@hotzy_by_zestlanka: Hotzy අපිට අවුරුදු තුනයි.. අපි කට්ටියම එකතු වෙලා රුවන්වැලි මහා සෑයට පින්කම කලේ මෙහෙමයි.. දවස ගානෙ ඉස්සරහට යන්නත්, හැමොගෙම හිත් සතුටෙන් පිරෙන්නත් මේ පිනම හේතු වේවා #hotzy #hotsauce #journey #ruwanweliseya❤️☸️🙏 #anniversary
Hotzy
Region: LK
Saturday 03 October 2026 13:55:55 GMT
Music
Download
Comments
𝑷𝒓𝒂𝒎𝒊𝒕𝒉𝒂𝑳𝒂𝒌𝒔𝒉𝒂𝒏 :
budusaranai ❤️සමහර අයට වරදිනකොට විතරයි ඔය වැඩ කරන්නේ ඒත් ඔයාලා පුළුවන් හැම වෙලාවෙම ධර්මය එක්ක ඉන්නවා , සමහරවිට ඒකත් ඔයාලට ආශිර්වාදයක් වෙනවා ඇති.❤️
2026-10-04 02:26:18
9
සිංහ ලේ :
බුදු සරණයි තෙරුවන් සරණයි සාදු සාදු සාදු නිවන් පීනිසම හේතු වේවා සාදු සාදු [Pray][Pray][Pray][Pray]
2026-10-03 19:48:25
0
Manjula07 :
අනේ මම යන්න ආසම තැන ඒ උතුම් වූ ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේ...🙏🙏🙏
ඒ උතුම් පිං කටයුත්ත මමත් ඉතාමත් සතුටු සිතින් අනුමෝදන් වෙනවා...🙏🙏🙏
සාධූ...සාධූ...සාධූ...🙏🙏🙏
සාධූ...සාධූ...සාධූ...🙏🙏🙏
සාධූ...සාධූ...සාධූ...🙏🙏🙏
ඔයාලටත් ගොඩාාාක් පිං අපිටත් මේ උතුම් ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේ අභියස සිදුකරන ලද ඒ උතුම් පිංකම දකින්න සැලැස්සුවට...🙏🙏🙏
2026-10-03 15:05:56
6
Dinusha Gunasekara :
All the very best 🙏
2026-10-04 06:23:41
0
Gihesha :
අනෙ එදා මමත් ඔයාල දිහා බලාගෙන හිටියා.. කතා කාලෙනම් නෑ
2026-10-04 17:51:26
0
SRI 💙☸️ 🇱🇰🇬🇧🇳🇿 :
සාදූ සාදූ සාදූ. ඔයාල වගේ උගත් දෙන්නෙක් මේ වගේ ලස්සනට, කැප වෙලා මගේ බුදුරජාණන් වහන්සේට පුජා කරන එක කොච්චර වටිනවාද? සසරේ පුරුදුමයි,පිනමයි. මොකද සමහරු උගත් වෙද්දී මුලින්ම තර්ක කරන්නෙ බුදු දහම ගැන. අපරාදෙ ඕව වෙන කාට හරි දෙන්න තිබ්බා වගේ දෙවල් කියලා. දිනෙන් දින දියුණු වෙවා. තෙරුවන් සරණයි .
2026-10-04 11:26:25
0
user7713348395325 :
සාදුසාදුසාදු අප ගෞතම භාග්යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!! සාදුසාදුසාදු උතුම් පිංකම දැක බලා සතුටින් අනුමෝදන් වෙමී!! සාදුසාදුසාදු පිංකම දැක බලා අනුමෝදන් විමට මග විවර කර දුන් පින්වත් ඔබ සියලු දෙනාට උතුම් ධර්මාවබෝදයෙන් නිවන අවබෝධයම ලබන්නට උතුම් පුණ්යසම්පත්තිය හේතු උපකාර වේවා!!
2026-10-04 08:55:36
0
BINU BABY CARE :
බුදු සරණයි…. ලෝකයම ජය ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා…. 🙏 🙏🙏🌸🌸🌸
2026-10-04 02:03:15
0
꧁𝔇𝔐𝔑𝔘꧂ 🧚 :
එදා මාත් දැක්කා ඔයාලව මහ සෑය ගාවදී
2026-10-04 13:09:10
1
BLACKMASK 🖤 :
chamath boss එදා හම්බුනා 🥰 mara nihathamani මනුස්සයෙක්....🥰🥰🥰
2026-10-04 09:17:44
0
bedandyou :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
2026-10-04 01:45:43
0
දේව් ☁️! :
සාදූ සාදූ සාදූ අනුමෝදාමි! 🥹🙏
2026-10-04 03:11:31
0
Rasika Maduwanthi Wikramasingh :
🙏🙏🙏🙏
2026-10-04 08:03:18
0
ObS 🫠😉🤪 :
Sadhu sadhu sadhu …
2026-10-04 12:17:05
0
Sita Gandare🇰🇼🇰🇼 :
🙏🙏
2026-10-03 18:27:17
1
💞තනුජා💞❤ :
2026-10-03 18:13:51
0
ෆොටෝ කඩේ :
බුදු සරණයි…. ලෝකයම ජය ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා…. 🙏
2026-10-04 01:05:52
0
Chamis Bass :
Superb bro and sis
2026-10-06 02:09:02
0
Shani :
Congratulations Hotsy ...
2026-10-05 07:30:38
0
Migel wasam silva :
සාදු සාදු සාදු ඒ පිං දැක බලා මමත් සතුටු සිතින් අනුමොදන් වෙම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු බුදුසරණයි
2026-10-10 20:44:34
0
tharani narmada :
mama dakka oyalage pujawa
2026-10-09 06:55:23
0
Sithmini 😊 :
වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕන හැම කෙනෙක්ම 🥰🫂❤️🩹
2026-10-06 10:40:37
0
Sindu Fashions :
harima lassanae
2026-10-08 06:56:29
0
Sudarshan Dodangodag :
Congratulations, wish you all the success, budhu saranai.
2026-10-04 04:05:58
0
To see more videos from user @hotzy_by_zestlanka, please go to the Tikwm
homepage.