@daily_vibe.11: #funnyvideos #viral #trending #viraltiktok #foryou

Daily vibe
Daily vibe
Open In TikTok:
Region: LK
Saturday 03 October 2026 02:51:49 GMT
292014
22397
829
302

Music

Download

Comments

nayana.damayanthi94
Nayana Damayanthi :
ඔය තාත්තා නෙමෙයි නේ පුතේ
2026-10-03 03:27:04
148
kumaripriyantha95
nature envirment :
පියා වෙන්න ලේ වලින්ම වෙන්න ඕන නෑ. මේ දරුවා ඇත්තටම කාටවත් කරදරයක් නැති දරුවෙක්
2026-10-03 04:20:39
790
hexor19
Hexor 1712 🇦🇺🇱🇰 :
තාත්තා වෙන එකෙක් වෙන එකෙක් කියල කමට් කරන්න එපා බන්. පවු ඒ කොල්ලා. හිතහන් උබේ තාත්තාත් වෙන එකෙක් උනොත් උබට කොහොම දැනෙයිද
2026-10-03 13:25:13
141
dammika.sirimanna5
Dammika sirimanna :
ඒ ලමයා මෙලොව එලිය දැකල දැන් තරැන වයසට ඇවිත් ඉවරයි ඒ ලමයගේ තාත්තා ජොනියද නැත්නමි වෙන එකෙක්ද කියල අදාල නැහැ පරස්නයක් තියනවනමි තියෙන්න ඔිනි අතුලටනේ ඉතින් අතුලත් ඒ ලමයට පටිටම ආදරෙයිනමි පැත්තක ඉන්න අය ඒක පරස්නයක් කර ගන්න එපා අපි කවදා හෝ මැරෙන මිනිස්සු අවිරැදු සියගනන් ඉන්නෙ නැහැනෙ 🙏ස්තුතියි
2026-10-03 06:59:14
119
bad.genta46
naveen :
අහිංසක ලමයෙක් අම්මගෙ වැරදි නිසා බැනුම් අහනව
2026-10-03 04:06:41
230
lakshithaadikari
aabb :
2026-10-03 05:41:41
195
nishaharshani0
Nilusha Harshani :
හොඳ වැදගත් දරුවෙක් මම හරිම කැමතියි
2026-10-03 04:09:35
198
user8517339433670
user8517339433670 :
අහිංසක ලමයෙක්.. දාල තියෙන කෙමෙන්ට්ස් බැලුවම නම් කලකිරෙනව
2026-10-03 06:06:58
44
ctupramod
Pramod 🇱🇰 :
පව් ඕයි. පොඩි ළමයෙක් ට සක්කිලි කතා කියන්න එපා. ඒ දරුවා මොනා කරන්නද ඒ දේවල් වලට. අනික කාටවත් අවුලක් කරපු දරුවෙක් නෙමෙයි නේ!? හදපු පියා සහ වදපු පියා කියලා දෙන්නෙක් ඉන්නවා.
2026-10-03 12:07:27
22
shiranimonikapere
Shirani Monika Perera :
පුතේ ඔයාගේ තාත්තා
2026-10-03 04:50:11
14
dinesh.madu09
Dinesh Madu :
කලාකරුන්වන්ගේ දරුවන් අතරේ මම දැකමු රියල්ම නැචුරල් එකම චරීතේ ❤️❤️❤️
2026-10-03 05:42:42
33
tania.wangsa
Tania Dilan :
ශේන් හරිම අහිංසක ලස්සන ළමයෙක් 🫶❤️🫶❤️
2026-10-03 12:55:30
25
perera.juliyan.we
Perera Juliyan Wedage Harold :
තාත්තා කියන්න ඕනේ මනුෂ්‍යයෙකුට, A අතින් අතුල දෙවියෙක්.
2026-10-03 07:37:42
22
mal.com52
🌹🌹මලි මලි🌹🌹 :
අනේ ඒ දරුව මාරම අහිංසකයි නෙ
2026-10-04 12:02:04
1
sanjeewawijerathna1988
sanjeewa 🇮🇱 :
ඔය තාත්තා නෙවෙයි නේ 🤣🤣🤣
2026-10-04 15:53:19
2
user5396030874316
rupali@1968 :
අනේ හරිම හොද දරුවෙක්
2026-10-03 07:31:10
5
lionqueennoorlion
🦁lion queen noor always lion :
පව් අහිංසක කොල්ලෙක් ❤️❤️❤️
2026-10-03 10:06:26
2
namali_5
Namali✨🎀♥️✨🩵⚡️ :
ඒ දරුවගෙ සංයමය🥰
2026-10-03 05:53:53
4
nawooharsha
nAWwo🧜🏻‍♂️🖤 :
ජොන්ස්ටන් බන් අනෙ
2026-10-03 04:40:47
29
surangani1
🇱🇰🇱🇰Surangani🇮🇱🇮🇱 :
ඒ දරුවා පිළිගන්නවා නම් ඒ එයාගේ තාත්තා කියලා තාත්තා පිළිගන්නවා ඒ එයාගෙ පුතා කියලා මේ මිනිස්සුන්ට තමයි පුදුම අමාරුවක් තියෙන්නේ .හරියට ජීවිතේ කිසිම වැරැද්දක් නොකරපු මිනිස්සු වගේ අනික් මිනිස්සුන්ගේ ජීවිතවල අඩුපාඩු වැරදිමයි හොයන්නේ.
2026-10-03 13:27:39
28
dilkx4
DILKX🌸 :
learn to respect people you have no right to judge them
2026-10-03 04:50:45
25
anoma.anoma4226
Anoma ANOMA :
ආදරණිය පුතෙක් 🥰
2026-10-03 05:45:03
18
gamini.weerasuriy4
Gamini Weerasuriya :
මේ ළමයා පව් තාත්තා කියනවට අතුලට ප්‍රශ්නයක් නැත්නම් ඇයි අනෙක් අය කලබල වෙන්නේ
2026-10-03 11:17:12
10
viralxfx
VFX :
පව් ඒ ලමයා මොනවා කරන්න ද?
2026-10-03 04:16:27
15
user2761732667954
kumari :
කවුරු.කොහොම.මොනවකීවූවත්.හරී.ආදරනීය..දරූවේක්
2026-10-03 06:51:17
6
To see more videos from user @daily_vibe.11, please go to the Tikwm homepage.

Other Videos


About