@unsaid_by_me: සමහර වෙලාවට අපි ආදරේ කරන කෙනාගෙන් ප්‍රශ්න නොඅහා ඉන්නේ, උත්තරේ නොදන්න නිසා නෙවෙයි... ඒ කටුක ඇත්තහමුවේ අපේ ආදරේ තනිවෙනවා බලන් ඉන්න මනස ලෑස්ති නැති නිසා. ඔයාගේ ඇස් දිහා බලන් " එයාවද මාවද?" කියලා අහන්න මගේ හිතේ ලොකු ඕනකමක් තිබුණා තමයි. ඒත් ඒ ප්‍රශ්න ඇහුවොත්, ඔයා නැතිවෙයි කියන බයටත් වඩා, ඔයාගේ තේරීම මම නෙවෙයි කියන ඇත්ත මගේ මූණටම අහගන්න මට බය හිතුණා. මං ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම්, දීපු ආදරේ ඉදිරියේ ඔයාට මාව තෝරාගන්න එක එක තත්පරයක්වත් හිතන්න දෙයක් වෙන්න ඕන නෑ. ඒත් ඔයා වෙන කෙනෙක් එක්ක මාව සසඳද්දී, මං ඔයාගෙ ජීවිතේ කොච්චර අසරණ වෙලාද කියලා මට තේරුණා. ඇත්තටම, රණ්ඩු කර කර පොර බදලා ලබාගන්න ඕන වෙන ආදරයක් මට දැන් පොඩ්ඩක්වත් උවමනා නෑ... තෝරා ගැනීමක් ඉදිරියේ මාව වෙන කෙනෙක් එක්ක සසඳද්දී මගේ ආත්ම ගෞරවය පවා මට අහිමි වෙනවා දැනුණා. මට නැතිවෙන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නෑ... ඒ නිසයි මම ඒ ප්‍රශ්න හිතඇතුලෙම හිර කරගෙන නිහඬ වුණේ. "එයාවද මාවද කියලා අහන්න මටත් ලොකු ඕනකමක් තිබුණා... ඒත් ඒ ලැබෙන උත්තරෙන් ආයෙමත් හිත රිදෝගන්න මම හුඟක් බය වුණා..." 🙂❤️‍🩹 #unsaidbyme #creatorsearchinsights #sadsaying #heartbroken #fyppppppppppppppppppppppp

𝖀𝖓𝖘𝖆𝖎𝖉 𝖇𝖞 𝖒𝖊 🕊
𝖀𝖓𝖘𝖆𝖎𝖉 𝖇𝖞 𝖒𝖊 🕊
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 15:00:49 GMT
9069
821
22
57

Music

Download

Comments

k1233573
k12 :
ඇහුවම 'මට එයාව නැති කරන්න එපා මම එයාට ගොඩක් ආදරෙයි' කිව්වා කෑලි වෙලා තිබ්බ හදවත කුඩු උනා වගේ කුඩු තාමත් එකතු කරනවා අවුලක් නෑ ශේප් 🙂💔
2026-10-08 10:14:40
3
different_eye_
♡✯ 𝐃 𝐑 𝐄 𝐀 𝐌 𝟎.𝟗 ✯♡ :
දැන දැනම අහන්න බය වුනේ ඒක ඇත්තක් කියලා ආදරේ කරපු කටහඬින්ම අහන එක තරම් වේදනාවක් නැති නිසා..😖💔.
2026-10-10 17:11:00
3
zithijarasanga1
REDFOX 🦊 <•”.࿐ :
ඇත්ත 🥹😞😞 දනගහලා එයාගෙන් වැදලා ඉල්ලන්න පුළුවන් නම් මම ඒකත් කරලා ඔයා වෙනුවෙන් ඒත්..........ආයෙත් වතාවකදි ඔයාව වැරදිකාරියක් වෙයි කියලා මම නිහඩ උනා 😞🥹🥹
2026-10-03 16:42:33
1
nuranikaumadi
- ꧁༺ NUSHII ༻꧂- ♡︎🍒!! :
Atta 😖💔
2026-10-04 09:30:52
1
tharaka0612
꧁💙༆ 𝐓𝐡𝐚𝐑𝐚𝐤𝐚 | 𝐒 ༆💙꧂ :
😇🖤
2026-10-02 20:13:08
1
thulasandeepa4
Thulansandeep :
2026-10-09 14:17:09
1
im_suki99
im_suki🌺 :
Uththre dena dena mma ahuwa e uththrema eya dunna mama hitha riddagen peththkata una💔 mn nm kynnema eya aye ei kyla hithe poddak hri thibuna nm mn lgata lan novi inna thibba❤️‍🩹
2026-10-04 21:39:16
1
nihaa__4
Nihaa_🧚🏼‍♀️ :
❤️‍🩹
2026-10-05 13:04:21
2
rashu0640
R ⭐ :
😖💔
2026-10-04 05:00:11
1
rovi_sha
Just_Ro 🐚 :
🙂❤️‍🩹
2026-10-04 06:29:53
1
vichi.dissanayaka
@vindy 🌀🤍🫦 :
🙂💔
2026-10-10 16:31:05
1
To see more videos from user @unsaid_by_me, please go to the Tikwm homepage.

Other Videos


About