@hdsounds2016: කොහොමද කෙල්ලගේ හැකියාව..මේකනම් දෙපාරක්‌ අහනවා ෂුවර් ❤️🥰🥰💞💞🥰🥰❤️ @Amasha ishari.💗🎶 #viralvideo #mathakayanobe #මතකයන්_ඔබේ_ #fyp #chamaraweerasinghe

HD Sounds
HD Sounds
Open In TikTok:
Region: LK
Friday 02 October 2026 23:34:23 GMT
98649
7102
373
331

Music

Download

Comments

hmrasika
😘🌍♥️රසිකා :
නංගි ඉදිරියටම යන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍💃💃💃💃💃💥💥💥💥💥💥💫💫💫💫🔥🔥🔥🥰🥰🥰🥰🥰🤗🤗
2026-10-03 07:13:41
0
gayan.sameera679
Gayan S :
හැකියාව අගය කරන අතර, ගැලපෙන ගීත අදාල ස්ථානවල ගායනා කිරීමට වගබලා ගන්න 👍
2026-10-03 08:48:31
4
ramme594
❤️❤️Rami❤️❤️❤️ :
මෙිතන අදාල හැකියාව පමණි අගය කරලා කමෙිටි කරන්න දැරවන්ගෙ අනාගතයසර්ඵකයි දුවෙි බුදු සරනයි දුවට
2026-10-03 06:56:20
17
sasitht
සදු සදූ 2015 ...❤️...@ :
යුනීෆෝම් එකට ගැලපේන සින්දුවක් කිවුවනම් තවත් ලස්සනයි දුවේ,, ඒ වුනත් ගයනය ලස්සනයි 💐
2026-10-03 05:10:01
25
rumethdewnaka
W.R.Weerakkodi :
හැමෝම සිංදුව කියන ලමයගෙ ගැනම කිව්වට Sound balance කරන අයිය හොදටම වැඩේ කරනවා ඔන තැන් වලට effect ටික සුපිරියටම දෙනවා..❤️
2026-10-03 06:58:41
14
www.malimbadaarachi.lk21
👑️ Charitha Lakmini 🇮🇹 👑️ :
බුදු සරණයි මැණික ❤️හරිම ලස්සනයි ඔයාගේ හඩ ලොකෙ දිනන්න මැණික 😘
2026-10-03 09:14:39
2
gayith.hansidu.ga
Gayith Hansidu 2009 :
අපේ ප්‍රාන්තය
2026-10-03 07:45:14
1
d.n3703
Hola. Me llamo Dinuk :
ගොඩක් එඋන් දාලා තියෙන්නෙ ස්කොලෙ ගවුමට ගැලපෙන සින්දුවක් කියන්න කියලා..යකො අපි කවුරුත් ස්කොලෙ ඉන්නෙ නැ කාලෙත් එක්ක වෙනස් වෙනවා හැකියාව අගයපන්
2026-10-03 08:28:43
4
_shamal_official
👑️🎭↖🔹_$HAMAL_❤️🎧🔹↗🎭🇱🇰 :
sound balance patta broo ❤️❤️❤️
2026-10-03 07:18:12
2
bagyasach
sachi :
අපි කිව්වා නම් ඉස්කෝලේට අම්මලාවත් ගෙන්නලා ඒ කාලේ හිටපු ටීචර්ස්ලා සර්ලා ඒ අතින් ඔයා හරි ලකී නන්ගී මරු වොයිස් එක ඇග හිරි වැටුනා[Red heart]
2026-10-03 06:41:11
6
chinthaka.mahesh4
Chinthaka Mahesh :
ළමයාට නොගැලපුනාත් ගීතය ගායනය මරු ම්ක්සරේ අයියා බැලස් සුපිරිමයි❤️
2026-10-03 04:04:07
29
heshan_62
☸⭕ℍ~𝔼~𝕊~ℍ~𝔸~ℕ⭕☸ :
සිංදුව නියමට කියනවා sound balance කරන අයියා වැඩ්ඩෙක් 👍
2026-10-03 07:08:16
11
chutyy..18
CHUTYY...☺️❤️ :
ගොඩාක් ලමයින්ගෙ දක්ෂතා එලියට එන්නේ ඔක්තෝම්බර් පළවෙනිදාට.
2026-10-03 06:08:08
8
user7998436762140
🤜🤛💞𝓴𝓻𝓲𝓼𝓽𝓲💞🇱🇰 :
පට්ටම පට්ට දෝනි ෂා මරු❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥
2026-10-03 09:18:29
0
lahiru.maduranga17
Lahiru Maduranga :
මික්සර් බැලැස් කරන අයියා සුපිරියක් කරනවා 🥰
2026-10-03 05:34:03
7
suranga9425
suranga :
දරුවට ඒ ගීතය නොගැලපුනත් ගීත ගායනය සුපිරි ♥️♥️♥️♥️
2026-10-03 05:26:23
9
amandisaku1
Amandi i Saku :
හරිම ලස්සනයි මැණික ඔයාට. තෙරුවන් සරණයි❤️❤️❤️❤️
2026-10-03 06:02:56
4
alonegirl......56
•◉✿ Tharu ✿◉• :
supiri kelleh ❤️
2026-10-03 08:12:53
1
user0771601519
donloku kumaralage :
keyanna wachana na etin❤️🥰
2026-10-03 05:47:37
3
ashokmedagama
Ashok Medagama :
sond balncing supiri ❤️
2026-10-03 04:49:42
3
nimantharamanaya1
It°z Me Dinu 💕💎 :
මේක දකිද්දී ආයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා .ලස්සනම දවස් එන්නේ ඉස්සරහට කිව්වට මට හිතේන්නේ අපේ ලස්සනම දවස් ගෙවිලා ඉවරයි.කාලය ගෙව්න ඉක්මන 😢😢😢😢
2026-10-03 05:49:09
4
dsh.tiger6
Mr.Sage :
අර පැත්තෙ ඉන්නෙ හිමි නමක් නේද
2026-10-03 05:30:40
3
444pinky1
නිසල හදවත🧿🙏❤️ 3.6.9 :
මේවගේ තැන් වලින් තමයි දක්ෂයෝ බිහිවෙන්නේ එක දැන ගෙන තමාම ස්කොලෙන් මේ දරුවට අවසරේ දෙන්න ඇත්තේ 🙏🙏🙏🥰🥰🥰congratulate
2026-10-03 06:51:36
2
shammi0100
Shammi :
එයා ආසම සිංදුව වෙන්න ඇති.ගායනය මරැ.ජනපිුයම සිංදුවක්.දක්ෂ දියණියක්❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-03 06:31:37
2
user4169220741715
user4169220741715 :
දෙහිඕවිට ගම්ම ❤️❤️❤️❤️❤️❤️
2026-10-03 04:55:25
2
To see more videos from user @hdsounds2016, please go to the Tikwm homepage.

Other Videos


About