@mgshehan: අපේ ගේ ගොඩක් ලස්සනයි. හදල දුන්නට පිං පරිස්සමෙන් යන්න ❤️ දවස් 10 න් පුංචි මාලිගාවක් අම්මා තාත්ත වෙනුවට අපි හැදුවා අගේ නම් හිතට දැනුනනම් share කරමු 🇱🇰💪@gangasiripura dhammaloka thero

MG Shehan
MG Shehan
Open In TikTok:
Region: LK
Saturday 03 October 2026 09:30:41 GMT
164344
22485
1320
231

Music

Download

Comments

dollgirl367
N!PUN! 🎀 :
හාමුදුරුවන්ට සහා උදව් කරපු හැමදේනාටම මතු උපදින හැම ආත්මයකමට මේ පිං අනුමෝදන් වේවා! ❤️🙏🏻🥰 ඔබ වහන්සේ මුලු රටටම හොද ආදර්ශයක්
2026-10-26 08:49:30
0
sadun37729
Sadun :
නිවන. අවබෝද කරගන්න බොහෝ කල් නොවේවා🥺
2026-10-26 05:20:30
0
hima99743548002458
Himaaa ✨️♥️ :
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ♥️🙏🙏🙏
2026-10-25 06:44:45
0
user561103446
dinithi saranga :
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
2026-10-25 00:49:52
0
lalith.kumarasing2
Lalith Kumarasinghe :
ඇත්තටම මට ඇඩුනා අපේ හාමුදුරුවනේ ගොඩක් පින් හැමෝටම
2026-10-03 10:24:20
142
k..g..geethika
K. G. Geethika :
ඔබවහන්සේ ඇතුළු උදව් කරපු සියළුම දෙනාටම ගොඩක් පිං ලස්සනයි බුදුසරණයි ❤️👌🙏
2026-10-03 10:05:58
41
chutidoni6667ok0
ganga💜💜 :
අහල තියේ අහලා තියෙනවා අපේ හාමුදුරුවනේ පිනට පහලවෙනවා කියලා..හැබැයි හැබහින් දැක්කෙ ඔබ වහන්සේගෙන්🙏🙏🙏
2026-10-03 10:56:35
41
nimnashamli.shami
nimnashamli Shami :
හැමෝටම ගොඩක් පිං අපේ හමුදුරුවන්ට ගොඩක් පිං මටනම් හරි
2026-10-03 10:18:49
8
muthu4981
❤️MUTHU🫀 08:08 :
මේ සියලු කටයුතු වලට සම්බන්ධ වුන ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට උතුම් නිර්වානයටම මේ පිං හේතු වාසනා වේවා🙏
2026-10-03 11:36:35
8
1dream993
erandi samalka :
වචනයකින් හරි දායක උනු දැකලා හිත් හරි සතුටු උනු.. ශ්‍රමයෙන් දායක උනු.. මුදලෙන් දායක උනු.. මෙවැනි පින් සිත් පහල උනු හැමදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🥰❤️
2026-10-03 15:14:18
6
nara_boy5
Nara_Boy ♡• :
ආත්ම ගානකට පිං ලබනවා
2026-10-03 10:05:30
7
ruwan.tharaka.ak1file.up
⚕️♛Ruwan𒆜💲❣︎̖Tharaka𝄟͜͡💱 :
ගොඩක් පින් බුදු සරණයි සියලු දෙනාටම 🙏🏻🙏🏻
2026-10-15 03:10:12
1
praba19752
PRABA :
மதம் வளர்ப்பதைவிட மனிதம் வளப்பது நன்று. உங்கள் சேவை தொடர வேண்டும், ஏழ்மைக்கு உதவு நீங்கள் தான் கடவுள்
2026-10-03 12:03:16
8
nadee3572
Nadee :
අනේ මටත් පිහිටවෙනවනම් බුදුබව අත්වෙයි..
2026-10-04 04:55:01
2
upul33
@upulviavia :
වැඩ කරපු ඔක්කොටම ගොඩක් ගොඩක් පිං 🙏🙏
2026-10-03 16:30:21
2
uresha967
🇱🇰URESHA96 :
රටට හරිම වටින හාමුදුරු නමක් 🙏
2026-10-04 10:36:19
1
sankakumara11
sankakumara11 :
බුදු සරණයි 🌺🌺
2026-10-03 11:42:42
4
sc.k.519
💜💜💜 s. c.kumari🇦🇪💜💜💜 :
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
2026-10-03 11:30:15
1
saka51373
🧑‍🦰Inoka🌷🧑‍🦰 :
2026-10-03 09:35:44
1
user2293338062776
J B A k. user2293338062776 :
ඹබවහන්සෙට.අනෙකවරයක් පින්සිද්ධ වෙනව
2026-10-03 18:56:40
3
hmns31
Nadeeka :
අපේ හාමුදුරුවන්ට උතුම් නිර්වාණය අවබෝධ වේවා ...[Pray][Pray][Pray]
2026-10-03 14:28:17
1
kumarimanike457
Kumari :
බුදු කෙනෙක් පහළ වෙලා...🙏🙏🙏🙏🙏
2026-10-04 07:45:34
1
jasinthakumari0
jasinthakumari0 :
අපේ හාමුදුරැවනෙි මගෙ මහත්තයා මිය ගොස් ඇත ඔබ වහන්සේට පුලුවන්නමි මටත් උදවු කරන්න
2026-10-03 18:41:42
2
.x81386
~< මිස්ටඑක්ස් >~ :
හතර අතේ කදු මුදුන්වල කෑලෑවල චයිත්‍ය අටවනවට වඩා...මෙවන් සමාජ සත්කාර ඉතාවටිනවා.මීට අදාර උපකාර කල සියලු දෙනාටම පින්
2026-10-03 18:18:04
2
To see more videos from user @mgshehan, please go to the Tikwm homepage.

Other Videos


About