Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@deeshoska: ❤️🫀! #quotes #foryoupage #momlove #onemillionaudition #viralvideo
67
Open In TikTok:
Region: LK
Saturday 03 October 2026 01:44:21 GMT
244836
27765
402
368
Music
Download
No Watermark .mp4 (
1.63MB
)
No Watermark(HD) .mp4 (
1.63MB
)
Watermark .mp4 (
2.77MB
)
Music .mp3
Comments
Delon Rashmika :
කොල්ලො උනාම දැන්ගන්න ඔනේ තමන්ගේ දෙමාපියො අසරණ නොකර ඉන්න 🥺❤️
2026-10-03 03:54:29
1387
Shan~😉 :
පොලිස් කාරයෙක්😖ඒ අම්මව තල්ලු කරද්දි එක පොලිස් මහත්තයෙක්..ඒ අම්මාව අතින් අල්ලන් එක්කන් ගිහින් තේරුම් කරන්න හදනවා.♥️🫡
2026-10-03 04:13:48
989
Upeksha_S 🇯🇵 :
කෝටියක් දුන්නත් කවදාවත් කරන්නෙ නැති Job 💔
2026-10-03 04:57:22
324
Saniru Sri ®👻🖤 :
police කරයෙක් මැද්දෙ police මහත්මයෙකුත් ඉදියා. 🥹❤️🩹
2026-10-03 05:24:52
465
𝙳𝙸𝙻𝚄 "🧚♀️💗 :
අම්මා ගොඩක් අසරනයි එතන 🥺💔
2026-10-03 04:18:16
126
Dilu~•💝👑️ :
අරූ තල්ලු කරපු විදිහ 😡😡
2026-10-03 10:08:06
1
𝐀𝐯𝐢𝐢 🥷☘️ :
කොල්ලගේ වැරැද්දක් ඇතී එත් ඒ අම්මා අසරන වෙනවා එතන 🥺🫀♥️Amma 🥺
2026-10-03 03:27:22
185
"𝐑andika🤍🐰💋" :
කොල්ලා මොන වැරද්ද කරත් එතන එකෙක්ටවත් අයිතියක් නැ අර අසරණ අම්මාට අතක් තියන්න නිල ඇදුමක් ඇන්ද පළියට තිරිසන් ගති පෙන්වන්න එපා නිලබලේ ඔළුවට ගැහුවට පුලුවන්නම්.මනුස්සකම් වලින් ජිවත් වියල්ලා එදාට මනුස්සයෝ සාප කරන් නැ ❤️🩹
2026-10-03 03:52:56
101
umanga wellage sir :
මහත්තයෝ අම්මලට අතක් තියන්න එපා ළමයි වැරදි කරාට අම්මලා පලි නෑ
2026-10-03 08:23:22
2
Roshen ❤️ :
ලංකාවේ පොලීසිය ගැන නම් තියෙන්නෙ කලකිරීමක්
2026-10-03 10:22:30
1
Bihandu_Wijethunga_ :
police කාරයාගෙයි police මහත්තයෙකුයි එකම තැන එහ් වෙනස හොදට පෙනවා දැනෙනවා 💗🔥
2026-10-03 05:45:24
120
Charu Gunasinghe :
පොලිස් කාරයෙක්😖ඒ අම්මව තල්ලු කරද්දි එක පොලිස් මහත්තයෙක්..ඒ අම්මාව අතින් අල්ලන් එක්කන් ගිහින් තේරුම් කරන්න හදනවා.♥️🫡
2026-10-03 05:16:10
29
Kavindu_etampawala :
Mom ❤️🔥 Policeman ❤️🔥
2026-10-03 09:56:52
1
ᗪ丨ㄥ卂🍒💋 :
ඌ බැලුවෙත් අම්මා දිහා 🙂
2026-10-03 05:46:36
26
blackjerry95 :
කොල්ලො උනත් දැනගන්න ඕන අම්මා ඔහොම අසරණ වෙන විදියට වැඩ නොකරන්න.. 🥲
2026-10-03 03:29:28
78
PAWAN 🪬 :
පොලිස් කාරයෝ ගානක් මැද්දේ එක පොලිස් මහත්තයෙක් ඉදියා 🤍
2026-10-03 08:13:28
28
😍😍රන්සද😍😍 :
අම්මෝ මොහොතකට හුස්ම නැවතුනා.මං දැක්කේ මගෙ අම්මා වගේමයි.ඉක්මනට බැලුවේ වීල් එකේ නම්බර් එක.මල්ලිද කියලා. අම්මා කියන්නෙම සසරක්.මල්ලිලා පරිස්සමින් .ඒ හිත් දැන් වයසයි.දරාගන්න අමාරුයි
2026-10-03 08:12:18
4
abs*#pinacle :
එල්ලුම් ගහට නියම වුණ දරැවෙක් වුණත් අම්මට පුළුවන් දරැවා වෙනුවෙන් එල්ලුම් ගහට යන්න. ඒ තමයි මාතෘත්වය.. ලෝකයේ ලොකුම බැදීම. ඇයයි අම්මා 🥺🥺🥺
2026-10-03 04:16:14
34
Pasindu Jayasingha 🔰 :
පොලිස් කාරයෝ අස්සේ පොලිස් මහත්තයෙක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා
2026-10-03 08:55:29
10
Sanduni tharaka :
මොනම හේතුවකටවත් අම්මලාව මේ තත්වෙට ඇදලා දාන්න එපා මචං💯 🥹
2026-10-03 07:32:28
16
vidushika :
කොල්ලා වැරැදි ඇති, ඒත් අධ්‍යාපනේ වෙනසද මන්දා, අර අහිංසක අම්මව එකෙක් කලිසම උස්ස උස්ස තල්ලු කරද්දින් අර නිළධාරී මහත්මයා ඒ අම්මව ගෞරවාන්විතව ආදරෙන් එක්කන් යනවා,
2026-10-03 04:03:06
40
Hishuu💋💠 :
කොල්ලොන්ගෙ වැරදි නිසා අන්තිමට අසරණ වෙන්නෙ අහිංසක දෙමවුපියො.🙂❤️🩹
2026-10-03 07:58:57
6
Manoj Feranado Feranado :
අම්මා තාත්තා නැති අපිට ඒ සෙනෙහසේ වේදනාව ගොඩක් දැනෙනවා🥹🥹🥹🙏
2026-10-03 05:52:15
12
" M " 💋🖤 :
sirawatama අවුල් ගියා බං 🥺
2026-10-03 03:37:47
18
디뉴스 💗 :
අවුල් බන් 🥺💔
2026-10-03 03:19:39
16
To see more videos from user @deeshoska, please go to the Tikwm homepage.
Other Videos
#مسلسلات_تركية💞
#فصحى #اقتباسات #كتابتي #مالي_خلق_احط_هاشتاقات
НЕ ПОЗОРЬТЕ МЕНЯ ПЕРЕД КРАШЕМ ПЖ
City Cops Pull Over Sheriff's Deputy And It Goes TERRIBLY WRONG! #fyp #crimejunkie #trending #1
Quy tắc ngầm thân thương của nhà mình, sao mà iu chồng iu con quá điiiiiiii !! #mimifamily #Veancom #Veancomcungcp #CPVietnam #tutrangtraidenbepnha
About
Robot
API
Legal
Privacy Policy