@dushatalks: ඉස්සර දේශපාලනයේ හිටපු අයගේ කවුරු මි ය ගියත් බහුතරයක් මිනිස්සු දැන් හිනා වෙනවා , නැත්නම් Haha රියැක්ට් දානවා. හැබැයි අද අමුතු දෙයක් දැක්කා. හිටපු නගරාධිපතිනිය වෙච්ච රෝසි සේනානායනගේ පුතා හදිසියේම මි යගිහින්. හැබැයි හැමෝම ඇත්තටම ශෝකය පළ කරලා, ගොඩක් අය දුක් වෙනවා. ඇත්තටම හොයලා බලනකොට තේරුනේ මේ පුතා කවදාවත් අම්මගේ බලය අතට අරන් කොළඹ රැගුවේ නැති තමන්ගේ පාඩුවේ හිටපු කෙනෙක් . ඉතින් ඔබට නිවන් සුව.
Dusha
Region: LK
Saturday 03 October 2026 09:25:52 GMT
Music
Download
Comments
kumarimalani :
උතුම් නිවන් සුවය පාර්ථනා කරනවා නිහතමානීව ජිවත් උන චරිතයක් ❤️❤️❤️❤️
2026-10-03 09:45:03
21
Ishani Malika :
හරිම ලස්සන පින් පාට මනුස්සයෙක්..🥺🥺
2026-10-03 16:50:12
8
Subodani (Ashy)🥰 :
හොදින් ඉන්න අයට ආයු අඩු ඇයි🥲
2026-10-03 11:35:33
21
AMila Chinthani Sriwardane :
නිවන් සුව ලැබේවා 🙏🙏
2026-10-03 11:14:42
9
Sherrill Franando :
අනේ පව් එයා අඇයි මොනාවා වෙලාද අපරාදෙ තරුන ජීවිතයක් නිවන් සුව ලැබේවා❤️
2026-10-03 19:39:13
0
Mala Gunatilake :
උතුම් වූ නිවනින් සැනසේවා 🙏
😥😥😥😥😥
2026-10-03 15:18:08
3
Otek Enterprises :
:බුද්ධිමත් මිනිස්සු රගන්නෙ නෑ බලය අතට අරන්
2026-10-03 17:51:19
3
❤️ kalana 🥰 :
හොඳ මනුස්සයෙක් නිහතමානී ගතිගුණ වලින් පිරැණු
2026-10-03 14:02:06
7
වාසනා කුමාරි :
ඇන්කර් ඇඩ් එකේ හිටපු ලස්සන මල්ලී කියලා අම්මා තමයී මතක් කලේ සුබ ගමන් කනිෂ්ක මහත්තය
2026-10-04 09:13:44
2
user1234 :
මෙවන් අකල් මරණයකට සසරේ කිසිම තැනකදි ආයෙත් ගොදුරු නොවේවා🙏සාමයෙන් සැතපේවා🙏😪
2026-10-03 17:38:40
2
𝕌𝕡𝕦𝕝 𝕀𝕟𝕕𝕚𝕜𝕒 :
Hi class කියන්නෙ අන්න ඒකට
2026-10-05 03:06:28
0
Icreativity89 :
අම්ම කෙනෙක් කොහොම ඉවසන්නද අනේ මන්ද
2026-10-03 15:32:42
1
nilanthi renuka :
uthm niwan suwaya labawa 🙏
2026-10-05 02:00:38
0
sandee :
නිවන් සුව ලැබේවා🙏
2026-10-03 10:19:27
1
Prasangika Gajanayake :
harima dukai niwan suwa lAbewa obata 😥😥😥🙏🙏
2026-10-04 16:14:44
0
hasee 1985 :
uthum wu niwan suwa
2026-10-03 10:04:05
0
NS :
බුද්ධිමත් මිනිස්සු රගන්නෙ නෑ බලය අතට අරන්
2026-10-03 16:27:10
1
haseen hamza 345 :
2026-10-04 19:48:36
0
sheshani :
RIP 🥹🌹❤️
2026-10-03 13:29:42
0
Malith SK :
🥹 rest in peace
2026-10-04 13:18:09
0
Mishel hiru 💕 :
Niwan suwa labewa
2026-10-05 12:26:55
0
Inoka Ino :
🙏Niwansuwa..
2026-10-05 05:25:04
0
user1708177362698 :
niwan suwa labewa.
2026-10-04 13:31:40
0
Mars Enver :
Rest in peace 🙏🙏🙏
2026-10-04 13:18:18
0
Aravinda🪬 :
😢😢😢😢 my deepest condolences 💐
2026-10-03 10:22:21
0
To see more videos from user @dushatalks, please go to the Tikwm
homepage.