@chamod__hirushan: කෙළවරක් නැති පාරක අතරමං වෙලා ඉද්දී, හැමෝම හෙව්වේ අඩුපාඩු විතරයි... ඒත්, හදවතේ අස්සක් මුල්ලක් නෑර තේරුම් ගත්තු අවංක හිතක් ළඟින් නතර වුණාම, රිදුණු තැන්වලට ඔසුවක් වුණා ඒ ආදරේ... වංක නැති, කිසිම බලාපොරොත්තුවක් නෑර හදවතින්ම කරන ඒ ආදරේ ඉදිරියේ, ජීවිතේ කියන්නේ විඳවන්න නෙවෙයි... ආසාවෙන් විඳින්න ඕන ලස්සන නවාතැනක් කියලා හිතෙන්න ගත්තා..!!❤️🩹❤️🩹An...#viralvideo
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Region: LK
Friday 02 October 2026 17:26:48 GMT
Music
Download
Comments
𝐌𝐞𝐭𝐡𝐮 🧚💋🐾️ :
එහෙම පිනක් නෑ නේද මට 💔🙂🥺
2026-10-04 14:23:47
1
iresha :
සිහිනෙක අලුතින්ම ඉපදිලා
නුබ නිසා........♥️☺️
2026-10-03 04:23:07
1
InFy_.♾️ :
@𝗜𝗿𝘂𝗺𝗶.𝗶𝗶🪼 ❤️🩹🫀
2026-10-03 10:32:22
1
ᗪᏆ⎳ᑌᑌ 🪬🫧🫶🏻 :
@Mithuu 🥺💋
2026-10-03 06:57:30
1
𝐃 zʜᴀɴ ! 🇯🇵 :
@nethu🪭
2026-10-04 21:17:58
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm
homepage.