@chutikki_837:

CHUTIKKI_චුටික්කී✿⃝
CHUTIKKI_චුටික්කී✿⃝
Open In TikTok:
Region: LK
Saturday 03 October 2026 02:20:41 GMT
210479
26325
402
634

Music

Download

Comments

suni.de92
Suni.De92 :
මාත් ගහනවා සමහර වෙලාවට ඇස් ඇරගෙන හෙන ගහලා වගෙ ඉන්න වා ..බය හිතෙනවා ඉන්න විදියට
2026-10-03 15:23:39
5
mr.banda18n
Mr. banda :
අපේ අම්මත් ඉස්සර ඇහැරවලා ගහලා යනවා මට. දැන්නේ තෙරුනෙ ආදරෙට කියලා😁😁🤭🤭
2026-10-03 10:56:45
2
gaveehiru2008
Hiru 🧿_🌻 :
මටත් දෙපාරක් ඔහොම උනා අපේ බල්ලා නිසා 🥲 ඇඩුවත් එක්ක මර ලතෝනි දීගෙන 😂
2026-10-03 08:28:49
1
rs.sewmi
RS Sewmi :
බල්ලා - ඇයි අඩේ මට ගැහුවෙ 🥲
2026-10-03 06:06:01
460
mishubea_2
🐰🎀 :
බව්වා : මොකද බං 😓😒
2026-10-03 16:11:53
1
meenu.2723
💫 KaLpAnA 🧚‍♀️ :
කොච්චර ආදරේ ඇතිද 🥺🫶
2026-10-03 06:58:59
168
mashi2646
MASHi ⚔️🗡️ :
යකෝ මට ගැහුවෙ ඇයි😁
2026-10-03 07:20:53
113
a.............nu
♡《ꭺᥒꪊ》♡ :
අපේ ගෙදර එකා වගේ ..මම කීප සැරයක් බය උනා මැරිලා කියලා 😁❣️
2026-10-03 07:15:03
42
sepaalika
🌸💮Sepaalikaa💮🌸 :
😁ඌ බලනවා මොකද උනේ කියල😁😁
2026-10-03 05:16:28
107
lasa801
mali :
🥺🥺මගෙ බව්වා අන්තිම දවස වගේ ගෙවෙන්නෙ අද.අනේ දරන්න හරි අමාරුයි ඒ වේදනාව
2026-10-03 09:10:05
16
nipuna601
Nipuna🇱🇰🇨🇦 :
ඇයි යකෝ මට ගැහුවේ
2026-10-03 08:21:31
18
lakshan___66
SAD!SHA :
උට ගැහුවේ ඇයි
2026-10-03 04:54:20
37
_akarshanaisuri_07
_Akarshana Siwrathna_ :
අපේ එක්කෙනත් අසනීප වෙලා ගෙනියපුවාම බේරගන්න බෑ විශ්වාස කරන්න එපා කිව්වා.මම පලවෙනි වතාවට දැක්කා අපේ අප්පච්චි අඩනවා.ඊට පහුවදා පාරෙ හිටපු බව් පැටියෙකුට ඉස්කෝලෙ ඉවර වෙලා එද්දි මම කෑම දුන්නා.එතකොට මගෙ යාලුවෙක් කිව්ව මේ කරගත්ත පිනෙන් ඔයාගෙ බව්වට හොදවෙයි හලෝ කියල.කිව්ව වගේම එයාට සනීප උනා.Doctorත් පුදුම උනා මෙයාට හොද වේගෙන එනව කියල.🥹❤
2026-10-03 19:24:33
2
dil.sa.ra
DIL SA RA :
මගේ එක්කෙනත් නැති උනහ්...ඒත් මට එයාව ගොඩක් මතක් වෙනවා
2026-10-03 07:19:19
6
v_i_d_u_512
04:10✨🐰💋 :
අපෙ එකිත් ඔහොමයි 😒
2026-10-03 13:07:29
2
imalshanethsarani1
❤️.-Nethu-.❤️ :
අපේ දෙන්නත් ඔය වගේ අතල් අරන් අපේ හුස්ම නතර කරන වැඩ කරනවා 🥲🤌
2026-10-03 06:56:32
5
harshani2504
Harshi❤️‍🩹 :
mtath wela thiynwa🥺😪
2026-10-03 05:09:33
9
sahra_shazzy
sahra_shazzy :
What type heartbreak she might fell for a minute
2026-10-03 05:20:29
6
its_me_sashie
Shhhhhh🤫 :
Aththa 😂
2026-10-03 05:16:11
6
_mokshaaa_8
Mokshaaa ! 🪼 :
atta 😂🫠
2026-10-03 03:10:48
17
dinusha.madushan60
😴😴🥰බුල් නුල් බාබ ..🥰🥰🥰 :
අනෙ සොයි..
2026-10-03 14:52:38
2
karthik20031
☾𓂃꧁𝘚𝘒༒₭₳Ɽ₮Ⱨł₭꧂𓂃☽ :
deep sleep
2026-10-03 15:07:41
1
kdlakshanfernando
KD :
2026-10-03 10:50:55
2
chuti.donii80
chuti donii 🥰❤️ :
anee ithim😁🥺❤️
2026-10-03 12:58:42
1
nij450
nij450 :
මටත් ඔහොම වෙලා තියෙනවා😳
2026-10-03 15:28:00
1
To see more videos from user @chutikki_837, please go to the Tikwm homepage.

Other Videos


About