@hoshan_official: දවසකට පැයක් හරි බණක් අහන්න. ( පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ ) ☸️🤍 . . . . #වැලිමඩ_සද්ධාසීල_හිමි #බණ #hoshanofficial #saddasilathero

hoshan_official
hoshan_official
Open In TikTok:
Region: LK
Saturday 03 October 2026 15:00:35 GMT
42815
8655
351
350

Music

Download

Comments

user7490019270836
විකසිත පැතුමන් 🌹🌹 :
අපේ හාමුදුරුවනේ හිත නිදහස් නෑ කුවේට් ඉන්න නිසා බණක් අහන්න බයයි 😭😭😭😭මෙයාල දැක්කොත් බනිනවා 😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-10-04 09:16:24
1
sihina24
𝘀𝗶𝗵𝗶𝗻𝗮.❤️ 𝘀𝗶𝗵𝗶𝗻𝗮 :
උදේ හවස මමනම් අහන්නේ බණ ඇත්තෙම්ම හරිම සැහැල්ලුයි මහන්සිය ගානක් නෑ වැඩ ඇරිලා ගියත් ඒ බණ අහද්දී 🙏🙏🙏
2026-10-04 06:41:45
8
chamokaveesha0
chamo :
ඇත්ත ස්වමින්වහන්ස මං නින්දට යනකල් බණ අහනවා .මට වැරදි කරන මිනිස්සු ගැනවත් දැන් මට තරහ සිතක් එන්නෙ නෑ හැමෝටම සමාව දීල අතඅරින්න හිත හැදිල තියෙන්නෙ ඔබ වහන්සේට පිං 🙏
2026-10-04 02:42:38
9
asoka.ranjani.sok
Asoka Ranjani Soka :
තෙරැවන්.සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-03 22:03:36
1
kanchana_kumari5
Kanchana_Kumari :
සාදු සාදු සාදු
2026-10-03 23:55:22
1
darshana.manoj2
Darshana :
සාදූ🙏🌸 සාදූ🙏🌸 සාදූ🙏🌸
2026-10-03 16:25:59
7
amila.deshapriya39
Amila Deshapriya :
නමෝ බුද්ධාය සාදු සාදු සාදු☸️💐🙏
2026-10-03 20:37:03
1
maheshtharanga232
mahesh tharanga 232 :
🙏🙏🙏
2026-10-03 15:12:30
3
ha671_2
H :
Sadu sadu sadu
2026-10-03 19:47:58
1
dilshann56
♥️♥️ :
namo buddaya 🙏🙏🙏
2026-10-04 05:26:37
1
lalani058
k. lalani ranjani :
2026-10-03 21:55:20
1
punsalathalagoda
අමාදම් රස :
සාදු ! සාදු සාදු ! 🙏🙏🙏🙏
2026-10-04 12:58:30
1
tiktok.gmail.com066
인디크🇰🇷✈️❤️ :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-10-03 16:28:18
2
ashennethmina02
Ash with fitness :
Sadu sadu
2026-10-04 01:17:00
3
tharakadilmaferna
Tharaka Dilma Fernan :
sadu sadu sadu
2026-10-03 20:19:05
1
pubudu.aththanaya5
Pubudu Aththanayake :
2026-10-03 23:33:08
1
nansymark
kivi_1999 :
Sadu sadu
2026-10-03 15:05:36
3
samanthi278
sudu :
budu saranai
2026-10-03 19:33:25
1
malki.madu
BASHI 🥰💖💋 :
එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 සසර දුකෙන් නිදහස් වෙන්න ලැබේව🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-04 05:17:50
1
kamaldewendrdewen
[email protected] :
බුදු.සරණයි
2026-10-03 22:02:49
1
jeewani2212
jeewani :
sadu sadu sadu
2026-10-03 18:25:50
1
sandamali4382
සදී සදී 🙂 :
බණ ඇහුවාම හිතේ තියෙන දුක් කරදර නැති වෙලාමයනවා.. බුදුන් වහන්සේගේ සෙවන මට සැපතකි.🙏🙏🙏
2026-10-04 09:37:26
3
To see more videos from user @hoshan_official, please go to the Tikwm homepage.

Other Videos


About