@atnorah: the cutest tote bag ever 🩰🕯️🥹 #collegebag #schoolbag #backtoschool #TikTokshopbacktoschool #pink

Nora
Nora
Open In TikTok:
Region: US
Friday 02 October 2026 14:00:00 GMT
2288
71
1
3

Music

Download

Comments

liv121247
liv1212 :
Need link
2026-10-02 14:24:24
0
To see more videos from user @atnorah, please go to the Tikwm homepage.

Other Videos

මලගෙවල් වල කෑම මාර රහයිලු… කියලා ආතල් එකට කියපු වචනෙක, දවසක මෙච්චර බරක් තියෙයි කියලා එදා මංවත් හිතන්න නැතුව ඇති…! අනුන්ගේ ගෙදරක මලගෙදර බත් කටක් කද්දි, “අනේ මේක මාර රහයිනේ…” කියලා හිනා වෙලා කියන්න පුළුවන්… ඒත් දවසක අපේ ගෙදර දොරකඩ සුදු කොඩියක් එල්ල වෙලා, ගෙදර පුරා මිනිස්සු පිරිලා, අම්මාගේ ඇස්වල කඳුළු පිරිලා, තාත්තා නිහඬව බිත්තියකට හේත්තු වෙලා ඉන්න දවසක් ආවොත්… එදාට නම් ඒ බත් එක කොච්චර රහ වුණත් මගේ උගුරෙන් පහළට යන එකක් නෑ… මොකද ඒ බත් එකේ ලුණු මිරිස්වල රසට වඩා, අපිට අහිමි වුණු කෙනෙක්ගේ මතකවල රස තියෙයි… අපි හැමෝම “මලගෙයක් වෙන්න එපා” කියලා ප්‍රාර්ථනා කරගෙන ජීවත් වෙන මිනිස්සු… ඒත් කවදාහරි අපේ ගෙදරත් මිනිස්සු එකතු වෙලා, කෑම බෙදලා, “නිවන් සුව ලැබේවා…” කියලා කියන දවසක් එන්න පුළුවන්… ඒ නිසා… මලගෙවල් වල කෑම මාර රහයි කියලා ආයෙත් කියන්න කලින්, අපේ ගෙදර ඉදෙන දවසක් නොඑන්න කියලා හිතෙන් එක පාරක්වත් ප්‍රාර්ථනා කරමු… 🤍🥀 #popular #xyow_2 #fypage

About