@a_u_r_a._: “වැල්ලේ තියපු පියසටහන් මුහුදු රළ ඇවිත් මකලා ගියාට.. හිතේ තදින්ම ඇඳුණු ඔයාගේ මතකයන් මකන්න පුළුවන් රළපාරක් තාම මේ මහ මුහුදෙවත් නෑ.. කාලය හරි වේගයෙන් ඉගිලෙනවා, ඒත් සමහර මතකයන් ඊයේ වුණා වගේ හිත අස්සෙම නතර වෙලා.. අපි එකට ගියපු පාරවල්, අපි හුවමාරු කරගත්තු හිනා, නොකියූ දහස් ගණන් කතා.. හැමදේම අද හිස් අහසකට විතරක් රහසින් කියන මතක විතරයි. සමහර මුණගැසීම් තියෙනවා, මුළු ජීවිත කාලෙටම අමතක කරන්න බැරි.. ඒත් අන්තිමට, අපිට ඉතුරු වන්නේ එකම එක මතකයක් විතරයි. මඟහැරුණේ ඔයා විතරක් නෙවෙයි, ඔයත් එක්කම තිබුණු මගේ ලස්සනම ජීවිතයත්.. තනියම යන මේ ගමනේ ඔයාගේ හිස්තැන තාමත් ඒ විදිහටම තියෙනවා.. ආයෙත් කිසිම දවසක අපිට මුණනොගැහෙන බව දැන දැනත්, හදවතේ ඇඳුණු ඔයාගේ රූපය කවදාවත්ම මිය යන්නේ නෑ.. මං තාමත් ඔයා හිටපු තැනම නතර වෙලා බලන් ඉන්නවා.” 🖤⏳ #sinhalaquotes #foyou #popular #fypシ゚viral #foryourepage

𝐀 𝐮 𝐫 𝐚 ✦ ݁˖
𝐀 𝐮 𝐫 𝐚 ✦ ݁˖
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 19:22:10 GMT
7332
294
8
24

Music

Download

Comments

dilsonxa2xz
dilki sooriyaarachchi :
❤🥺🌼
2026-10-04 18:28:32
1
notyboylusifer666
𝓝𝓸𝓽𝔂 𝓫𝓸𝔂 🐲Lusifer🦁☀️ :
[Red heart][Heart eyes]
2026-10-04 17:06:43
1
nishi.vithanage
Nishi Vithanage :
🥺🥺🥺
2026-10-03 15:10:54
1
sansala_herath
sansala :
🥹❤️‍🩹
2026-10-06 03:45:25
1
To see more videos from user @a_u_r_a._, please go to the Tikwm homepage.

Other Videos


About