@sandu504: ගොඩයන්න දගලන හැම එකෙක්ට ම දවසක හරි යන්න ඕනි මදි නොකියන්නම 🥹❤️ #kdrama #kdramalover #viraltiktok #fypviralシ #kdramaedit

Sandu 🤍🍀
Sandu 🤍🍀
Open In TikTok:
Region: LK
Sunday 04 October 2026 06:31:43 GMT
24619
2139
45
153

Music

Download

Comments

ishu...bbh
꧁༺💜ishu🇰🇼bbh💜༻꧂ :
අවුරුදු 24ක් වෙලත් ආස දේවල් කරගන්න රට ආවා.ඒත් දැන් මං මට කියලා කරගත්තු දෙයක් නැ.මගෙ පවුලේ අයට මං හැමදේම කරන්නෙ🥹🫂මට එයාලව සතුටින් තියන්න පුලුවන් නම් ඒ ඇති💜
2026-10-04 15:45:37
7
kiarafernando013
Kiara💫 :
මට 25යි. මගෙ peersලා එක්ක බලද්දී මම හුඟක් පිටිපස්සෙන්. Health එක අතින් ගත්තම මම හුඟක් weak. ඒහින්දා මගෙ තියන හීන වලට යන්න ඒක ලොකු බාධාවක්. කවදා හරි දවසක සේරම හරි යයි කියලා හිතනවා🥹❤️
2026-10-04 16:59:34
2
chethi11.11
네타(නෙතා) :
24ක් වෙලත් තාමත් ආස දේවල් කර ගන්න බැරි උනා.මං ප්‍රාර්තනා කරනවා ලබන අවුරුද්දේවත් හැමෝටම හරියන්න කියලා
2026-10-04 13:24:28
8
maleesha.kavindi94
Maleesha Athurusinghe :
ආස හැමදේම පැත්තකින් තියල ස්තීරත්වයක් පස්සෙ දුවනව... ඒත් ආපහු මේ දේවල් දිහා හැරිල බලද්දි තේරෙනව කිසිම දෙයක් ස්‍තීර නෑ නේද කියල 💔🥺
2026-10-04 18:13:36
0
_dhuni_18
_Dԋυɳι_🤍🦋💫 :
ආස ගොඩක් දේවල් අද වෙනකන් කරලා නෑ.. වෙනසක් නෑ.. ඔය video එකේ කෙල්ල අනිත් කෙල්ල දිහා බලන විදියටම මාත් සමහර අය දිහා බලලා තියෙනවා... එත් ඉස්සරහට...?❤️‍🩹🙂
2026-10-04 16:59:03
0
arunodi.bhagya
arunodi Bhagya :
ඔය වගෙ වෙලාවට මට මන් ගැනම මාරම දුකයි
2026-10-04 17:04:16
0
yashi_0616
Yasara :
math anthimata mata wenna one hamadema wenna gaththa 🥺
2026-10-04 14:49:26
1
bloom.glow64
bloom & glow :
කොහොම හරි ගොඩ යනව 🥰
2026-10-04 13:43:18
1
darshisandhmali
Darshi 😎 :
save dennkioo😳🥺
2026-10-04 15:52:30
1
oshinika1234
oashi :
drama එකේ නම මොකක්ද ☺️☺️
2026-10-04 14:30:10
1
dirukshikodithuwakku
Dilru❤️ :
save please
2026-10-04 15:47:10
1
nishadinu23
Flower House Sella Katharagama :
2026-10-04 12:51:23
1
meowwwww768
@Sweetyy🐾💗 :
Thawmath parakku nha mona hari karala goda yan 🥰❤️math oyage wayst wada ekak balai matath oya wgema danenw kohoma hari karagamu api ❤️
2026-10-04 15:56:15
1
navo_tkt
𝓝𝓪𝓿𝓸_🪞💕 :
මටත් 24 🥺❤️
2026-10-04 17:08:18
0
nishu4741
Nishu..🎀🩶 :
2026-10-04 06:37:15
1
dewu107
Dewu 🤍✨ :
💔
2026-10-04 17:54:45
0
hansichathurika1
❤️🇱🇰💫Hansi & Kushan✨🇦🇪❤️ :
Save dennako
2026-10-04 17:03:02
0
rashi67892
R :
2026-10-04 17:30:38
0
chayani672
nimesha :
sew denko
2026-10-04 15:41:05
1
sandu504
Sandu 🤍🍀 :
https://whatsapp.com/channel/0029VbCi33gKQuJSqenS8R2Z
2026-10-04 16:24:01
0
imadissanayaka4
𝐼𝓂𝒶 𝒟𝒾𝓈𝓈𝒶𝓃𝒶𝓎𝒶𝓀𝒶 :
🥲❤️‍🩹
2026-10-04 14:58:38
1
devanjiiii
diyaaa🩷 :
❤️‍🩹❤️‍🩹
2026-10-04 13:35:46
1
hashi1673
Hashi⁷°•♡ 💜🐰 :
❤️🥹
2026-10-04 06:38:17
1
....sulakshi
Nawo❤️ :
🥺❤️‍🩹
2026-10-04 17:41:50
0
madusarani
Madu 🫀🧿 :
😇❤️
2026-10-04 15:34:34
1
To see more videos from user @sandu504, please go to the Tikwm homepage.

Other Videos


About