@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 04:38:54 GMT
137650
4531
202
40

Music

Download

Comments

maxsshan
it" s _me_ shan max,,, :
හොරකම් කරන්නෙ නැත්නම් බය නැතුව ඕන වෙලාවක ඕන විදියට එලියට බහින්න පුළුවන් එහෙම රජයක් මේක
2026-10-02 06:32:03
297
chandra.athukorala
chandra athukorala :
කොහොමද මීඩියා දන්නෙ
2026-10-02 16:22:34
1
pppvc18
💖🎆චූටි නෙතු🍎 :
එ උනාට කැමරා ටික නම් අරන් ගිහින්
2026-10-02 05:18:16
125
captainmiller250
𒆜✰Captain Miller✰𒆜 :
ආරක්ෂකයො නෑ..කැමරාකාරයො වැහි වැහැල..දැන් ආණ්ඩුවෙ ආරක්ෂක ආයුධ වශයෙන් වැඩිපුර භාවිතා කරන්නෙ කැමරා😂විශේෂයෙන් වීඩියෝ ගත කල හැකි විශාල ප්‍රමාණයේ කැමරා😂
2026-10-02 11:22:22
41
user2991441952359
Bad boy🍻 :
මහින්ද ජනාදිපතිතුම රටෙ ත්‍රස්තවාදය තුරන් කරල අර්ක්ශිත රටක් හදුව හින්ද කවුරුත් අද ඔහොම යනව එතුමාට මෙ මිනිස්සු පින්දෙන්න ඕන ඔහොම යන්න රට බෙරගත්තට
2026-10-02 05:23:44
39
ruwansspectrum
Ruwan Priyankara :
මේ ආණ්ඩුව එක්ක, හිරු කොච්චර වෛරයකින් ඉන්නවද කියන එක, හෙඩ්ලයින් එක දාපු විදිහට තේරෙනවා.. මාධ්‍ය ඇතුව හෝ නැතුව රටේ අගමැති පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙලා, පොත් කියවන්න අනාගත පරපුරට දෙන තල්ලුවයි වැදගත්..
2026-10-03 09:07:14
1
dhanu95071
$Dhanu$ :
රටක අගමැති කියන නායකත්ව පදවිය සිල්ලර වෙලා 🤔🤔
2026-10-02 08:19:10
11
thushigaming1998tiktok.1
𝚃𝚑𝚞𝚜𝚑𝚒 𝙵. 𝙵 :
කාටද බන් ෂෝ
2026-10-02 14:41:45
12
sanchith.rahul
Sanchith rahul :
29 namal janapati
2026-10-02 05:13:18
26
rr85036
Shan :
නය නැහැ, බය නැහැ, විශේෂයෙන් පඩ ශෝ නැහැ කලින් උං වගේ, පුර වැසියන් අනේක දුක් විදින විට බිලියන ගනන් වැය කර පඩ ශෝ නොදාන මේ වගේ පොලොවෙ පය ගසා ඉන්න ජනතාවාදී රජයක ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක යන්න එන්න ඉන්න බය වෙන්න දෙයක් නැති බව තේරුම් ගන්න, ඒ තමයි යථාර්ථය ..
2026-10-02 17:00:32
6
maneesha_88
Maneesha_Dilshan :
මල්ලිවනම් නිදහස් කරන්නෙ නෑමයි
2026-10-02 07:04:09
27
manusikamanigamag
manu.gamage :
ඒ තමයි නිහතමානී අගමැතිනිය [Red heart][Red heart][Red heart]
2026-10-02 09:55:44
29
auzoo1
ローマ :
This is a real change in Sri Lanka! 👍
2026-10-02 06:24:02
2
lasanthakavinda60
Lasantha Kavinda :
බොස් ගෙ මල්ලි නම් නිදහස් කරන එකක් නම්නැතිවෙයි
2026-10-02 05:12:20
30
ishan.maduranga46
Ishan Maduranga :
පැතු වෙනසක් 😍😍👌
2026-10-02 05:32:43
36
samarawikcrama.la
Samarawikcrama Lasa :
මතක ඇතුව media නම් අරගෙන ගිහින්..[Tears of joy]
2026-10-03 03:38:42
1
wasanakodagoda1111
wasanakodagoda4 :
මාරයී නේ... කැමරා කරන්න අරන් ගිහින් තියෙන්නේ ආරක්ෂකයෝ වෙන්න බැරිද??🤔🤔
2026-10-02 13:24:05
2
tikirimolenew
ටිකිරි මොලේ :
බොරු දාන... Hiru... 😂😂😂😂
2026-10-02 11:09:54
9
dilan_madushanka
Dilan M Patabendige :
අරක්ෂකයෝ නෑ කැමරා කාරයෝ ටික නම් වටේට ඉන්නවා..😁
2026-10-02 08:08:06
7
ajith.kumara6809
Ajith Kumara :
හරීනීමැතීනීය බුදුසරණ යී
2026-10-02 05:11:46
7
ranjanafilm
ranjanafilm :
ආරක්ශකයෝ හිටියා 😅 කැමරාවලට එහායින්
2026-10-02 12:32:23
2
user8628202115786
user8628202115786 :
madya sandarshana
2026-10-02 05:06:45
4
___sw__stutus
Sandeepa ♨️❌ :
අගමැති වුනා කියලා තමන් ආස දෙයක් කරන එකේ වැරද්ද මොකක්ද මං දන්න විදිහට මේයා ආචර්‍යය වරියක් නේද
2026-10-02 16:10:45
1
moma222_1
moma __ :
මාද්‍ය එක්කන් එන්නෙ නෑ බන් උන් එන්නෙ හොයාගෙන
2026-10-02 11:38:55
1
nilan.amila0
NILAN A :
camara karana ayata kalin call karala enna kiyala
2026-10-02 04:56:18
3
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos

لماذا أحبك رغم اعترافي بأن هوانا محال ورغم اعترافي بأنك وهمٌ سريع الزوال؟ لماذا أ​صر​ على حب​ك  وأنا أعلم أن الطريق إليك لا ينتهي بلقاء وأن كل ما بيننا محكوم بالفراق  احبك رغم يقيني بأنك لست لي  ورغم اعترافي بأنك طيف وأنك فالعشق مجرد خيال ورغم اعترافي بأنك حلم أطارد فيه وليس يطال  احبك وكأنني لا أملك من امري شيء #foryoupage #4upage #pppppppppppppppp #viralvideo #foryou    يعد برج المملكة واحدًا من أبرز المعالم المعمارية في الرياض، ورمزا حديثا يعكس تطور المملكة العربية السعودية ونهضتها العمرانية. منذ افتتاحه، أصبح البرج وجهة رئيسية للسكان والزوار، ليس فقط لارتفاعه المميز، بل أيضًا لما يقدمه من مرافق متنوعة وتجربة فريدة. تم افتتاح برج المملكة عام 2002، وهو مشروع تابع لشركة شركة المملكة القابضة التي يملكها الأمير الوليد بن طلال. يبلغ ارتفاع البرج حوالي 302 متر، ويتكون من 99 طابقا، ما جعله لفترة طويلة أحد أطول المباني في قدد الشرق الأوسط، تضميمه الفريد الذي يشتبه فتحة القوسة فلي عط أعلاه يميزه عن بقية ناطحات السلحاب، وقد صمم ليكون تحفة معمارية تجمع بين الحداثة والهوية المحلية. يضم البرج مجموعة واسعة من المرافق، منها مكاتب إدارية، وشقق سكنية فاخرة بالإضافة إلى فندق فورسيزونز الرياض الذي يعد من أفخم الفنادق في المدينة. كما يحتوي على مركز تسوق ضخم يعرف باسم مملكة مول، ويضم العديد من العلامات التجارية العالمية والمطاعم الراقية من أبرز معالم

About