@api_media.lk: #readmore *පසුගියදා මල්වතුහිරිපිටිය පොලිස්තානයේ නිලදාරියකු විසින් කුකුල්මස් කිලෝ එකක් අල්ලස් ලෙස ඉල්ලීම සිද්දියෙන් පසුව මල්වතුහිරිපිටිය පොලිස්තානයට විවිද පුද්ගලයින් කරදරකාරී ලෙස දුරකථන ඇමතුම් මගින් කුකුල්මස් ලබාදීමට උත්සහ කර ඇත. #මේ_ඔබේ_පොලීසියයි #apimedia #police #SriLankaPolice #callrecording #lka #srilankan_tik_tok🇱🇰 #foryoupageシ #newupdate
Api Media
Region: LK
Friday 02 October 2026 10:08:30 GMT
Music
Download
Comments
fedrick :
යකො මස් එවන්න න්කිවත් වෙරදී
2026-10-02 19:38:47
1
𝖳 𝖧 𝖠 𝖱 𝖠 𝖪 𝖠 ✮⋆˙ :
එතකොට සර් මස් ටික 😁😁
2026-10-02 12:17:32
212
SMG :
ජෙනරල් නම්බරේ නැතුව මස් සඳහා වෙනම නම්බරයක් පොලීසිවලට ලබා දිය යුතුයි
2026-10-02 13:23:43
147
_𝙎𝙪𝙋𝙪𝙉𝙖_プレマラトナ🇯🇵👀 :
අඩෝ ලංකාවේ එවුන් නම් හෙන ආතල් 😂
2026-10-02 14:43:29
64
s w s :
කුකුල්මස් පොලිස්
2026-10-02 11:27:07
190
Suraj Madhura :
ethakot e number eken mas gnne nadd😂😂
2026-10-02 15:49:53
1
Yumika D_L :
අරූ බය උනා හැබැයි [Tears of joy]💀🙏
2026-10-02 12:50:19
45
Vimu Arnold 🏹🌵👑⚔️ :
උන්ට අහිංසක මිනිස්සු අල්ලගෙන බඩු වැඩ කරන්න හොඳයි. ඒ මිනිස්සු අසරණ කරලා පිට නෙමේනේ පොලිසිය ඇතුලේ. අහිංසක මිනිස්සුන්ව පාගලා මිනිස්සුන්ගේ තුට්ටු දෙකට විදලා. දැන් එනවා ලොරිටෝර්ක් දෙන්න. පොලිස් ස්ථාන වලට කැමරා සවිකර යුතුයි.
2026-10-02 12:29:05
43
𝑪𝒉𝒂𝒏𝒖𝒔𝒉 차누쉬카 🇰🇷 :
පොලිසිය කියනවා කරදර කරවලු 😂 දැන් උන් කාටද පැමිණිලි කරන්නෙ
2026-10-02 17:24:19
5
💥💥Kevin D.D 💥💥 :
කුකුල් මස් 2kg දෙන්නම්ද😁😁😁
2026-10-02 12:38:13
38
Dana☝94👇 🇱🇰🇸🇦 :
ඊලගට ආයෙ මස් කිලෝ 2ක් දීල ඇප ගන්න පුලුවන්
2026-10-02 12:44:19
42
abdul fariz :
Sri lanka Chicken police 😂😂
2026-10-02 12:14:59
43
JustGoma :
ඇස් රතු වෙන විහිලූ එපඇ😅
2026-10-02 12:37:53
27
,͔͔✨΅𝒹𝒾𝓃𝓊,,,✨ :
එතකොට කුකුලා 🐔
2026-10-02 12:40:55
23
Scorpio power 💀 ♏️ :
නම්බර් 16 මස් කිලෝ 32 යි 😂
2026-10-02 15:05:09
3
Prashaan :
ආතල් ඕයී🤣🤣🤣
2026-10-02 13:19:10
6
T M Thennakoon Kumara :
කුකුල් මස් පොලිස්
2026-10-02 15:07:29
4
Sameera Madushanka :
මස්
2026-10-02 15:36:25
3
Prasanna Dasanayaka :
sri lanka chicken police 😂😂
2026-10-02 11:01:02
30
abdul fariz :
නියම කොල්ලෙක් ❤️
2026-10-02 12:14:08
24
❤danu rajapaksha❤ :
ආ දැන් කුකුල් මස් එපාලුද😂😁
2026-10-02 15:05:42
7
dilshan ranathunga :
2026-10-02 12:37:20
10
වයිරින් බාස්... 🇰🇼🇱🇰 :
cort oder එක ආවම මස් kawei...😂😂😂
2026-10-02 12:51:40
12
TaSiri :
මිනිස්සුන්ට දුකක් කරදරය වුනාම ඔය නම්බර් එකට කතා කරාම කුකුල් මස් ඉල්ලන්න හොඳයි
2026-10-02 14:18:43
31
user2674344030033 :
මස් කනවද
2026-10-02 11:45:27
17
To see more videos from user @api_media.lk, please go to the Tikwm
homepage.