේම වෙනස්.අවුරුදු 18 පැන්නට පස්සෙ අායේ ලමා දිනයක් සමරන්නෙ නෑ. කෙල්ලෙක් හෝ වේවා කොල්ලෙක් හෝ වේවා සමාජයට ගියහම ජීවිතයට අමුතුම බරක් එකතු වෙනවා.වගකීම් යුතුකම් හැමදේම එකතු වෙනවා..එ් නිසා ගෙදරින් කාලා බීලා නිදහසේ ප්‍රශ්ණ නැතුව ජීවත් වෙන්න තියන ලමා කාලය ලමයිට දෙන්න ඔනි..මේ දරුවා හැමදාම ලමා ගීතම කියලා අවුරුද්දට එකම එක දවසක් මෙහෙම සිංදුවක් කිව්වා කියලා මම නම් වරදක් දකින්නෙ නෑ.. මේ දරුවා මේ වයසෙදි රියලිටියකට ගිහින් ඔහොම සිංදු කියලා දිනලා පාසලට අාවා නම් එ්ක පාසලට කීර්තියක් ගෙනාවා කියනවා.. මෙහෙම තැනකදි කීවම ගැලපෙන්නෙ නෑලු.. අනේ මන්දා හනමිටි අදහස්...(ටිපර් පාක් කිරීමට ඉඩ නැත.මේ මගේ අදහස)
2026-10-02 10:50:27
1
nirasha.bogahawat
Mango Bay :
ඉස්සර අපිට නම් කොපමණ දස්කම් තිබුණත් ඔහොම ගීතයක් ගැයුවානම් සිතේ තබා ගන්නම දීලා විදුහල්පතිතුමා..🙈🙈🙈🙈
2026-10-02 08:12:38
199
nishanthaedirisi1
NishanthaEdirisi1 :
සින්දුවේ අර්ථය නෙවෙයි ඒ දුවගේ දක්ෂතාවය ගැන comments කරන්න තරම් හදවත් තියෙන අයට එකෙන්ම Respect 💪💪💪👍🤝
2026-10-02 06:46:22
154
laksika019
✨️❣ monika ✨️❣ :
වයිරල් වෙන්නම ඕන හඩක් 🥰
2026-10-02 05:16:21
236
prtharidu96
═━一꧁ꪾ.THARI꧂ :
හැකියාවට සිංදුවේ අර්තයවත් වයසවත් අදලාම නැ ලස්සනයි
2026-10-02 06:43:54
83
malaka.......3
god乙Rider🎏️️🇱🇰🇲🇻 :
සින්දුව මොකක්ද කියනදේ වැදගත්් නෑ. දක්ෂතාවෙයි වැදගත්...👍
2026-10-02 06:05:55
94
chandudula
🧿chandu🫰🌼 :
දක්ෂයෝ එළියට එන්න ඕන පාසලෙන්මයි❤️
2026-10-02 09:11:31
26
sanjayathushi
thushi sanjaya 🇱🇰🇲🇾 :
සුබනි හර්ෂනී අක්කගේ ගීතයක් කිව්වනම් ඒ වොයිස් එකට සෙට් වෙනවා. ඒක නියමයි. 👍🏻👍🏻👍🏻👍🏻
2026-10-02 06:27:01
56
graphic.animate
imantha rathnayaka :
අර්තයෙන් ඇති වැඩක් නැ school ඇරුනාම ඔවා තමයි කොහොමත් අහන්නේ බොරුවට රගපන්න ඔන් නැනේ ඒ නිසා ඒ නංගී හරි.සුපිරී සින්දුව ලස්සනට කියනවා 🔥🔥🔥 respect 🌈
2026-10-02 07:20:57
26
lovelyanarock
stronger Aar :
යකෝ... මට මතකයි අපිට ඒ දවස්වල ඉස්කොලේ කියන්න දුන්නේ ළමා ගීත සහ බැති ගීත පමණයි... ගුරුවරුන්.. එක දවසක් සින්දු කීවා කියලා දැනගස්සලත් තිබ්බා...
2026-10-02 07:22:51
8
t.h.a.r.i.n.d.u56
T H A R I N D U :
යකො මේ 2026 කෙල්ල සුපිරි චමර අයියා දකින්න ඕනේ අනිවාර්යයෙන්
2026-10-02 06:57:26
14
isho_edirisinghe
Isho 🧚‍♀✨ :
මොන සිංදුව කිව්වත් හැකියාව හැකියාවමයී...ඉස්කෝල යුනිෆෝම් ඇදන් නාඩගම් නටන ටෙලි නාට්‍ය කීයක් නම් තියනවද එහෙනම්? තෝර ගත්ත සින්දුවේ ඇද හොයන් නැතුව හැකියාව දැක්කා නම් හරි❤️
2026-10-02 08:16:15
45
keerthi_atthanayaka
KEE RTHI ATTHANAYA KA ❤️🌼💋 :
ලස්සනයි ඒත් ඉස්කෝලෙට ගැලපෙන්නෙ නෑ..වෙන සිංදුවක් ට්‍රයි කරන්න දුවෙ ❤️🥰
2026-10-02 07:02:14
46
saloon.m.beauti
Saloon.M.Beauti :
මොකා මොන කිව්වත් වැඩක්නැහැ.එක එයා සුපිරියටම කියනව👈👍.ඉස්කොලෙට ගැලපෙන්නෙනැහැ නෙමෙ මොක මෙ ළමයගෙ හැකියව.මෙම සින්දුවක් කිව්වෙ නැත්නම් උඹල කොමද දන්නෙ මෙ ලමයට මෙම හැකියවක් තියනව කියල... අගය කරපල්ල..
2026-10-02 06:49:40
14
tharuh2003
tharuh2003 :
Ammo a voice ekanm pissuwak kelleh ♥️🥹😍
2026-10-02 07:20:47
4
wasanthi375
wasanthi :
හරිම ලස්සනයි මැනික ❤️❤️❤️❤️❤️
2026-10-02 06:40:19
2
prebodajayasinghe
binthu😻sinchi :
අපේ ගුරුවරු නම් ඕවා කියන්න දුන්නේ නෑ😁😂
2026-10-02 06:20:23
6
user6073038651167
s.k. chandrasiri. :
ලස්සනයි දුවේ ජයවේවා. බුදුසරණයි
2026-10-02 07:36:34
3
panorama_travel123
PANORAMA :
සියල්ලම හොදයි.. නමුත් තැනට සුදුසු සින්දුවක් කීවා නම්.. මසුරන්.. 👍
2026-10-02 07:17:58
10
.saku961
🌙🌟 Saku🌟🌙❤❤ :
පාසලේ කියන්න වෙන එකක් තෝරගත්තානම් හොදයි කියලා හිතෙනවා තමයි.ඒත් ඒක සින්දුවක් විතරයි. එයාගේ කැමතිම හා හැකියාව පෙන්වන්න පුලුවන් සින්දුවක් නිසා ඒක තෝරගන්න ඇති. දක්ශතාවය හා ඉදිරිපත් කිරීම අගය කරමු. සුබ අනාගයක් දුවේ.🙏🥰🥰
2026-10-02 07:16:17
8
anu0378
⛓️♥️♠️Anu♦️♣️⛓️ :
ex දිහා බලන් කියන්න තිබ්බනම් ශෝක් ඈ.
2026-10-02 06:28:40
13
floral.by.rashi
❤️ රෂි ❤️ :
එක වෙනම රහක්. මාරු
2026-10-02 05:09:21
32
pathirage.kh95
🏏💚 K O S A L A 💜🎸 :
හදවතේ ගායකයා දකින්නම ඕනී 👍
2026-10-02 05:08:18
24
thushara.gamage60
Thushara Gamage :
ඉස්කෝලේ කොහෙද ban
2026-10-02 05:19:01
20
wasantha.somarath0
Wasantha Somarathna :
අනේ නංගියේ ඩයාට ගැලපෙන සිංඋුවක් කියන්න ලස්සන කටහඩක් මග හැරගන්න ඒපා ජයවෙිවා
2026-10-02 06:02:08
17
To see more videos from user @lalithsandaruwan1, please go to the Tikwm homepage.

Other Videos


About