@lakshan_modifications: තමන් කරන වැඩේ ලස්සනට පිලිවෙලට කරන්න Customer ලග ඉන්න ඕනෙම නෑ ❤️‍🔥 අන්න ඒ විෂ්වාසෙ නිසයි ඔයාලා ගෙ වටින වාහනේ අපේ Workshop එකට අරගෙන එන්නේ. ඒ විශ්වාසේ ඒ ආදරේ අපිට හුගක් වටිනවා. ❤️‍🔥 ඉස්සරහට ලස්සන Quality වැඩ ටිකකින් හම්බෙමු ⚡️ Hotline - 0702348705 ( WHATSAPP ) කොහෙගියත් මේ ගානට World Famous High Quality Products එක්ක Top Service එකක් දෙන්නේ අපි විතරයි 😮‍💨❤️‍🔥 ඔයාගෙ YAMAHA BIKE එකෙත් හැම Repair එකක්ම එකම තැනකින් විෂ්වාසයෙන් සහ වගකීමකින් යුතුව Repair කරගන්න ඔයත් එන්න 😌⚡️❤️‍🔥 24 Hours ❤️‍🔥😌 ඔයාගෙ Bike එක කොහොම ගෙනාවත් අපි හදනවා. එහෙනම් බලමුද මේ Video එක ❤️‍🔥 ඔයාගෙ Bike එකත් 🥺 මේ වගේ Service කරමුද 😮‍💨❤️‍🔥 Calls Answer නැත්නම් Watsapp Msg එකක් මේ Number එකට දාලා - (076) 092 8705 ඔයාගෙ Date එකත් අදම වෙන්කරවා ගන්න ❤️ අපෙන් service එක යන ඔයාගේ Yamaha Bike එකට Bike Scaning Part එක Free 😌😮‍💨⚡️ ගොඩක් අය ඇහුවා Yamaha විතරද කරන්නේ කියලා නෑ දැන් අපි Ns200 / N160 / KTM යන ඕනම Bike එකක් Repair and Service කරනවා. අපිව විෂ්වාස කරලා එන ඔයාලා හැමෝටම ස්තූතී 😌❤️‍🔥 ලස්සනට පිලිවෙලට Bikes පදින හැම කෙනාටමයි මේ Video එක. තව ගොඩක් අය ඇහුවා Rs.15000 service එකට මොනවද වෙන්නේ කියලා / තව සමහරු ඇහුවා ඒ ගාන වැඩි නැද්ද කියලා . Service එකට ආපු customers ලා දන්නවා අපි ගැන. ❤️‍🩹✨ Calls answer නැත්නම් watsapp msg එකක් දාන්න... Contact - 0760928705 Location - Baraneskanda Road , Peliyagoda ( Kelaniya ) Including 1. Change Engine oil ( Shell 20-40 ) 2. Front caliper cleaning ( rubber greased applying caliper pistons ) 3. Genuine oil filter 4. Clean chain sprocket and chain ( apply Roland chain lube ) 5. Cable oil 6. Front wheel and back wheel bearings and axles clean and greased ( used mobil grease ) 7. Change brake oil 8. Clean air filter 9. Gear paddle greased 10. Body wash ( including 3m brand body wash ) 11. Engine wax ( wurth brand engine shiner ) 12. 99 body wax applied 13. Tyre polish applied 14. Coulings under wash and chassy wax Only Rs.16000 #trending #fypシ #lakshanmodifications #VehicleMaintenance #yamaha

Lakshan_Modifications
Lakshan_Modifications
Open In TikTok:
Region: LK
Saturday 03 October 2026 15:15:26 GMT
45842
5541
69
63

Music

Download

Comments

su_pu_n0916
crazy boy ♥️ :
hero krnna nedd bro
2026-10-04 04:38:19
0
v2_mihiran
Mihiran_x :
කවදාවත් බාගෙට බලලා ගියෙ නෑ. එහෙම යන්න හිතෙන්නෙම නෑ 🥹 මාර ආසාවෙන් බලන් ඉන්නෙ 🥰
2026-10-03 15:26:05
55
hiranduminda0
Hiru :
ජය වේවා
2026-10-04 03:23:51
0
tharinduprasanna6
Tharindu Prasanna :
Highly recommend
2026-10-04 03:58:54
0
sachinthaperera12
Sachintha :
සුපිරියට කරල දුන්නා තෑන්ක්ස්....
2026-10-03 15:51:00
8
udara_yasas666
☙☄𝐔𝐝𝐚𝐫𝐚 ෴ 𝐲𝐚𝐬𝐚𝐬 ☄☙ :
කලු නික වගේ ඒවා🥰🥰
2026-10-04 02:13:28
0
harshakoonara
Harsha Koonara :
ful service ek kiiyk gnnwad
2026-10-03 15:25:18
0
__nowty___
JustNowty 🪽 :
ජය බෝ ❤️
2026-10-03 18:21:27
0
kavi.4.25
@kavi 4.25 :
service karanna kiyak gannawada aiyee
2026-10-04 00:42:16
0
user40266904
sk sk :
ado math enava pul sevis ekak kiyak vithara yanavada
2026-10-03 16:12:02
0
pulsarkolla2
Mahi :
Fz vithrda karanne
2026-10-03 15:56:42
1
dotabota7
😉ඩොටා😗 :
scooter karan mathda
2026-10-04 06:23:13
0
vi_nu_perera
Nuwan:) :
Ayye pulsar 150 karanawada
2026-10-04 12:24:17
0
asanka654
asanka654 :
pull sevis ekakiyada aiya
2026-10-04 00:30:33
0
akidil17
Aki and dil :
koheda tiyenne savis eka
2026-10-03 16:31:24
0
_tha_ra_n_ga_
Tharanga Madushan :
shop eka koheda
2026-10-04 03:00:37
0
sadev_akarshana_x
𝙎 𝘼 𝘿 𝙀 𝙑 _🪽 :
Ct 100 krnne ndd
2026-10-03 15:23:14
1
elara_cod_mobile_gaming
ƬBƧ亗モLäRA Gaming :
recommended 💪❤️
2026-10-03 16:01:38
1
dinushagunarathna1008
DinusHa ❤️ :
Pulsar puluwnd
2026-10-03 17:23:40
0
dulaofficial0529
Dulan Fdoz ..💋 [ 두란 󾓮 ] :
vikunanna v2 ndd
2026-10-03 18:48:11
0
arhamarm3
arm@@@@### :
Mata thama reply nane
2026-10-04 07:45:53
0
akila109060
Akila :
bike එකක් නැති වුනත් ඉවර වෙනකම් හැම vedio එකක්ම ආසාවෙන් බලනවා 😁❤️
2026-10-04 13:01:52
0
noty_didula
𝐃𝐈 𝐃𝐔 _ 👀💋 :
bike ekak nathath asawen hama video ekakma iwara wenakan balanwa 😇
2026-10-04 10:38:37
0
sunethra.champika5
Sunethra Champika :
🥰jaya weva puthe🥰
2026-10-04 04:57:14
0
jayashanka
Isuru jayasanka :
Gaana wadi keld 😕
2026-10-04 04:46:01
0
To see more videos from user @lakshan_modifications, please go to the Tikwm homepage.

Other Videos


About