@shehan_navindu: තමන්ට ආදරේ නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න හරිම අමාරුයි.... ඒක කතා කරල දෙපැත්තකට වෙන එක හොදයි ආදරේ කරද්දි ගැලපීම් ගලපගන්න උස්සහ කරල නොගැලපුනොත් අයින් වෙන්න..... කවදාවත් ජීවිතේ ගත්ත තීරන ගැනවත් ගන්න තීරන ගැනවත් පසුතැවෙන්න එපා.......... මොකද අපිට අපේ මානසික නිදහස වැදගත් ඔක්කොටම වැඩිය ❤️ #viral
Shehan Navindu 🧿
Region: LK
Friday 02 October 2026 18:59:47 GMT
Music
Download
Comments
sulathan :
ඇයි බන් අපිටම මෙහෙම වෙන්නෙ 😔
2026-10-03 18:24:02
0
shenu bbh :
ආදරේ නිසා විදවන ජීවත කතා කොච්චර ඇතිද 🙂
2026-10-03 18:03:37
0
chandani gaya :
ඇත්ත අපි ආදරේ කරන කෙනා අපිට ආදරේ නැහැනෙ. 😔😥
2026-10-03 15:09:30
0
Anula Dewamulla :
අනේහොදයි.දරැව....අයින්....වෙන්න.ඔයා...දක්ෂයිනෙ....හොද...කෙනෙක්.ලැබෙයි
2026-10-03 09:17:52
0
user515874666141 හෙවගේ :
එයා ආදරේ කිව්වේ නැති උනාට එයා ගේ හිතේ ඇති ආදරේ
2026-10-03 00:35:33
41
Nithya 💐😇🫀 :
අනේ අක්කි 💔
2026-10-03 17:15:17
0
kusum :
ජනිත් නේද එයා ඉතින් එයා කොච්චර ආදරේයි ද අම්මට ඒවගේම ඔයාට ආදරේ ඇති ❤️❤️❤️
2026-10-03 03:43:51
7
manisha🥀🌿🇰🇷 :
mulinma adari kiyla tika kalyk yaddi ayta mawa danne ne kiuwhma😣😣
2026-10-03 10:48:17
3
කුමාරි🇰🇼🇰🇼✨ :
හ්ම්ම් 😔😔
2026-10-03 07:52:24
0
nanthashenann :
මම මේක සිය පාරක් විතර බැලුවා ,මේක මගේ කතාව
2026-10-03 10:37:01
3
Danyy Rsyn 🇨🇦 :
ඡනිත් ගැනද කියන්නේ
2026-10-03 07:31:21
0
Sew@Cha05 :
ඇත්ත.. තේරුම් අරන් අපිම අපේ හිත හදා ගන්න ඕනේ... ඒකේ දුක කොහොමද කියලා එක විදලම බලන්න ඕනේ... 😔🖤
2026-10-03 11:25:27
0
Nimali Dissanayake ank :
🥰
2026-10-03 15:17:52
0
<ᴺᵁᵂᴬᴺᵀᴴᴵᴷᴬ ᴹᴬᴰᵁˢᴴᴬᴺᴵ> :
eka aththhh....
2026-10-03 16:38:48
0
JD 🫂🥺❤️🩹 :
❤️🩹🙂eki hitha hdgtt mt bene🥺
2026-10-03 13:01:11
0
manel :
මටත් උනේ එච්චරයි
2026-10-03 12:05:08
0
හිතුවක්කාරි :
hm🥺
2026-10-03 16:05:11
0
Rupika Malkanthi :
aniwarenma
2026-10-02 23:33:46
0
ruwankumari713 :
man wage🥺🥺
2026-10-02 21:24:47
4
☺️ Thilini Anne ☺️ :
ඇත්ත මන් වගේ 🥺❤️🔥
2026-10-03 02:04:16
0
💐❤️❤️wasantha kumara ♥️♥️💐 :
[Red heart][Rose][Red heart]
2026-10-03 02:54:35
0
dulani💞🧚🏻♂🌹🫶❤️ :
මමත් එහෙම හිතනවා..... 🥺🥺
2026-10-03 03:39:23
0
🪈🪷🌿kusharu 🌿🪷🪈 :
2026-10-03 02:45:38
0
Sheny626 :
Ane matath. Eyata mawa denne na. Harima dukai ithn. Mn eyta harima adarei.
2026-10-03 03:04:37
0
Sita Gandare🇰🇼🇰🇼 :
🥰🥰🥰🥰👍👍👍👍
2026-10-03 09:35:21
0
To see more videos from user @shehan_navindu, please go to the Tikwm
homepage.