@rashmika_e_warnakula: අදනම් caption එකක් ලියන්න වචන මම ගාව නෑ. මේක අහලා ඔයා කැමතිම කෙනාව මෙන්ශන් කරලා යන්න.♥️🫶🫂 #rashmika_e_waranakula #writer_wre

🎙️| ʀᴀꜱʜᴍɪᴋᴀ_ᴇ_ᴡᴀʀɴᴀᴋᴜʟᴀ' 🐣
🎙️| ʀᴀꜱʜᴍɪᴋᴀ_ᴇ_ᴡᴀʀɴᴀᴋᴜʟᴀ' 🐣
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 17:24:35 GMT
22459
3231
141
117

Music

Download

Comments

chooty988
𝘊𝘩𝘰𝘰𝘵𝘺 🤍🔐 :
Mention krnne kohomd account not found 🙂❤️‍🩹
2026-10-03 04:22:09
2
hansana_lethnura_
Hansana_Lethnura_🤍💋 :
මේ ආත්මෙම හම්බෙන්න ඕනී එයාව...🥺💗
2026-10-03 03:22:23
1
ramzi_dias..0
Stunt Ramzi...🥵❤️ :
දැන් මහන්සියි එත් දැන් අයේ හැරෙන්න බෑ ..එයා වෙනුවෙන් බලන් ඉන්නවා අව්රුදු ගානක් උනත්..🥺❤️
2026-10-02 18:18:28
7
thivin_du_
Thivin_du_ :
Keep a limit on everything; that makes life easier.💗💥
2026-10-03 02:25:50
1
savidihettiarachchi
සවී_Savi_சவி_🐰🇱🇰 :
මේ අත්මෙ මගින් හැරැනු ආයේ කිසිම ආත්මෙක හමුවෙන්න නරකයි මිත්‍රයා ..
2026-10-02 21:39:16
1
aparn45
Aparna Dewapriya🤍 :
හතිවැටෙනකන්ම බලන් ඉන්න බැරි කමක් නැ ❤️🥀 ..සමහරවිට මේ ආත්මෙට තියා ලබන කිසිම ආත්මෙකදිවත් ඔය කියන විදිහට හතිවැටෙන එකක් නැතිවෙයි🥀 !...
2026-10-02 17:51:32
1
_sachi_814_
S A C H I'🌊⚓️ :
හනේ හනේ කොල්ලෝ..
2026-10-03 06:19:34
1
hasi_x_girl
Chamodi :
එයා වෙනුවෙන් බලන් ඉන්නවා අවුරුදු ගානක් උනත්...🥺❤️"හදිස්සියක් නෑ ඔයාට පුළුවන් වෙච්ච කාලෙක මට ආදරේ කරන්නකෝ"🥺
2026-10-03 06:36:17
1
_disinarivisuru
"𝔻 𝗜 𝙎 𝙎 𝘼 🕊️ :
🩶!"
2026-10-03 03:18:10
1
sanu_2004_
°||Sanu Gril °|| :
හේ ❤️‍🩹
2026-10-03 05:20:43
1
thilini1021
☺️ Thilini Anne ☺️ :
🥺❤️‍🔥❤️‍🔥
2026-10-03 02:02:39
1
shentharuphotography
Shen_tharu :
Suudh💗
2026-10-03 02:17:26
1
hashyybee
𝐇𝐀𝐒𝐇𝐈🧸🎀 :
2026-10-03 05:40:37
1
sene__official
Sene__official👽🔥 :
😊
2026-10-03 00:02:17
2
heshttofficial
ᖃᐅᔨᒪ" £ 🫜 :
🥺🫂Aiyh
2026-10-03 05:01:44
0
itzdew03
DewzZz🕷️" :
2026-10-03 01:48:15
1
m.sula222
𝗠.𝗦𝗨𝗟𝗔 :
2026-10-03 02:45:40
1
lo_ch_na6
Mr. lochana 👽🦕 :
එහෙම හිත එක මොඩකමක්ද එහෙමත් නැත්තන් හිත රවට්ට ගැනිමක්ද? 🙂❤️‍🩹
2026-10-02 21:57:11
0
wandanathathsarani24
wandana Thathsarani 💌💐 :
me bragrownd song eka mokakda
2026-10-03 04:19:06
1
sanu__7__6
$aNuu....👼 :
මං කියන්නෙ අපි අනිවාර්යයෙන් ඊලඟ ආත්මේ හම්බෙමු🥺❤කාටත් කලින්ම හම්බෙමු..ඒ ආත්මේ අපි සතුටින් ඉමු💗🙇‍♀️
2026-10-03 03:07:52
1
un_available10_4
"S 🦋o_O :
මේ ආත්මෙදිත් පුළුවන්කම තියෙද්දි ආදරේ දෙන්නෙ නැති මිනිස්සු ඊළඟ ආත්මෙක හරි වෙන ආත්මෙක හරි අපිට ආදරය කරයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ💔
2026-10-03 02:49:47
1
anne.fdo__04__
𝔖𝔞𝔰𝔞𝔯𝔞𝔫𝔤𝔦⃟🌼~🇦🇪🇸🇬 :
එයා වෙන කෙනෙක්ගේ කියලා දැන දැනත් ඇයි දෙයියනේ තමාත් මේ හිත එයාවම ඉල්ලාන්නේ තවමත් එයා එනකම් බලාන් ඉන්නේ මං මාවම රවට්ට ගන්නවා 💔😩
2026-10-03 04:23:13
1
sandali.vyanga
𝑺𝒂𝒏𝒅𝒂𝒍𝒊𝒆_🧿✨ :
අනේ දෙයියනේ ඇයි මේ වචන මෙච්චර රිදෙන්නෙ...එයාගෙ හිතේ මට කිසිම ඉඩක් නෑ කියලා දැන දැනම එයා ආයෙ මං ළඟට එනකන් බලන් ඉන්න තරම් මං කොච්චර අසරණ වෙලාද ආදරයක් නිසා 🙂❤️‍🩹
2026-10-02 19:13:02
2
_rioo_10
𝐑𝐢𝐨𝐨✨ :
හදිස්සියක් නෑ..ඔයාට පුලුවන් වෙච්ච කාලෙක මට ආදරේ කරන්නකො 🥺❤️‍🩹
2026-10-02 17:35:31
3
To see more videos from user @rashmika_e_warnakula, please go to the Tikwm homepage.

Other Videos


About