@mrkottu0:

Viraj Wickramanayeke
Viraj Wickramanayeke
Open In TikTok:
Region: LK
Saturday 03 October 2026 11:13:40 GMT
362866
28963
817
275

Music

Download

Comments

osho10174
🇱🇰✰𝐎𝐬𝐡𝐨✭🇰🇼🇶🇦 :
මිනිස්සු ඔක්කොම බය වෙලා ගහයි කියලා[Tears of joy]
2026-10-03 13:54:59
268
user28896844
شهد مريم الصف السادس :
ජයවේවා අයියෙ❤️
2026-10-04 06:40:27
1
dihanthenuka04
dihanthenuka04 :
niyameta ragapanwa dnnm
2026-10-03 13:31:46
433
hath.85
හරිත් :
හොඳ ලමයෙක් වගේ ඉන්න ඕනේ 😁
2026-10-03 17:58:51
306
.israel065
🇮🇱It’s me සුදු නෝනා 🥳 :
Film එක්ක කරමු අයියේ 😁
2026-10-04 10:23:58
1
niroshan.590
Niroshan 590 :
ලෝකයට පේන්න නෙවෙයි තමන් හැම විටම නිහතමානී මිනිසෙක් වෙන්න 🥰❤️
2026-10-03 12:46:35
245
anu_samaranayaka24
anu_samaranayaka24 :
Vecancy nadda sir 😒
2026-10-04 03:32:44
1
shanelka_fdo
Shane :
විහිළුවටත් ගහනවා😂
2026-10-04 06:17:39
82
kasunmaduranga717
Kasun Maduranga :
අවංකම කිව්වොත් ව්‍යාපාරයක් කරන මිනිස්සු දන්නවා . එතන කවුරු හරි සේවකයෙක් බයිල ගහනකොට තියෙන වේදනාව .මොකද ඒ දේවල් වලින් තමන්ගේ ව්‍යාපාරයට හානියක් වෙයි කියලා බය එතකොට ගහලා එළියට දාන්න හිතෙනවා.අද සමාජෙ අපි කොච්චර කොහොම පුද්ගලයන් රස්සාවට ගත්තත් අපේ ජාතිය සිංහල කොල්ලන් අද රස්සාව කරන තැනට පවා හරියට සේවයක් ඉටු කරන්නේ නැහැ. උන්ගේ ඔළුවල තියෙන්නෙ වෙන වෙන මනස්ගාත අපේ මිනිස්සු අපේ සමාජින් අපේ කොල්ලෝ අද හෙනෙන දුර්වලයි බොහොම අතලොස්සක් ගේමක් ගහලා ඉස්සරහට යන ට්‍රයි එකක්ක් දෙන්නේ. අපේ මිනිස්සුන්ගේ අනාගතයේ නම් බින්දුවයි. hand phone එකයි කෙල්ලෙකුයි හිටියම උන්ට ඇති. මම නම් කියන්නේ පිට කවරෙ බලන්නැතුව ඇතුලාන්ත බලන්න ඕන මිනිස්සු කොහොම කිව්වත් ව්‍යාපාරයක් කරන මිනිහ දන්නවා ඒ ව්‍යාපාරයේේ ස්වභාවය ඔබට ජයෙන් ජය
2026-10-03 13:42:25
43
shasirasanka
Shasi Rasanka :
කැමරාවට පෙන්නනේ මේ හැමදේම..😀😀😀 අම්මෝ ඒ අයියා සේවකයන්ට සලකන විදිහ මාරායි ඈ.
2026-10-03 16:51:33
73
namili58
Namili :
ජය ඡය🙏🙏🙏🙏
2026-10-03 15:31:29
1
brand1314
✨BINU FX✨🇰🇼🇱🇰 :
ජය වෙන්න ඕනේ ලංකාවට ආවාම එනවා ලොවෙත් ❤️💪
2026-10-03 12:24:59
67
rox68832
rox :
respect boss ❤️❤️❤️
2026-10-03 16:16:50
1
mathi11120
Kapu🌊 :
Ronaldo mu ragapanawa neda ❤️
2026-10-04 04:19:49
20
saku.bole.sindhu.m
💜saku bo💜sudu💜💥 manika💥💜 :
good luck
2026-10-03 21:35:28
1
gigiii161
Asanthi :
ane manda mekata මොකද්ද කියන්නෙ කියලා
2026-10-04 02:51:47
5
sa_chi_yaa
@-Tha_Ra_Ka 😎 :
ආයේ මිනිස්සුන්ට ගහන්න එපා අයියේ
2026-10-03 12:02:57
13
user905154286091
user905154286091 :
රගපානවා නියමෙට පුරුද්ද අත්හරින්න බැහැ බන්
2026-10-04 02:12:52
6
malingajeewantha
මාලි...🌸🐼👑🖤 :
lagadi fillm ekkata katha karai ragapanna
2026-10-03 14:15:42
5
dushshankamadush9
Dushshanka Madush953 :
මිනිස්සු හැමදාම වැරදි කරන්නෑ.වැරදි හදාගෙන ඉදිරියට යනව.හොදින් ඉන්න හැමෝම එක්ක.නැත්නම් දඩුවම සැරයි.ජය වේවා....
2026-10-03 13:13:40
17
janith1100
චබියා☘️🌻🌚 :
Staff එකට මොනදේ උනත් ආදරෙ කරන්න ආදරෙන් වැරදි කියල දෙන්න.
2026-10-03 11:41:37
20
ourpresident.lk
MR. AKD...>>>> :
money loundary
2026-10-03 15:28:53
6
ketycat23
ketycat :
සිංදුව වෛරල් කරමු🥰
2026-10-03 13:35:37
8
jakbandara
උත්තම පූජා ⚔️⚔️⚔️ :
වැටුණු තැනින් නැගිටින්න මල්ලි බුදු සරණයි දෙවි පිහිටයී ඔබට
2026-10-03 12:57:02
6
pickanddropeagles0101
Pick and Drop Eagles🦅🦅🦅 :
ඔලුවෙන් ගේමක් ගහන මනුෂ්‍යයෙක් නියමයි යාළුවා 🙏 Supper 💯💯👍
2026-10-03 14:49:02
8
To see more videos from user @mrkottu0, please go to the Tikwm homepage.

Other Videos


About