@ex_huuuuuu: 😊#viral #fyyyyyyyyyyyyyyyy #foryou #airport #usa🇺🇸

Ex_huuuuu
Ex_huuuuu
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 12:36:32 GMT
64063
9429
66
217

Music

Download

Comments

imesh.dhananjaya
Imesh Dhananjaya :
සිරාවට 🥺🥺🥺🥺🥺
2026-10-06 03:03:27
0
prabash_x
𝓐_🖤🇦🇪 :
අනේ ලංකාවෙ හිටිය කාලෙ කියල මතක් වෙන කාලෙක මං ඉන්නෙ 🥲🤫
2026-10-03 10:39:59
19
jini__page
𝐈𝐭𝐳_𝐉𝐢𝐧𝐢 🦕 :
මට‍ දැන් එච්චරයි. ඕනේ මට‍ මගේ නිදහසේ ඉන්නයි 🥹❤️‍🩹
2026-10-03 18:34:48
6
_nimesh__999
N!mesh "🇱🇰_🇲🇹" :
මමත් ඔහොම හිතන් ආවෙ . ඔහොම හිතුව වගේ නෙමේ ආවම 😞
2026-10-03 10:44:42
5
thanu1012307
🫀🇯🇵♤_♡Abiman_♤_♡🫀🇯🇵 :
එකට වැඩ කරන ගමන් ඉන්න මං 🙂
2026-10-03 07:30:18
12
shehanpriyanga94
Shehan :
මට වගේම හිතෙන අය තව ඉන්නව නේද 🙄🥹
2026-10-03 03:20:24
11
rashi11117
Rashi 😫🖤 :
එහෙම හිතිලා රට යන්න හිතනව නම් යන්න එපා. කට්ටක් කාලා ගේමක් ගහන්න ඕනි දේකට ඔට්ටුයි නම් යන්න . 🫠
2026-10-03 09:26:54
7
yasirudil
Yasiru Dilshan 🍂🥀 :
තනි වෙලා බලන්න ආස හිතෙයි ගොඩක් 🙂 , ගෙදර අය මතක් වෙද්දි කවුරුත්ම නෑ කියලා දැනෙද්දි ඒ වේදනාව 🙂💔
2026-10-04 06:17:19
4
d_i_l_m_i_0
Dilmi🧿 :
21🙃 තනියම wena රටක වැඩ dan 🥺🌷
2026-10-03 08:02:53
0
sudhi__xx
SUDHEERA | 🩶🕊 :
එහෙම හිතිලා ගිහිල්ලා කෙලවගෙන තමා ආපහු ලන්කාවට ඇවිත් ඉන්නෙ😂😪
2026-10-03 19:26:47
1
sandu_jayasundara0
Sandu Jayasundara 🇱🇰🇦🇪 :
ඒම හිතාගෙන තමයි ආවෙ.ඒත් දැන් ආයෙම ගෙදරයි යන්න ඕනෙ🤧
2026-10-03 05:51:31
1
janithindeewara
Janith 🇷🇴🇪🇺❤️ :
ඔය හිතන තරම් ඒක ලෙසි නෑ බම් 😩
2026-10-03 14:24:14
1
nethubae230
Nethu bae 🇱🇰🇰🇼 :
එහෙම හිතන් තමයි ආවේ ඒත් දැන් 😒💔
2026-10-03 09:47:01
0
vindyaa02
💫🤍🇱🇰VINU🥺🇰🇼🇰🇼 :
ඔහොම හිතෙයි. දැන්🥺 එත් ඇවිල්ලා බලන්න ආසා හිතෙයි. අපි මෙ ලංකාවට යන්න ඇගිලි ගනිනවා 🥹❤️‍🩹
2026-10-03 15:03:22
1
562malshan
shan🇱🇰🇲🇾 :
ඒක හැබැයි ඒ හිතනවා වගේ ලේසි නෑ🫠❤️
2026-10-03 05:46:05
2
sathsarani6689
Sadee__🌸🤍 :
ඔහොම හිතල තමා රට ආවෙ දැන් ලංකාවට යන්න දින ගනිනව..😔
2026-10-04 12:04:37
0
madhushika872
스시니❤️ :
පවුලෙ ඝෝශාව සතුට කියලා තේරෙන්න මෙහෙට එන්නම උනා🥺
2026-10-04 11:07:13
0
sathsarani3021
sathsarani 😏😕 :
Hm
2026-10-03 02:05:08
1
sunethmadusanka2005
Suneth 🇦🇪👤🌿🤍 :
තනිවෙලා බලන්න ආස හිතෙයි🙂😔
2026-10-04 02:05:23
0
mr.imaizzex
ImaN😘🥰. :
ඔව්ව්ව් 🥹
2026-10-04 04:30:51
0
fugi674
F"u"G"I👀فوجي🧿🪬11:11 :
ඉස්සර මමත් හිතුවේ ඔහොමයි 🥹
2026-10-04 04:49:26
1
maheshharshana2
Mahesh ハラシャナ 🇯🇵 :
ඇවිල්ලම බලහන් 🥲
2026-10-05 06:15:24
0
ashu63628
🦋ashu🦋 🇱🇰🇰🇼 :
ඒ හැගිම මන් විදිනවා....
2026-10-04 07:35:25
0
______dil______
දිල් | 𝐝𝐢𝐥 | டில் 🪬🧿"! :
තනි උනාම තේරෙයි ☺
2026-10-04 07:29:23
0
nathaliya5
Natha🖤🇮🇹🇱🇰 :
හැබැයි හිතන තරම් ලේසි නෑ 🥺
2026-10-03 08:21:59
0
To see more videos from user @ex_huuuuuu, please go to the Tikwm homepage.

Other Videos


About