Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dinesh_harshana: ඒ වචනේ සල්ලි තිබුනා කියලා ලැබෙන්නෑ...❤🥺 #bestbusinessstudiesclass #Dinesh_Harshana #bestaccountingclass #fyppp #viral #thaththa
Dinesh Harshana
Open In TikTok:
Region: LK
Saturday 03 October 2026 11:45:00 GMT
124333
11202
93
1263
Music
Download
No Watermark .mp4 (
4.68MB
)
No Watermark(HD) .mp4 (
3.9MB
)
Watermark .mp4 (
2.96MB
)
Music .mp3
Comments
🤟 @meesha :
මගේ තාත්තා ගැන එහෙම අහන්න ලැබුනේ නැති උනත් මගේ දරුවන්ට නම් එහෙම අහන්න පුලුවන් දවසක මොකද මගේ මහත්තයා හරිම හොද කෙනෙක්
2026-10-04 08:53:07
0
darshika :
ගොඩක් අය කිවේ සර් කියපු විදියටම කීවා
2026-10-04 09:25:20
0
rameshpathum1 :
තාත්තට සලකන සැලකිල්ල අදටත් එහෙමයි.... මේ "සුනිල් අයියගෙ පුතා" නේද කියල අහද්දි එන ගැම්ම .......
2026-10-04 02:56:10
1
shey 🇮🇹 :
math e sathuta widinwa ammai thathai gana kiyddi 🥰
2026-10-03 18:00:02
1
🥰 SHANIKA RATHNASOORIYA 🥰☠️ :
තාත්තා ගැන එහෙම අහන්න ලැබෙනකොට මාර ගැම්මක් එන්නේ🥺❤️
2026-10-04 03:20:49
2
⛓️ ` Minura 00.02 ´ ⛓️ :
Salli thiyenam wachana wenas wenwa 👊
2026-10-03 13:18:09
0
ディヌ :
ඇත්තටම ගොඩක් මිනිස්සු අපිට සැලකුවේ තාත්තා නිසා❤️
2026-10-04 01:20:17
21
Madushika Jayaweera :
ඉස්සර අපේ තාත්තාටත් ඔහොම කිව්වා ගමේ අය 🥺🥺
2026-10-03 13:15:32
33
◕⃝̊⃝͍͜❣⚘ 𝕊𝐀𝔀α𝐍𝓲 💘❥─❮᭄⚘⃝ :
ම්ම් 🥰❤️
2026-10-04 05:10:14
1
🌸🦋 Dasu 🇱🇰❤️🇦🇪 :
ඒ වචන ටික අහපු වාර ගාන ගනන් කරන්න බැරි තරම්🥺ඇස් දෙකෙන් දැකපු දෙවියෝ 🙏🏻❤️
2026-10-03 17:45:13
9
Pramitha Lakshan Gunathilaka :
sir me kiyna dewal ahala මගේ ඇස් වලට කදුලු ආවා, එයා කට පුරා තාත්තේ කියලා කියන්න පුළුවන් තාත්තා කෙනෙක් උනා මට මගේ අම්මාට 🥰ආදරෙයි තාත්තේ ...!! අදටත් තාත්තා ගේ නම ඉස්සරහට කියලා තමයි මට මිනිස්සු කතා කර්න්නේ...!!
2026-10-03 11:57:59
10
Ahiyyy🧿🎀 :
Aththa thaththa salli karayek newei salli karayoth respect karanwa tatta nettam apath na mokd gama athule eya inne rajek wge oni manussayek tattage nama kiypuwama dnnwa eyage loku duwa tatta wagema thamy kiyala kiynne Attam e thama mage tatta kiynna mn lejja na 🥺🤍
2026-10-04 05:05:28
1
nethu 💞🧸 :
ඇත්ත සර්❤️
2026-10-03 14:40:00
3
ItZ_desh 🤎 :
බයක් සැකක් නැතුව කට පුරා තාත්තා කියන්න පුලුවන් තාත්තෙක් වගේම එයා ආදරණීය ස්වාමියෙක් මගේ තාත්තා 🥺💕
2026-10-03 15:49:36
3
Ravindu_Muthukumara :
Trueee Sir 🥹♥️
2026-10-03 12:12:24
5
imeshika Gamage 💝💫 :
ape gedr okkomala hodai...man narakai 😪🥲
2026-10-04 04:20:54
1
Akash savinda :
ape thaththagen passe mn vedi purama ehuve oyage ayya hoda kenek kiyala 🤍
2026-10-04 05:07:15
1
AYESH _ 🔞☣☸🎌 :
අනිවාර්යයෙන් අදටත් තාත්තාගේ පුතාමයි කියන්නේ ♥️
2026-10-03 12:40:19
0
•Mayuranga_°°❤️ :
ම්ම්.❤️
2026-10-03 12:39:39
1
Yuthika Shiromi :
මගේ මූණටම කියලා තියනවා.ඔයාගේ තාත්තා හරිම හොද මිනිහෙක් කියලා..❤️❤️❤️
2026-10-04 07:34:36
0
Amani chethana :
Aniwaryenma ❤️❤️❤️
2026-10-04 07:05:00
0
𝐈𝐍𝐍𝐔 !💍 :
2026-10-04 10:39:12
1
°|🔇𝙽𝚘𝚝𝚒 𝙷𝚊𝚜𝚑𝚒_|>📍🦋 :
අනිවාර්යෙන්.." මෙයාගේ තාත්තා මාරම හොදයි" හැමෝම කිව්වේ එහෙම.. 🌍🩵💗💯
2026-10-04 07:52:56
0
🇱🇰✈😘Apsara 😘✈🇯🇴 :
මගේ තාත්තත් එගෙමයි. ආදරෙයි මගෙ තාත්තේ 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-04 07:44:16
0
Saji and Misha 🇰🇷♥️🇱🇰 :
අනේ අපේ තාත්ති ගැනත් කියනවා කට්ටිය 🥺♥️
2026-10-04 06:51:26
0
To see more videos from user @dinesh_harshana, please go to the Tikwm homepage.
Other Videos
#اللهم_ارحم_امي_وابي #اللهم_ارحم_موتانا_وموتى_المسلمين #اللهم_صلي_على_نبينا_محمد #دعاء_يريح_القلوب #قولو_امين
TUGAS 1 PANCASILA DENGAN TEMA "PANCASILA DALAM DINAMIKA SEJARAH INDONESIA PADA MASA ORDE BARU" nama : Zaki alif n.s nim : 878241535 prodi :PGSD Upbjj : UT purwokerto #universitasterbuka #pyfツ #mahasiswa
Ganda ng quality netong two-toned basic top na to 😍 #basictops #basictop #twotonedtop #topforwomen #sleevelesstop
Kon kon janta ha is gifter ko #Dm for paid edits #edtior #foryoupage #viralvideo #trending
#its_sabii_malik #foryou #100k #foryoupage #standwithkashmir
About
Robot
API
Legal
Privacy Policy