@gaby95sh: ❤️‍🩹

gabby🫶💫
gabby🫶💫
Open In TikTok:
Region: MX
Friday 02 October 2026 16:32:47 GMT
227
15
2
0

Music

Download

Comments

user3283651238115
MANUEL :
😁😁😁
2026-10-02 16:42:54
0
user927528304396
danny :
🥰
2026-10-02 20:18:05
0
To see more videos from user @gaby95sh, please go to the Tikwm homepage.

Other Videos

‼️කොරියානු ඓතිහාසික කතාමාලා බලන ඔබට නිතරම දැකගන්න ලැබෙන රාජකීය ඇඳුම්වල ඇති
‼️කොරියානු ඓතිහාසික කතාමාලා බලන ඔබට නිතරම දැකගන්න ලැබෙන රාජකීය ඇඳුම්වල ඇති "බෝ" කියන්නේ නිකම්ම නිකම් අලංකාරයට මසන ලද මෝස්තරයක් නෙවෙයි. එය රාජකීයත්වයේ ප්‍රබලතම සංකේතය මෙන්ම මාලිගයේ බලය, තරාතිරම සහ පරමාධිපත්‍යය පෙන්වන ප්‍රධානම සලකුණයි. ■ ​"බෝ" යනු කුමක්ද? ​බෝ යනු රාජකීයයන්ගේ ඇඳුම්වල (මෙන්ම ඇතැම් හිස පැළඳුම්වල) ළපැත්ත, පිටුපස සහ දෙඋර (උරහිස්) මත මසා ඇති, රන් නූලෙන් ගොතන ලද රවුම් සංකේතයි. මෙහි ප්‍රධාන වශයෙන් මකරා, ෆීනික්ස් පක්ෂියා හෝ විශේෂ මල් මෝස්තර ඇතුළත් වේ. ■ ​මහ රජු, මහා මව් බිසව, මව් බිසව, අග බිසව, කිරුළ හිමි කුමරු සහ කිරුළ හිමි කුමරිය: මොවුන් සියලු දෙනාටම බෝ 4ක් (ළපැත්ත, පිටුපස සහ දෙඋර මත) පැළඳීමේ පූර්ණ රාජකීය අයිතිය තිබේ. මෙහි ඇති සමානකම වන්නේ මොවුන් සියලු දෙනාම බෝ 4 බැගින් පැළඳීමයි. ■ ​අග බිසවගේ දියණියන් : අග බිසවට දාව උපදින රාජකීය දියණියන්ට හිමිවන්නේ බෝ 2ක් පමණි (ළපැත්ත සහ පිටුපස).( සමහර පුරාණ විස්තර වලට අනුව බෝ 4 ක් පැලඳ සිටීමටත් අවසර ලබා දී ඇත.) . . . . . . . ‼️ ​මකරා යනු පරමාධිපත්‍යය, රජකම සහ උච්චතම රාජකීය උරුමය නිරූපණය කරන සංකේතයයි. ■ ​මහ රජු : නිය 5ක් සහිත මකරා නිරූපිත බෝ 4ක් පලඳියි. ■ ​කිරුළ හිමි කුමරු : නිය 4ක් සහිත මකරා සහිත බෝ 4ක් පලඳියි (රජුට ගෞරව පිණිස නියක් අඩුවෙන් භාවිත කරයි). ■ ​කිරුළ හිමි කුමරුගේ වැඩිමහල් පුතු: නිය 3ක් සහිත මකරා සහිත බෝ පලඳියි. ■ ​අග බිසව : අග බිසව රාජ්‍යයේ මාතාව වන බැවින් ඇගේ රාජකීය නිල ඇඳුම්වල නිය 5ක් සහිත මකර Bo 4ක් පැළඳීමේ පූර්ණ අයිතිය ඇයට ඇත. ■ ​මහා මව් බිසව සහ මව් බිසව : මාලිගයේ ඉහළම තරාතිරම දරන බැවින් මොවුන්ට ද නිය 5ක් සහිත මකර Bo පැළඳීමේ අයිතිය හිමි වේ. ■ ​කිරුළ හිමි කුමරිය : අනාගත අග බිසව ලෙස ඇයට නිය 4ක් සහිත මකර Bo පැළඳිය හැක. ■ ​අග බිසවගේ දියණියන් (කුමරියන්): අග බිසවගේ දියණියන්ට කිසිසේත්ම මකර Bo පැළඳීමට අවසර නැත. ඔවුන් පලඳින්න්නේ ෆීනික්ස්, මොනර හෝ විශේෂ මල් මෝස්තර සහිත බෝ 2ක් පමණි. ( සමහර පුරාණ විස්තර වලට අනුව බෝ 4 ක් පැලඳ සිටීමටත් අවසර ලබා දී ඇත.) ■ ​සාමාන්‍ය උත්සව අවස්ථාවලදී සහ මකර Bo නොපලඳින අවස්ථාවලදී අග බිසව, මහා මව් බිසව, මව් බිසව හා කිරුළ හිමි කුමරිය ෆීනික්ස් Bo භාවිත කරයි. . . . . . . . . ‼️​උප බිසෝවරුන්ට, ඔවුන්ගේ දියණියන්ට සහ වංශවතුන්ට මෙය තහනම් ඇයි? ■ ​"බෝ" යනු සිංහාසනයට සහ රාජ්‍යයේ පරමාධිපත්‍යයට ඇති ඍජු ලේ උරුමය හා නීත්‍යානුකූල සම්බන්ධයයි. උප බිසෝවරු රජුගේ ආදරය ලැබුවද, ඔවුන් රාජ්‍යයේ නීත්‍යානුකූල "ප්‍රධාන බිසව" නොවන බැවින් ඔවුන්ට බෝ පැළඳීමට කිසිදු අයිතියක් නැත. ■ ​උප බිසෝවරුන්ගේ දියණියන්ට සහ වංශවත් කාන්තාවන්ට හිස සරසන සාමාන්‍ය කොණ්ඩ කටු හෝ නොරිගෙ වැනි ආභරණ පැළඳිය හැකි වුවත්, බෝ පැළඳීම රාජකීය නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් විය. වංශවත් කාන්තාවන් හා උප බිසෝවරුන්ගේ දියණියන් අතුරින් උප බිසෝවරුන්ගේ දියණියන් හට පමණක් බෝ පැලඳ සිටීමට සමහර අවස්ථාවලදී අවසර දී ඇත. ) ■ ​සුළු බිසවක්, හෝ වෙනත් අයෙකු අවසරයකින් තොරව බෝ සංකේතයක් පැළඳුවහොත්, එය රාජකීය බලය අත්පත් කරගැනීමට දැරූ උත්සාහයක් හෙවත් "රාජද්‍රෝහී වීමක්" ලෙස සලකා මරණ දණ්ඩනය පවා හිමිවිය හැකි බරපතල වරදක් විය. . . . . . . ©️✍️ The Joseon Agirl #JoseonEra #JoseonDynasty #Joseon #historicalkdrama #yisan

About