@nguyennhuquynh868686: #dolot #aodai #goicam #tyb

Như Quỳnh
Như Quỳnh
Open In TikTok:
Region: VN
Saturday 03 October 2026 22:05:13 GMT
10084
242
3
7

Music

Download

Comments

van.dong394
ngô văn đông ❤😘 ❤😘 :
❤️
2026-10-04 11:46:20
0
longh3353k0
longh3353ii :
💓💓💓
2026-10-03 23:13:37
0
nguyentruong339
Nguyễn Truong87@ :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-06 01:56:37
0
To see more videos from user @nguyennhuquynh868686, please go to the Tikwm homepage.

Other Videos

‍රහසිගත මත්ද්‍රව්‍ය වැටලීමකට CIA නිලධාරීන්ට අවසර දුන් බවට චෝදනා - මෙක්සිකෝවේ හිටපු නීතිපති අත්අඩංගුවට මෙක්සිකෝවේ චිහුවාහුවා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වැටලීමේ මෙහෙයුමකට අමෙරිකානු CIA බුද්ධි අංශ නිලධාරීන්ට රජයේ අවසරයකින් තොරව සහභාගී වීමට ඉඩ ලබාදුන් බවට එල්ල වූ චෝදනා මත එම ප්‍රාන්තයේ හිටපු නීතිපති César Jáuregui අත්අඩංගුවට ගෙන තිබෙනවා. CNN පුවත් සේවය වාර්තා කළේ, රාජ්‍ය සේවයේ බලතල අයුතු ලෙස භාවිත කිරීම සහ රාජ්‍ය නිලධාරීන් අතර කුමන්ත්‍රණයක් සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහු විමර්ශනයට ලක්ව ඇති බවයි. චිහුවාහුවා ප්‍රාන්ත නීතිපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී Gilberto Loya Chávez වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.  එමෙන්ම, Jáuregui අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත නමුත් ඒ සඳහා දිනයක් ප්‍රකාශ කර නැති බවත් සඳහන්. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, පසුගිය අප්‍රේල් මාසයේදී චිහුවාහුවා ප්‍රාන්තයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් විනාශ කිරීමේ මෙහෙයුමකදී රාජ්‍ය නිලධාරීන් අතින් අක්‍රමිකතා සිදුව ඇති බවට නීතිපති කාර්යාලය නිගමනය කිරීමෙන් අනතුරුවයි. එම මෙහෙයුමට CIA නිලධාරීන්ගේ සහභාගීත්වය හෙළිවූයේ අප්‍රේල් 19 වැනිදා සිදුවූ මෝටර් රථ අනතුරකින් පසුව වන අතර, මත්ද්‍රව්‍ය වැටලීමක සිට ආපසු පැමිණෙමින් සිටියදී සිදුවූ එම අනතුරින් මෙක්සිකානු ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු සහ අමෙරිකානුවන් දෙදෙනෙකු මියගොස් තිබුණා. එවකට චිහුවාහුවා ප්‍රාන්තයේ නීතිපතිවරයා ලෙස කටයුතු කළ Jáuregui, මියගිය අමෙරිකානුවන් දෙදෙනා මෙක්සිකෝ නගරයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ උපදේශකයන් බවට ප්‍රකාශ කර තිබූ බවයි CNN වාර්තාවේ දැක්වෙන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About