@sasanka.___: කුරුණෑගල Yolo Mega Sale එක ගැන අහපු අයට... ඔක්තෝබර් 10 වෙනිදා වෙනකල් විතරයි... ඔයාලත් තාම ගියෙ නැත්තන් ඉක්මනටම යන්න... 😍 @Yolov Expo (Ps: පොඩ්ඩක් ඩාම් ඩූම් වෙලා සැප්තැම්බර් 10 කියල කියන්නෙ, ඔක්තෝබර් 10) #foryoupage #fypシ #yolomegasalekurunegala #kurunegala #fypage
Sasanka 🪷🧿
Region: LK
Saturday 03 October 2026 17:18:00 GMT
Music
Download
Comments
S H A Ni_💋🤍🎀🍓 :
hariyatm kiynnko october 10 wenakald thiyenne
2026-10-03 20:11:07
1
THARINDU :
ඔව්
2026-10-04 03:07:38
0
THE FAN OF CR7 :
hi
now open
2026-10-04 03:33:50
0
Sashi Jayakody🪬 :
අපිත් ගියා... බඩු ගොඩක් ගත්ත ලාබෙට.. 😊
2026-10-03 18:52:48
3
Akee😍 :
මමත් ගියා යන්දවසේ ඔක්කොම තේරිලා තිබ්බේ පෝසිලේන් ටෙඩිලා වගේ තමා ගොඩක් තිබ්බේ
2026-10-04 03:52:33
0
🙏🙏🙏පොඩි හාමුදුරුවෝ 🙏🙏🙏 :
කුරුනෑගල හොස්පිටල් එකත් පොලත් අතර.
2026-10-03 22:28:03
0
Yesmin Warna :
Hospital eka laga DSI eka ta opasit neda
2026-10-04 02:13:33
1
@Dizzora.lk :
ඕක පටන් ගත්ත දවසෙමයි ගියේ එහෙම ලොකු දෙයක් නම් තිබ්බෙ නෑ ගානත් වැඩී ඊට වඩා අර 350 බඩු කඩ වල බඩු තියෙනවනෙ . මේකෙ 450, 650 ඉදන් වගේ සෙරමික් බඩුත් තිබ්බෙ . අඩු ගනන් වලට තිබ්බෙ ටිකයි බඩු. ඒවත් ඒ ගානට තේරුමක් නෑ.
2026-10-04 01:32:41
1
❤️Ima❤️ :
අනේ සේල් එක ඔක්තොම්බර් 12 වෙනිදා වෙනකන් තියන්න බෑද🥺
2026-10-03 23:02:54
1
Dairy Cafe :
Kothnd thiynne ?
2026-10-03 20:16:36
1
Fathima Nifla :
September 10 or October 10 ? 🙄
2026-10-03 17:27:03
1
🛩️🇮🇱kasun B Herat🇮🇱🛩 :
🥰
2026-10-04 01:40:07
1
mr. dinesh 😋😍😍 :
ilagata koheda yanne
2026-10-04 02:46:56
0
Colourbloom :
gihill aye awa...patan gnne 2talu 🥲
2026-10-03 18:50:49
0
꧁🖤⃝༻Thima༻🖤⃝꧂ :
badu labai ane godak math gaththa☺️
2026-10-04 01:40:18
1
_sihan_boii_ :
❤️❤️❤️
2026-10-03 19:38:18
1
Dilu🤍 :
@kavigirl.2
2026-10-04 01:23:36
1
irangane :
😁😁😁
2026-10-03 20:46:00
1
🤍 :
😍😍😍
2026-10-04 03:22:46
0
To see more videos from user @sasanka.___, please go to the Tikwm
homepage.