@gayandushmanth: ලෝක ළමා දිනය දවසේ මම දැකපු ඒ වැඩ්ඩා! රැප් කියන්නම ඉපදුන පොඩි කොල්ලෙක්...❤️ කෙටියෙන් කියන්නම් මට ඕන උනේ කොල්ලව ගොඩ දාන්න! මගේ ලක්ශ ගානක් ඉන්න පේජ් එකේ කොල්ලගෙ වීඩියෝ එක දාල..මල්ලි උබ මාර වාසනාවන්තයි මගෙ වැඩේ පැය ගානක් යන්න කලින් සාර්ථක උනා උබ මුලු ලංකාවෙම viral කොල්ලෙක් උනා...🥹 100Talk පේජ් එක කරන මම ඇතුලු අනෙත් ඇඩ්මින් සහෝදරයෝ නිසා උබ ගොඩ ගියා ඒක අපිට මාර සතුටක්...❤️ මම වීඩියෝ එක ගත්‍තේ ඔයාගෙ යාලුවගෙන්..එ පොඩ්ඩට ගොඩක් පින් උබලා තමා නියම යාලුවො..🫵 එදා ඒ දාපු වීඩියෝ එක පැය ගානක් යනකොට ලංකාවෙ පේජ් වල tik Tok වල වගේම හිතුවෙවත් නැති විදියට Derana Fm එකේ @Roshan Samarawickrama අයියාගෙ උදව්වෙන් කොල්ලට මේ රැප් එකේ original Artist එක්ක Derana Fm එකේ live කතා කරන්න පොඩ්ඩට පුලුවන් උනා! තමන්ගෙ සිංදුවක් කියනවට නඩු දාන ගායකයො අතරේ මේ Rap Artist ලා දෙන්න මාර Respect @Dushan Prabashana ❤️ මල්ලි පොඩ්ඩො මේක උබේ රසිකයෝ එක්ක ආදරෙන් ගහන්න ඕන ගේමක් දැන් ඉදන් මයික් එක උබේ අතේ අපි උබේ රසිකයෝ..අපි බලන් ඉන්නවා උබව කර උඩ තියන් උබ දිනනකන්........❤️ @Nisal gimhana🫀
Gayan Dushmantha ✓
Region: LK
Saturday 03 October 2026 14:00:42 GMT
Music
Download
Comments
Nisal gimhana🫀 :
thanks okkotama🥹🫂❤️
2026-10-03 14:05:10
76
╰‿╯ ϟ 𝚃𝙷𝙴𝙽𝚄𝚁𝙰 ✯꧂ :
කොල්ලෙක්ගේ සතුට දන්නේ තවත් කොල්ලෙක් විතරයි බන්
2026-10-03 15:43:05
13
ZuRi GloW 🇯🇵💗 :
Adoooo patta sathutui oi 🥹🥹💗
2026-10-03 15:52:53
0
₪✯ ❤️PASI BOY❤️ ✯₪ :
අඩෝ ඌ ගොඩ බං❤️🩹🥺
2026-10-03 15:07:08
10
𝐄𝐦𝐨>•🤍 :
E wachana tika ❤️🫂
2026-10-03 15:40:07
2
𝙆𝘼𝙑𝙀𝙀💋 :
Waziiii😗❤️💯
2026-10-03 16:01:47
0
Dishen (සානූ )🇦🇪 :
අඩෝ 🥰🔥
2026-10-03 16:04:32
0
Gagana_x_x🗽 :
Ado supiri ban
2026-10-03 14:52:23
2
ꜰʀᴢ |ᴢᴇʀᴏX〆 🥷❗ :
adooo🖤🥹
2026-10-03 15:14:31
2
༒⃤⃝ᑆSanul Dinsaraᐕ⃤⃝༒ :
Wazi ayye❤️🩹💥
2026-10-03 14:41:48
2
Randunu Niramal :
2026-10-03 15:43:27
1
travel with sudaya :
Thanks bosa🩷
2026-10-03 15:41:53
1
muditha_talk :
Gamk Kollo 🔥
2026-10-03 15:37:53
1
Isuru Waduge :
Ado pissuwak ❤️😍
2026-10-03 15:22:32
1
アヌラジ 💋 :
Anehh 🥺❤️
2026-10-03 15:29:11
1
✟ :
Prba Respect ❤️🔥!
2026-10-03 16:07:34
0
MD Machinery & Suppliers ❤️ :
Kolla Goda ❤️
2026-10-03 16:09:55
0
𝐍 ɪ ᴍ ᴀ | 🐣 999 :
Gammk kollo♥️
2026-10-03 16:03:57
0
𝓣𝓱𝓮 𝓢𝓲𝓽𝓱𝓾𝓶 ☁️ :
adoo 🥹🩵
2026-10-03 15:54:29
0
Kaveesha Nimsara :
sathutuuii oii 🥺😎
2026-10-03 15:56:46
0
nimsara :
🥰🥰
2026-10-03 16:00:14
0
b a t t a🕊️ :
Adoo maru bn🥹😍🤍
2026-10-03 15:55:59
0
CHANU 🍁 💗 Zzzz. :
2026-10-03 16:03:12
0
nizranmohamed :
adoo supribn
2026-10-03 15:58:06
0
Piumi Madushani :
❤️
2026-10-03 15:44:48
0
To see more videos from user @gayandushmanth, please go to the Tikwm
homepage.